Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජුලි මස 16 වන බදාදා
2025 ජුලි මස 16 වන බදාදා
ෂරියා නීතිය ඇත්තේ මුස්ලිම් ජනතාවට බවත් එයට මැදිහත්වීමට කිසිවෙකුටත් අවස්ථාවක් නොදෙන බවත් බස්නාහිර හිටපු ආණ්ඩුකරා අසාත් සාලි මහතා පවසයි.
ඊයේ (25දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවැසීය.
“ෂරියා කියන එක වරදවා ගන්න එපා. ෂරියා කියන්නේ කිසිම කෙනෙකුට බලපෑමක් කරන එකක් නෙමෙයි. ෂරියා කියන්නේ අපිට පිළිපදින්න තියෙන එකක්. ආණ්ඩුවට පිළිපදින්නවත්, ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ටවත්, මන්ත්‍රීවරුන්ටවත් පිළිපදින්න දෙයක් නෙමෙයි. මුස්ලිම් ජනතාවට පිළිපදින්න තමයි ෂරියාව තිබෙන්නේ. ෂරියාවට අතගහන්න අපි ඉඩකඩ දෙන්නේ නෑ. ”
මෙහිදී වෛද්‍ය සාෆි සම්බන්ධවද ඔහු අදහස් දක්වා සිටියේය.
“සාෆිට එරෙහිව නගර සභා සේවකයන් දාලා විරෝධතා කරන්නේ. රතන හාමුදුරුවෝ පැලෝපීය නාල විශේෂඥයෙක් වෙලා ඉන්නේ. පැලෝපීය නාල කොහොමද මිරිකුවේ කියා උන්වහන්සේ දන්නවා.
ඒකේ පී.එච්.ඩී. එක අරගෙන තිබෙන්නේ විමල් වීරවංශ උන්නැහේ. ඒකේ මහා පණ්ඩිතයා තමයි උදය ගම්මන්පිල. එල්ලලා මරන්න ඕන කියනවා.”
popular news
Lonthapol Friday, 26 July 2019 03:47 PM
ෂරියා බැරියා ....කාටත් එක නීතිය ෂරියා
Reply : 0 0
Champa Friday, 26 July 2019 04:32 PM
එහෙම කොහොමද? ෂරියා නීතිය තියෙන්න ඕනේ මුස්ලිම් රටවල. ලංකාව සිංහල බෞද්ධ රටක්. ලංකාවේ තියෙන්න ඕනේ ලංකාවේ අනන්‍යතාවය පෙන්වන නීති. රටකට තියෙන්නේ එක නීතියයි. ඒ නීතියට සියලු පුරවැසියෝ යටත්. මෙච්චර කල් වුනේ සිංහල බෞද්ධයා පැත්තකට කරලා දෙමල මුස්ලිම් ජාතින් සිංහල පාලකයන් control කරපු එක. මේක වෙනස් වෙන්න ඕනේ. සිංහලයන් සමූලඝාතනය කරන ත්රස්තවාදීන් පිටිපස්සේ ඉන්නේ දෙමල මුස්ලිම් දේශපාලකයෝ බව රහසක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි මත්ද්‍රව්‍ය ජාවාරම පිරිපස්සේත් ඉන්නේ මුස්ලිම් ජාතිකයන්. හකීම් දෙපාරක්ම සිංහලයන්ට තර්ජනය කළා. එක පාරක් මල බෙර වයන්න ඕනේ කිව්වා. දෙවෙනි පාර මීට වඩා දේවල් (මරාගෙන මැරෙන ප්‍රහාරයට වඩා) දේවල් වෙන්න පුළුවන් කිව්වා. මීට වඩා වෙන්න තියෙන දේ තමයි සිංහල නායකයන් මරා දමල සිංහලයන් නන්නත්තාර කරන එක. හිස්බුල්ල කියනවා මුස්ලිම් චන්ද නැතුව ජනාධිපති කෙනෙක් වෙන්න කාටවත් බැරිලු. මේවා කියන එක හොඳයි මර නින්දේ ඉන්න සිංහලයන්ට අවදි වෙන්න. මේක මං දිගටම කියනවා. ලංකාවේ ඊළඟ ජනාධිපති පත් වෙන්න ඕනේ තනිකර සිංහල චන්ද වලින්. ඒ වෙනුවෙන් සිංහලයෝ එකට එකතු වෙන්න ඕනේ. වෙන මොකොටවත් නෙමෙයි, සිංහල අපේ අයිතියන් ආරක්ෂා කරගන්න.
Reply : 0 52
චන්දන Wednesday, 31 July 2019 04:34 PM
ත්‍රස්තවාදය සහ ජාතිවාදයට රිදෙන්න ෙදෙන්න පුළුවන් හොඳම ෙකෙනා ෙගෝඨාභය මැතිතුමාම තමයි. ඒක පාරට මතුවෙන ෙබොරු ජාතික වීරයන්ට ඒ්ක කරන්න බැහැ. ෙකොටින්ට ගහලම තමයි නැවැත්තුවේ. ෙකොළඹත් පිරිසිදු නගරයක් කරා. ඉතින් කරලා ෙපෙන්නුව ෙකෙනාට වඩා කාවද විශ්වාස කරන්න පුළුවන්. ඒ්ක දන්න නිසා තමයි ෙමේ කණ්ඩායම රාජපක්ෂවරුන්ගෙ පැත්ත ෙනොගන්නේ. ෙබොරුවට සිංහල ඡන්ද ඒකිනෙකා අතර ෙබෙදලා වැඩේ අවුල් ෙනොකර සියළුම ෙදෙනා ෙගෝඨාභය මැතිතුමාට සහයෝගය ෙදෙන්න සිතට ගන්න. නැවත කිසිදිනක ත්රස්තවාදයක් ඇති ෙනොවන්නට හිතට ගන්න.
Reply : 0 0
Nandana Friday, 26 July 2019 05:14 PM
උබල මොන දේවල් කීවත් , ශ්‍රිලංකාවේ නීතියට යටත්ව , අපේ සංස්කෘතියට අනුව ඉන්න පුළුවන් ,
Reply : 0 0
Kumar Friday, 26 July 2019 09:18 PM
ලංකාවේ තිබෙන්නේ එක නිතියි. එක එක අයට ඕනේ විදියේ අලුත් නීති හදන්න දෙන්නෙ නෑ. ෂරිය නිතිය අනුව හිස ගසා දැමීමත් ඇත පය කැපීමත් කරනවා. ඒ ක්‍රියාවලට ශිෂ්ට සමජයේ ඉඩක් නැතිබව අමතකරන්න එපා. මොන නමකින් ඒ වැනි දෙයක් කලොත් දණ්ඩන නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබෙනවා කියා සිතේ තබාගන්න.
Reply : 0 0
sarath Monday, 29 July 2019 08:56 PM
ශ්රිඅ නීතිය තිබෙන මදෙපෙර්දිග උවද අවරුදු 18 ගිය පසු කසාද බදින්න පුළුවන් . දන්නේ නැත්නම් UAE කසාද නීතිය කියවන්න. මෙහවගේ කාඩි නෙමි තීරණ ගන්නනේ . LAW IS DEFINE TO EVERYBODY .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd