කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපල හොටෙල් සමාගම (Colombo International Airport Hotels Pvt. Ltd ) ඇමරිකානු ඩොලර් මිලියන 18.2ක මුදලක් ආයෝජනය කරයි.
හම්බන්තොට ඉන්ටනැෂනල් පෝර්ට් ගෲප් සහ ලංවා සංස්ථා සිමෙන්ට් සමාගම සුවිශේෂී ගිවිසුම් දෙකකට අත්සන් තබයි.
Read More(PAID CONTENT) පිලිප්ස් (Philips) සන්නාමය, වසර 125 කටත් වැඩි කාලයක් තිස්සේ නවෝත්පාදනයන් සිදු කරමින් මිනිසුන්ගේ ජීවිත ගුණාත්මකව වැඩි දියුණු කරමින් සිදු කල මෙහෙවර නිසාම, පිලිප්ස් සන්නාමය (Philips)අද ලෝකයේ වයිද්‍ය තාක්ෂණික සහ ඉලෙක්ට්‍රොනික උපකරණහි විශ්වාසවන්තම සන්නාමයක් බවට පත්ව ඇත.
Read Moreආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් හි සිදුවූ ඉහළ යෑම් මේ සඳහා හේතු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreමූඩීස් ආයතනයේ කාලානුරූපී නොවන සහ පිළිගත නොහැකි ශ්‍රේණිගත කිරීම පක්ෂාග්‍රාහීභාවය පිළිබඳ ගැටලු නැවත ඉස්මතු කරන බවද මහ බැංකුව පෙන්වා දෙයි.
Read Moreජෛව හායනය (biodegradable) සිදුවන ඝන අපද්රහව්ය තිරසාර ලෙස කළමනාකරණය කිරීම සඳහා වූ මෙය උපායමාර්ගික ප්‍රවේශයකි.
Read Moreව්‍යාජ දැන්වීම් හා ක්‍රියාවන්වලට හසු නොවන ලෙසත් මෙවැනි වංචා පිළිබඳ සුපරීක්ෂාකාරී වන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට අවධාරණය කර සිටී.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව බ්ලොක්චේන් තාක්‍ෂණය පදනම් කර ගත් ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමේ හවුල් යාන්ත්‍රණය සඳහා සංකල්ප සාධනය නිර්මාණය කිරීම සහ පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව නිමා කරයි.
Read Moreනව රීති ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනකරුවන් හා සේවා අපනයනකරුවන් යන දෙපිරිසටම අදාළ වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read MoreNDB බැංකුව සෑම විටම ගනුදෙනුකරුවන්ට නව්‍ය විසඳුම් ලබා දීම හරහා ඩිජිටල් බැංකු ක්ෂේත්‍රයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. ඩිජිටල්කරණයේ නිම්හිම් සොයා යන මේ ගමනේදී බැංකුවේ අභ්‍යන්තර හා බාහිර භාවිතය සඳහා ඩිජිටල් අත්සන් යොදා ගත් ප්‍රථම බැංකුව බවට NDB පත් වේ.
Read Moreයුනියන් ඇෂුවරන්ස් සමාගමේ වාර්ෂික සම්මාන උළෙල පසුගිය ඔක්තෝබර් 09 දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. පසුගිය වසරේ මෙන්ම මෙවරත් මෙම සම්මාන උළෙල අන්තර්ජාලයඔස්සේ පවත්වන ලද අතර, රක්ෂණ නියෝජිත, බැංකු රක්ෂණ සේවා සහ ආයතනික විකුණුම් යන අංශ වල විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ පිරිසක් මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබූහ.
Read Moreසුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය මෙන්ම නවෝත්පාදනයන් සඳහා ඉතා වැදගත් වේ. අපනයන අංශය තුලද විශාල වැඩ කොටසක් කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ මෙරටට විදේශ විනිමය ගෙන ඒම සඳහාද ඉතා ඉහළ කාර්යභාරයක් ඉටු කරයි.
Read Moreයුනියන් ඇෂුවරන්ස් සමාගමේ HEALTH 360 සෞඛ්‍ය රක්ෂණය 2021 ඔක්තෝබර් 13 දින නිල වශයෙන් හඳුන්වා දෙන ලදි. මුළු පවුලටමරැකවරණයදෙනසුවිශේෂී සෞඛ්‍යරක්ෂණ විසඳුමක්වනමෙය, රක්ෂිතයාගේ සැමියා/බිරිඳ, දරුවන් සහ දෙමාපියන් ඇතුළු පරම්පරා 3 කට රැකවරණය සමගප්‍රතිලාභරාශියක්ලබාදෙයි.
Read Moreනිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 5.00 සහ සියයට 6.00 ලෙස දැනට පවතින මට්ටමේම පවත්වා ගනියි.
