saravita-anim2

2025 දෙසැම්බර් මස 24 වන බදාදා

2025 දෙසැම්බර් මස 24 වන බදාදා

Business - timelapse 5583 hours ago

LATEST

ඉන්දීය දූත පිරිස සාකච්ඡා පවත්වමින් කීවේ කුමක්ද?

calendar_today 2022 ජුනි 23 - 18:01 remove_red_eye - 991  

ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්රාහ මහතා ප්‍රමුඛව ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගෙන් සමන්විත දූත පිරිසක් අද (23දා) ශ්‍රී ලංකාවට පැමිණි ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීය.

Hamilton Reserve Bank Ltd විසින් එම නඩුවේදී කියා සිටියේ, පැහැර හැරීම පාලක රාජපක්ෂ පවුල ඇතුළු ආණ්ඩුවේ ඉහළම මට්ටමේ නිලධාරීන් විසින් සංවිධානය කළ එකක් බවය.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ජනතාවගේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජනපද රජය නව අරමුදල්වල තුන්වැනි වාරිකය අද (21දා) ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා 2022 මැයි 26 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයෙකු ලෙස යළි පත්කර තිබේ. මීට පෙර, ඔහු 2016 ජූලි මාසයේ සිට 2020 මැයි මාසය දක්වා මුදල් මණ්ඩලයෙහි සේවය කළේය.

Read More

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති 29.8% සිට 2022 මැයි මාසයේදී 39.1%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

එකතු කළ අගය මත බද්ද (වැට්) 8% සිට 12% දක්වාත්, විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වාත් වැඩි කිරීමට මෙසේ යෝජනා කර ඇත.

Read More

මාධ්‍යයන්හි කතාබහට ලක්වූ කිසිදු ණය මුදලක් කපා හැර නැති බව මහජන බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

Read More

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල විශාල හිඟයක් ඇතිවන බවට පළවන අදහස් ගැන කරුණු පහදමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම පැහැදිලි කිරීම සිදුකර තිබේ.

Read More

වත්කම්වලින් 2.5%ක අගයක ප්‍රාග්ධන සංරක්ෂක ස්වාරක්ෂකය භාවිතයට බැංකුවලට අවසර හිමිවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

පුද්ගලික ව්‍යාපාර උපදේශක සේවා සපයන්නන් සමග කීල්ස් සැපයුම්කරුවන් සම්බන්ධ කිරීමේ ගිවිසුමක් හරහා ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීමට එක්සත් ජනපදය සහ කීල්ස් ආයතනය හවුල්කාරීත්වයකට එලැඹ තිබේ.

Read More

සිසු සිසුවියන්ට තම වෘත්තීය අධ්‍යාපන හෝ උසස් අධ්‍යාපන කටයුතු සඳහා මූල්‍ය සහාය ලබාගත හැකි අතර, වාරික 4කින් පොලී රහිතව එම මුදල ආපසු ගෙවීමට අවස්ථාව හිමිවන බව කියයි.

Read More

ජාතික වෘත්තීය පරීක්ෂණ ක්‍රමවේදය (National Trade Test/NTT ) තුළින් දැනට වෘත්තියෙහි නියුතු ශිල්පීන් සඳහා ’Hair Cutting Gents - Fashionable Hairdresser’ සහතික පත්‍රය පිරිනැමීමට කටයුතු සම්පාදනය කර තිබේ.

Read More

පළමු ජයග්‍රාහකයින් තිදෙනා ප්‍රථම ස්ථානය - ග්‍රේසන් ප්‍රශාන්ත් - වෙන්ඩම් දෙවන ස්ථානය - යසීර් නිසර්ඩින් - Lost in Deep තෙවන ස්ථානය - තිසෝපන් - නීලවෙනි

Read More

තමන් යළිත් මහ බැංකු අධිපති ධුරයට පත්වන්නේ දැයි කළ විමසීමකදී ඉහළ පෙළේ ආර්ථික විද්‍යාඥයෙකු සහ හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාස්වාමි මහතා මෙම අදහස් පළකර තිබේ.

Read More

රටේ ආර්ථික ක්‍රියාකාරකම් සීමාවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ අදහස් පළ කළේය.

Read More

ශ්‍රී ලංකාව පිළිබඳව ලෝක බැංකුව නවතම නිවේදනයක් නිකුත් කරමින් මෙම කරුණ ඉස්මතු කර තිබේ.

