එක්සත් ජනපදයේ, වොෂිංටන් නුවර පැවති IMF හා ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීමට සමගාමී ව සංවිධානය කරන ලද ග්ලෝබල් ෆයිනෑන්ස් වාර්ෂික සම්මාන උළෙලේදී ශ්රී ලංකාවේ හොඳම බැංකුව ලෙස 23 වන වසරටත් නිල වශයෙන් සම්මානය පිළිගන්නා ලදී.
සම්මානය පිළිගැනීමේ අවස්ථාවට කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුසීන් මහතා සහ කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සමඟ ඉන්ටෙලෙක්ට් හි සභාපති අරුන් ජේන් මහතා සහ ග්ලෝබල් ෆයිනෑන්ස් හි කළමනාකාර අධ්යක්ෂ ක්රිස් ගිඅර්පුටෝ මහතාද සහභාගී වූහ.