saravita-anim2

2025 දෙසැම්බර් මස 24 වන බදාදා

2025 දෙසැම්බර් මස 24 වන බදාදා

Business - timelapse 5917 hours ago

LATEST

රටේ පවත්නා තත්ත්වයට කඩිනම් විසඳුම් ලබාදෙන්න

calendar_today 2022 අප්‍රේ 08 - 08:00 remove_red_eye - 155  

මතභේද පසෙකලා අර්බුද විසඳා ගැනීමට එක්ව කටයුතු කරන ලෙස ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු.319.99ක් ලෙස සටහන් විය.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ධුරය භාරගැනීම සඳහා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා අද (07දා) දිවයිනට ළඟාවීමට නියමිතව තිබේ.

Read More

රට තුළ ඇතිවී තිබෙන ඉන්ධන සහ විදුලිය හිඟය ගැන කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමය අනතුරු අඟවයි.

Read More

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපති රාජා එදිරිසූරිය මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායෙහි නිල සංචාරයක යෙදුණි.

Read More

ආසියානු සංවර්ධන බැංකුව සිය නවතම Asian Development Outlook වාර්ෂික වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ තත්ත්වය විග්‍රහ කරයි.

Read More

සමස්තයක් වශයෙන් ගත්විට 2022 පළමු වැනි කාර්තුවේදී පමණක් ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්දියාව ලබාදුන් සහයෝගය ඇ.ඩො.බිලියන 2.5ක් ඉක්මවන බව ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස්වරයා පවසයි.

Read More

රුපියල පා කිරීමට ගත් තීරණය හේතුවෙන් ඩොලරයට සාපේක්ෂව මෙම අවප්‍රමාණය වීම සිදුව ඇති බව මහ බැංකුව පවසයි.

Read More

ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ඕෂද සේනානායක මහතා ඊයේ (03දා) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

බලපත්‍රලාභී බැංකු විසින් ඔවුන්ට ලබාදී ඇති විනිමය අනුපාතවලට වඩා වැඩි මිලකට විදේශ මුදල් ගනුදෙනු කර ඇති තවත් ආයතන දෙකකට අවවාද කරයි.

Read More

කොළඹ කොටස් වෙළෙඳපොළ පෙ.ව.11.33ට වසා දමනු ලැබුවේ, S&P ශ්‍රී ලංකා 20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 7.5%ක් සහ පසුව 10%ක් ඉක්මවූ අගයයකින් පහළ යාම හේතුවෙනි.

Read More

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) මෙහෙයුම් සහ සේවා පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා ජර්මනියේ කාල්ස්රුවා (Karlsruhe) තාක්ෂණ ආයතනයේ උපාධි අපේක්ෂක සිසුන් සහ මහාචාර්යවරුන් පිරිසක් පසුගියදා වරාය සංචාරයක නිරත වී තිබේ.

Read More

ශ්‍රී ලංකා ආර්ථිකයේ 2020 වර්ෂය තුළ වාර්තා වූ 3.6%ක සෘණාත්මක වර්ධන වේගය හා සැසඳීමේදී 2021 වර්ෂයේදී 3.7%ක ධනාත්මක වර්ධන වේගයක් ඇස්තමේන්තු කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මුදල් අමාත්‍යංශ ලේකම් සහ SLIBTEC සභාපති එස්.ආර්. ආටිගල හවුල්කාර ව්‍යාපෘතිය වෙනුවෙන් සහයෝගීතාවට අත්සන් තබයි.

Read More

2022 ජනවාරි සිට මාර්තු 28දා දක්වා මාස තුනකට ආසන්න කාලය තුළ ලංකා ඔටෝ ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 564,257ක් ලෙසත්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 314,656ක් ලෙසත් වාර්තා වෙයි.

Read More

ඉහළ අනුපාත දුන්නොත් මුදල් හුවමාරු කරන්නන්ගේ බලපත්‍ර අත්හිටුවීම / අවලංගු කිරීමට සිදුවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

ආනයන බලපත්‍ර ක්‍රමවේදය යටතේ රටඉඳි ආනයනය තහනම් කර ඇති බවට ගෙනයන ප්‍රචාරය අසත්‍ය බැවින්, එමගින් මහජනතාවට වැරදි අදහසක් ඇතිකිරීමට කටයුතු කර ඇති බව පෙනී යන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Read More

බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සිදුකර ඇති යම් ප්‍රකාශයන් නිවැරදි නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Read More

ඇය සමග පැමිණි අන්තර්-නියෝජිතායතන දූත පිරිසේ සිටින අනෙකුත් ජ්‍යෙෂ්ඨතම සාමාජිකයන් අතරට දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු මහතා සහ ඉන්දු ශාන්තිකර ආරක්ෂක කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඇමැන්ඩා ඩොරි මහත්මියද ඇතුළත් වේ.

Read More

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ අපනයනකරුවන් සඳහා යෝජිත අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය අවලංගු කෙරෙයි.

Read More

මහ බැංකු අධිපතිවරයාට ඉවත් වන ලෙස දැනුම් දුන් බවට පළ වූ පුවත් වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

Read More

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පිළිබඳව දැනුම්දීම වෙනුවෙන් අද (04දා) දහවල් මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙම අදහස් පළ කළේය.

Read More

ණය කාඩ්පත් මත අය කළ පොලියද 20%ක් දක්වා ඉහළ දමා ඇති අතර, ඉන්ධන මිල සහ විදුලිය ගාස්තු ඉහළ දමන ලෙස රජයට නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

Read More

2021 දෙසැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ඇ.ඩො.බිලියන 2.24ක් ලෙස සටහන් වූ අතර, එය 2020 දෙසැම්බර් මාසයේදී සටහන්ව තිබුණේ ඇ.ඩො.බිලියන 1.52ක් ලෙසිනි. ඒ අනුව, මෙය 46.8%ක සැලකිය යුතු ඉහළ යෑමකි.

Read More

පවතින විදේශ විනිමය හිඟයෙන් ජනතාවට සිදුවන බලපෑම අවම කිරීම රජයේ අරමුණ බවත්, රජය ලබාදෙන සහන ජනතාවට නොලැබීමේ තත්ත්වයට පිළියම් සෙවිය යුතු බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සහ Tantri Trailers සමාගම අවබෝධතා ගිවිසුමකට එලැඹෙයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලිකත්වයෙන්, ලංකාක්ලියර් (පුද්.) ආයතනය විසින්, වේගවත්, ආරක්ෂාකාරී සහ අඩු පිරිවැයක් සහිතව ශ්‍රී ලංකාවට මුදල් එවීමේ පහසුකමක් ලබාදීම අරමුණු කරගත් Lanka Remit හඳුන්වා දෙයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස රේණුකා වීරකෝන් මහත්මිය පත්කර තිබේ.

Read More

කම්කරු ආරවුල් බේරුම්කරණය සඳහා ක්‍රියාකරන බේරුම්කරුවන්ගේ ක්‍රියාපිළිවෙත පිළිබඳ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය දැඩි අප්‍රසාදය පළ කරයි.

Read More

ප්‍රථම MGO සැපයුම් යාත්‍රාව වරායට ළඟාවී ඇති අතර, ඉහළම ප්‍රමිතීන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් කර්මාන්තය ඉහළ නැංවීම බලාපොරොත්තුවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.