ඩයලොග් ආසිආටා සමාගම, අඛණ්ඩව 15 වැනි වරටත් මහනුවර ඇසළ පෙරහර සඳහා සිය අනුග්‍රාහක දායකත්වය ලබාදුන් බව නිවේදෙනය කරයි.
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 42 වැනි සංවත්සරය පසුගියදා අභිමානවත්ව සමරනු ලැබිණි.
Read Moreමෙම විදේශ විනිමය ලැබීම් රටේ දළ නිල සංචිත වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර, මෙමගින් දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළ තුළ ද්‍රවශීලතා තත්ත්වයන් තවදුරටත් පහසු කිරීමට මහ බැංකුවට ඉඩ සැලසෙන බව කියයි.
Read More2021 වසරේ අගෝස්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෝලීය විශේෂ ගැනුම් හිමිකම් වෙන් කිරීම යටතේ ලැබීමට නියමිත වූ ප්‍රමාණය සහ ශ්‍රී ලංකා මහ බැංකුව හා බංග්ලාදේශ බැංකුව අතර ඇති කරගත් ද්වීපාර්ශ්වික විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ වූ මූලික ලැබීම් ශ්‍රී ලංකාව වෙත ලැබී තිබේ.
Read Moreව්‍යාපෘතියේ මූලික ආයෝජනය දළ වශයෙන් ඇ.ඩො.මිලියන 58ක් (රු.බිලියන 11.5ක්) ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එහි නිෂ්පාදන කටයුතු 2022 මුල් භාගයේදී ආරම්භ කිරීමට නියමිතය. එමෙන්ම සෘජු රැකියා අවස්ථා 200කට වැඩි ප්‍රමාණයක් සහ වක්‍ර රැකියා අවස්ථා 300ක් බිහිකිරීමට අපේක්‍ෂා කෙරේ.
Read More’මොරටොරියම්’ යැයි පැවසෙන සහනයක් මහ බැංකුව විසින් පාරිභෝගිකයාට දුන්නද, එයින්ද පාරිභෝගිකයා තවත් මහ පාරට ඇද දැමීමක් සිදුව ඇති බවත්, ජනතාව අසරණභාවයට පත්ව ඇති මේ කාලය හමුවේ 5%ක අමතර පොලියක් ලබාගෙන ලීසිං වාරිකය වසරක්වත් පසුපසට දැමීමක් සිදුකරන්නේ නම් යම් සාධාරණයක් ඇති බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ද සංගමය පවසයි.
Read Moreමෙම ප්‍රතිලාභය ක්ෂ්‍රදු කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත සම්මේලනයේ සාමාජිකත්වය දරණ වානිජ මණ්ඩල සහ ව්‍යාපාර සංවිධනවල සාමාජිකත්වය දරන ව්‍යවසායකයන්ට ලබාගත හැකි බව කියයි.
Read Moreකොවිඩ්-19 වසංගතයේ බලපෑමට ලක්වූ ශ්‍රී ලංකාවෙහි ආර්ථිකය යථාවත් කිරීමට සහාය පළ කරමින්, ඔස්ට්‍රේලියානු රජයේ ව්‍යාපාරික හවුල්කාරීත්ව වේදිකාව (BPP) යටතේ හවුල්කාරීත්වයන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.
Read Moreආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජුනි මාසයේ පැවති 9.8% සිට ජූලි මාසයේදී 11.0%ක් දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයේ එය 2.9% සිට 3.2%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreබහාමියානු ධජය යටතේ යාත්‍රා කළ නෞකාව, ඊජිප්තුවේ පෝට් සෙයිඩ් සිට හම්බන්තොට වරායට පැමිණි අතර, එය දකුණු කොරියාවේ යෝසු වෙත යාත්‍රා කරමින් තිබේ. 217ක් වූ එහි කාර්ය මණ්ඩලය කොවිඩ්-19 නිතිරිතී හා රෙගුලාසි පිළිපදිමින් හම්බන්තොට වරායට ගොඩබැසීමෙන් වැලකුණි.
Read Moreඅපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල් මහතා පවසා සිටියේ, වසංගතය අතරතුර අපනයන ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලාංකේය අපනයනකරුවන් දැක්වූ උපරිම ධෛර්යය, අධිෂ්ඨානය සහ අඛණ්ඩ වැඩිදියුණු කිරීම් හේතුවෙන් ලෝක වසංගත තත්ත්වය නොතකා ශ්‍රී ලංකාවේ අපනයන කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි.
Read Moreශ්‍රී ලංකාව තුළ නෝර්වේජියානු ආයෝජන ඉහළ නැංවීම, කොවිඩ්-19 වසංගතය නිසා ඇතිවූ ආර්ථික අභියෝග මෙන්ම, ඉදිරි වර්ෂ කිහිපය තුල මෙරට ආර්ථිකය නැවත යථාතත්ත්වයට පත්කිරීම වැනි මාතෘකාවන් එහිදී සාකච්ඡාවට ඉලක්ක වී ඇත.
Read Moreහුවාවේ විසින් වර්තමානය වනවිට සිංගප්පූරුව, හොංකොං, මැලේසියාව සහ තායිලන්තය යන රටවල තාක්ෂණික ව්‍යාපාර දිරිගැන්වීම සඳහා ආයෝජන සිදුකර ඇති අතර, ඉදිරියේදී ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය යන රටවලට මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වේ.
Read Moreවිද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත්, එනම් ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් භාවිතය පිළිබඳව කිසිදු නව සීමාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා නොමැති බව මහ බැංකුව පවසයි.