Read Moreවසර 10ක ඉ-ස්වාභිමානී ජාතික සම්මාන ඉතිහාසයේ වැඩිම නව නිපැයුම් ප්‍රමාණයක් ලැබුණු වසර ලෙස මෙය වාර්තා වේ.
Read Moreපාරිභෝගිකයාත් නිෂ්පාදකයාත් ආරක්ෂා කරමින් ශ්‍රී ලංකාවේ ස්මාට් ජංගම දුරකථන වෙළඳ පොළේ ප්‍රමිතිය පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව පියවර ගනී.
Read Moreඕමාන් ගුවන් සේවයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින වෙනුවෙන් පත්වූ නව කලාප අලෙවි කළමනාකාරිණී නජ්මා අල්නාමනි මහත්මිය, සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි කපිතාන් තේමිය අබේවික්‍රම මහතා හමුවෙයි.
Read Moreමුළු ලෝකයම වසංගතය හේතුවෙන් වේගවත් වෙනසකට මුහුණ දෙමින් සිටී. වසංගතය නිසා ඇති වූ බාධා හේතුවෙන් අතීත හැසිරීම් වෙනස් වීමත්, සමාජය නව සාමාන්ය තත්ත්වයන් තුළ කටයුතු කිරීමත් නිසා තාක්ෂණයේ භාවිතාව ඉහල යමින් තිබේ. මුදල් රහිත ගනුදෙනු ඉහළ යාම, බැංකුවකින් කෙරෙන සේවා බොහොමයක් ස්මාර්ට් උපාංග සහ ඩිජිටල් තාක්ෂණය භාවිතයත් සමඟම බැංකු සහ මූල්ය ක්ෂේත්රයද මෙම ඩිජිටල් පරිවර්තනයට යොමු වෙමින් සිටී.
Read Moreඉ-ස්වාභිමානී ජාතික සම්මාන උළලේ විනිශ්චය සාර්ථකව අවසන් කළ බව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
Read More1988 දී පිහිටුවන ලද සීමාසහිත ෂියාමෙන් කිං ලෝන්ග් යුනයිටඩ් ඔටෝමෝටිව් ඉන්ඩස්ට්‍රි සමාගම, විශාල හා මධ්‍යම ප්‍රමාණයේ බස් සහ වෑන් නිෂ්පාදනය කරයි.
Read MoreCIPM 5 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයේ ව්‍යාපාර පර්යේෂණ වාර්තාවක් වශයෙන් සිය විශිෂ්ඨ කළමණාකරන භාවිතයන් ඉදිරිපත් කිරීමට තෝරාගත් සමාගම් හතෙන් එකක් ලෙස HIPG තේරී පත්විය.
Read Moreලාභ ලබන ආයතනයක් තරගකාරී සමාගමක් වෙනුවෙන් බිලිදීමේ උත්සාහයක් ගැන ’ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව’ අනාවරණයක් කරයි.
Read Moreමෙවැනි වකවානුවක, සාමාන්‍යයට වඩා වැඩි මුදලක් සංසරණයට යෙදවීම ලෝකයේ බොහෝ මහ බැංකු විසින් අනුගමනය කරන එක් ප්‍රතිපත්තියක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
Read Moreවාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීමක් දෙසැම්බර් මාසයේදී සිදු නොවන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
Read Moreආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සහ බංග්ලාදේශ අපනයන සඳහා කොළඹ වරාය විශාල වශයෙන් සහයෝගී කර ගැනීම සම්බන්ධව සාකච්ඡා කෙරිණි.
Read Moreතම සියලුම පාර්ශ්වකරුවන්ට ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), තම මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ වේගය වැඩි කරයි.
Read Moreගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම් අතර, 2021 වසර ඇතුළත අදාළ සංවර්ධන කටයුතු ආරම්භ වනු ඇති බව කියයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වැනි අධිපතිවරයා ලෙස තේරීපත් වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15දා) සිය ධුරයේ වැඩ භාරගැනීමේදී සිදුකළ ප්‍රකාශය.
Read Moreඩයලොග් ටෙලිවිෂන් සහ ViU App ඔස්සේ සම්පූර්ණයෙන්ම ගාස්තු රහිතව අධ්‍යාපනික නාලිකා10ක් විසුරුවාහැරීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, අධ්‍යාපන අමාත්‍යංශය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹුණි. මෙහි පළමු අදියර යටතේ 2021 සැප්තැම්බර් 07 වැනිදා නාලිකා 4ක් දියත් වූ අතර, ඉදිරි මාසවලදී එය නාලිකා 10ක් දක්වා වර්ධනය වනු ඇත.මේ සඳහා කිසිඳු රූපවාහිනී ග්‍රාහකත්ව ගාස්තුවක් හෝ ඩේටා ගාස්තුවක් අය කෙරෙන්නේ නැත.
Read Moreඅත්‍යවශ්‍ය නොවන/හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් (100% Cash margin Deposit) වහාව ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
Read More