Read More

ආහාර කාණ්ඩයේ උද්ධමනය 45.1%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළ වෙසෙන නේවාසිකයෙකුට හෝ ආයතනයකට නෝට්ටු වශයෙන් තමන් ළඟ තබාගත හැකි විදෙස් මුදල් ප්‍රමාණය ඇ.ඩොලර් 15,000ක් බවත්, මෙම සීමාව 10,000ක් දක්වා අඩු කිරීමට සලකා බලමින් සිටින බවත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

Read More

’’පසුගිය 09 වැනි සඳුදා තිබූ තත්ත්වයට වඩා අද හොඳ තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා මම හිතන්නෙ නෑ, මම එදා කිව්වා වගේ ඉවත් වෙන්න අවශ්‍යතාවක් තියෙනවා කියලා.’’ මහ බැංකු අධිපති කියයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 මැයි මස 18 වැනි දින පැවති රැස්වීමේදී මෙම තීරණය ගත් බව දැනුම් දෙයි.

Read More

සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව වන්නේ, සියලු පව් නොකිරීමත්, කුසල් දහම් දියුණු කර ගැනීමත්, සිත පිරිසිදු කිරීමත් බව සිහිපත් කරන එක්සත් ජාතීන්, වත්මන් අභියෝග ජයගත හැකිවන්නේද දයාවෙන් සහ යහපත් චේතනාවෙන් පමණක් බව ශ්‍රී ලංකා වාසීන්ට වැඩිදුරටත් සිහිපත් කර සිටියි.

Read More

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සමග සාකච්ඡා කර, කොළඹ කොටස් වෙළෙඳපොළ අකමැත්තෙන් වුවද වසා තැබීමට තීරණය කර ඇත.

Read More

සමාජ මාධ්‍ය හරහා පැතිර යන අභූත සහ පදනම් විරහිත චෝදනා ප්‍රතික්ෂේප කරන බව සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධෘරී කපිතාන් තේමිය අබේවික්‍රම මහතා පවසයි.

Read More

වත්මන් අර්බුධයෙන් රට මුදවා ගැනීමට කරුණු 10කින් යුතු ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරීමට තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ (COYLE) නායකත්වය ලබාදෙන වෘත්තීය සංවිධාන සමූහයක් කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් මූලික කරගනිමින් විවිධ ස්වේච්ඡා සංවිධාන, පාරිසරික කණ්ඩායම්, පර්යේෂකයන්, පාරිසරික ක්‍රියාකාරීන්, සිසුන් සහ තවත් බොහෝ පාර්ශ්වයන් එක් කර ගනිමින් මෙය සිදුවෙයි.

Read More

රාජ්‍ය බැංකුවලට විදේශ විනිමය ද්‍රවශීලතා සහාය ලබාගැනීමට ඇ.ඩො.මිලියන 100ක් කඩිනමින් ලබාගැනීමට මුදල් ඇමති AIIB සමග සාකච්ඡා කරයි.

Read More

වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල රු.380ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, රුපියලට සාපේක්ෂව සෙසු විදේශ මුදල් ඒකකවලද මිල ශීඝ්‍ර ඉහළ යෑමක් පෙන්වා තිබේ.

Read More

ගෝලීය මිල ගණන් ශ්‍රී ලංකාවේ තරම් වේගයෙන් ඉහළ යෑමක් නොමැති බව, ’ඇඩ්වොකාටා බත් කරි දර්ශකය’ (BCI) මගින් අනාවරණය කරයි.

Read More

හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), දිස්ත්ත්‍රික්කය තුළ පවත්නා මහා පරිමාණයේ අවශ්‍යතාවලට විසඳුම් ලබාදෙන අතරම, තමන්ට ආසන්න අසල්වැසි ප්‍රජාවේ ගැටලු සඳහාද අවධානය යොමුකිරීමට සැමවිටම සූදානම්ව සිටින බව පවසයි.

Read More

ලංකා IOC සමාගම 2022 ජනවාරි සිට මාර්තු දක්වා කාර්තුවට අදාළ මූල්‍ය ප්‍රකාශන නිකුත් කරද්දී, ඊයේ (04දා) IOC කොටස් මිල 32.14%කින් ඉහළ යයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.