Read Moreහම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) විසින් මුදා හරින ලද ඉහළතම තොග ප්‍රමාණය වාර්තා කරමින් මෑතකදී ඉන්සි සිමෙන්ති සඳහා ගෙන ආ ජිප්සම් තොග දිනකට මෙට්‍රික් ටොන් 24,000ක් බැගින් හසුරුවා තිබේ.
Read Moreපවතින වසංගත තත්වය හමුවේ ක්‍රියාත්මක වන ජාතික සෞඛ්‍ය සේවා ප්‍රයත්නයන් වෙනුවෙන් ලබාදෙන සිය දායකත්වය තවදුරටත් ඉදිරියටම රැගෙන යමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරගනු ලැබූ රෝහල් 18ක අවදානම් රෝග හා සම්බන්ධ සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් ඉහළ නැංවීම පිණිස, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සමාගම ප්‍රතිඥා දෙන ලදී.
Read More2021 වර්ෂයේ අඩක් ගෙවී යනවිට හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) තම පරිමාවන්හි සහ සේවා විවිධාංගීකරණයේ සුවිශේෂී වර්ධනයක් වාර්තා කිරීමට සමත් වී තිබේ.
Read More7 වැනි ශ්‍රී ලංකා බෝට්ටු ප්‍රර්ශනයේ නිල වෙබ් අඩවිය (www.boatshowsrilanka.com) එළිදැක්වීම පසුගියදා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අපනයන සංවර්ධන මණ්ඩලය පරිශ්‍රයේදී සිදුකෙරිණි.
Read More#ActionToImpact යනු 2030 වනවිට ලොව තීරණාත්මක ගැටලු විසඳීම සඳහා එක්සත් ජාතීන් සහ හවුල් සංවිධාන විසින් ගෙන ඇති ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා කෙරෙන මුලපිරීම්වලට කාලෝචිත ප්‍රතිචාරයකි.
Read Moreශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මේ සඳහා අවශ්‍ය සහාය ලබාදෙන අතර, TRACE Expert City මගින් ඌව පළාතේ හඳුනාගත් ස්ථානයේ නව ව්‍යාපෘතිය ආරම්භ කෙරෙනු ඇත.
Read Moreශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරවලින් 80%ක්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වන අතර, මෙරට රැකියා උත්පාදනයෙන් 35%ක් සිදුකර තිබෙන්නේ එම ව්‍යාපාර මගිනි.
Read Moreශ‍්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදයේ 60 වන වාර්ෂික මහාසභා රැස්වීම 2021 අගෝස්තු 10දා පැවැත්විණි. කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ මෙම රැස්වීම මාර්ගගතව පැවැත්වීමට කටයුතු කර තිබුණි.
Read Moreමෙරටට විදේශ විනිමය ලැබෙන මාර්ග අනුව ඉදිරි මාස 3 තුළ ඇ.ඩො.මිලියන 2,650කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
Read Moreහම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) අඛණ්ඩව 3 වැනි වරටත් රුහුණු කතරගම දේවාලයේ ’සුරිඳුනි කතරගම 2021’ උළෙලට අනුග්‍රාහකයකු ලෙස එක්ව තිබේ. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම වසරේ ඉතාමත් සරල හා චාම් ස්වභාවයකින් උත්සවය පැවැත්විණි.
Read Moreඩිජිටල්කරණයේ පළමු වැනි අදියර සම්පුර්ණ වීමේ සහ මොබයිල් ඇප් එක දියත් කළ දින සිට එහි සමස්ත ඩවුන්ලෝඩ්ස් සංඛ්‍යාව 65,000 ඉක්මවා ඇති අතර, මොබයිල් ඇප් එක හරහා නව මධ්‍යම තැන්පතු ක්‍රම (CDS) ගිණුම් 17,000 ක් විවෘත කර ඇත.
Read Moreඑක්සත් ජනපදය, වසංගතයෙන් එල්ල වූ ආර්ථික අභියෝග පරදවන්නට කටයුතු කරමින් සිටින ශ්‍රී ලංකාවේ කඩා ව්‍යාපාරවලට තවදුරටත් සහාය ලබාදෙමින් සිටින බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
Read Moreනවීන ඉගෙනුම් ක්‍රමවේද ඔස්සේ, නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව හැකියාවන් නංවාලමින්, අනාගත නායකයන් බිහිකිරීමේ අරමුණ ඇතිව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ එක්ව මෙරට ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල ඉංජිනේරු පීඨයන්හි 5G නවෝත්පාදන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ඩයලොග් ආසිආටා සමාගම කටයුතු කර ඇත.
Read Moreශ්‍රී ලංකාව තුළ ස්ථාපිත සමාගම් සඳහා ද්විතීයික වෙළෙඳ පොළෙන්, ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිලදී ගැනීමට අවසර ලබාදෙමින්, මුදල් අමාත්‍යවරයා විසින් නියෝග නිකුත් කර ඇති බව මහ බැංකුව නිවේදනය කරයි.
Read Moreශ්‍රී ලංකාවේ පුළුල්තම ජාලයට හිමිකම් කියන ඩයලොග් ආසිආටා පී.එල්.සී, මෙරට ඈත ගම් දනව් දක්වා සිය ආවරණය ව්‍යාප්ත කිරීම වෙනුවෙන් වන තම කැපවීම තවදුරටත් පෙරට රැගෙන යමින්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන හා මුලපිරීම ඇඹිලිපිටිය, කච්චිගලදී සටහන් විය.
Read Moreහම්බන්තොට වරාය ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.
Read More