www.ada.lk
2026 ජුනි මස 23 වන අඟහරුවාදා
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසංහ මහතා පත්කරන ලෙස සඳහන් කළේ මාධ්‍ය බවත් වර්තමානයේ ඔහුව ඉවත් කරන ලෙස සඳහන් කරන්නේ මාධ්‍ය බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවැසීය.
ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්තය අතර පැවැත්වෙන තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත්කළ බවද ඔහු සඳහන් කළේය.
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
තෙල් මිල තවදුරටත් පහළට
ඉරාන ඇමෙරිකා සාකච්ඡා අවලංගුයි
බොස්ටන්හි ලිංගික ජාවාරම් වැටලීමකදී ශ්‍රී ලාංකේය චීවරධාරියෙක් අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd