saravita-anim2

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 12472 hours ago

LATEST

ජනපති ඉතාලියෙන් ජෝර්ජියාවට

calendar_today 2018 ජුලි 17 - 10:28 remove_red_eye - 428  

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුව සඳහා සහභාගීවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජෝර්ජියාවට අද (17දා) ළඟා වූ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

පාර්ලිමේන්තුවේ සම්මත වූ ජාතික විගණන පනතට අද (17දා) දින පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතා සිය අත්සන යොදා ඇත

Read More

කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පළමු පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රොටරි, සිංහ හා බෞද්ධ සමාජයන්හි සභාපතිතනතුරු දරන බවත් එය තමා හොඳින්ම දන්නා බවත්ය.

Read More

එක් අයෙකුට, දෙදෙනා බැගින් ඕස්ට්‍රේලියානු ආරක්ෂක නිලධාරීන් 36 දෙනෙකු ද ගුවන් යානයේ පැමිණ සිටියහ.

Read More

ඉංජිනේරු පීඨයේ සියලුම සිසුන්ට අද පස්වරු 2.00ට පෙර විශ්වවිද්‍යාලයෙන් ඉවත්වන ලෙසට දන්වා ඇත.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීදිනේෂ් ගුණවර්ධන මහතාට විපක්‍ෂනායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70 දෙනෙකුගේ අත්සන් සහිතව ලබන සතියේදී කථානායකවරයාට ලිපියක් බාරදීමට ඒකාබද්ධ විපක්‍ෂය සැලසුම් කර තිබේ.

Read More

වරප්‍රසාද කමිටුව ප්‍රශ්න කළ අවස්ථාවේදී තමාගේ නිර්දෝෂීභාවය ප්‍රකාශ කළ බවත්,එම කමිටුව මේ දක්වා විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියගෙන් ප්‍රශ්න නොකිරීම ගැටලුවක් බවත් ප්‍රසන්න රණවීර මහතා පැවසීය.

Read More

කෙසේවෙතත් මේ සතිය ඇතුළත මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය පාර්ලිමේන්තුවට ලැබෙනු ඇති අතර, ඒ අනුව ඉදිරියේදී එම තීරණය කථානායක කරු ජයසූරිය මහතා මැති සබයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Read More

මේ වනවිට ශ්‍රී ලංගමය ලාභ ලබන තත්ත්වයකට පත්වී තිබෙන බැවින් එම ලාභයෙන් සියලු ලංගම රියදුරු කොන්දොස්තර මහතුන් සඳහා නිල ඇඳුමක් ලබාදෙන ලෙසට තමන් යෝජනා කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.

Read More

2015 ජනාධිපතිවරණයට පෙර විශාල චෙක්පත් ප්‍රමාණයක් බැංකු වෙත ඉදිරිපත් කර මුදල් ලබා ගෙන, එවකට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් වෙත ලබා දී ඇති බවට ඉදිරිපත්ව තිබෙන පැමිණිල්ල සම්බන්ධව සිදුකරන විමර්ශන කිසි ලෙසකින්වත් නතර කර නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16දා) එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවේ පැවසීය.

Read More

රිය අනතුරු,ඩෙංගු රෝගය,ඒඩ්ස් පැතිරයෑම,දියවැඩියාව සහ මත්ද්‍රව්‍ය යන උවදුරු හේතුවෙන් බස්නාහිර පළාත තුළ දැවැන්ත සෞඛ්‍ය අර්බුද මතුවී තිබෙන බවද එම කාර්යාංශය පවසයි.

Read More

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් අද (16දා) පිවිතුරු හෙළ උරුමය විසින් කොළඹ කොටුව පොලීසියට ඉදිරිපත් කළේය.

Read More

දැනට ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් හතළිස් තුන් ලක්ෂයක් පමණ සිටින අතර, සෑම පාසල් සිසුවෙකු විසින්ම එක් පැළයක් බැගින් වගා කිරීම දිරිමත් කිරීමේ ව්‍යාපෘතියක් රජය විසින් හැකි සෑම ප‍්‍රදේශයකම දියත් කර තිබෙනවා.

Read More

විෂ කෘෂි රසායන ද්‍රව්‍ය රට තුළ තහනම් කිරීම යටතේ 1970 වසරින් පසු කෘෂි රසායන ද්‍රව්‍ය 35ක් තහනම් කර තිබෙන බව වකුගඩු රෝග මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

නවසීලන්තයෙන් බිහි වූ විශිෂ්ට තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙන සර් රිචඩ් හැඩ්ලිට යළිත් වතාවක් පිළිකවක් වැලඳී ඇති බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය තහවුරු කරයි.

Read More

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ, කළමණාකරු අසංක ගුරුසිංහට ටෙස්ට් තරග දෙකට අමතරව එක්දින තරග 4ක තහනමක්ද පැනවූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

Read More

තත්පරයට මෙගා බයිට් 16.98 (16.98 MBPS) වේගයක් ශ්‍රී ලංකාවට ඇති අතර, එය දෙවැනි වන්නේ මාලදිවයිනට පමණි.

Read More

හදිසි අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මහනුවර උතුර ප්‍රාදේශිකයට අයත් මාතලේ ජල සම්පාදන ක්‍රමයට අයත් ප්‍රදේශ හතරකට පැය 48ක කාලයක් ජලය අත්හිටුවන බව ජාතික ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩණය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් යුරෝපා සංගමය ප්‍රධාන බටහිර රටවල් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකර තිබේ.

Read More

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතාට සහ උපපොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල මහතාට අද (16දා) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඇප නියම වී තිබේ.

Read More

මරණීය දණ්ඩනය නියම වෙලා ඉන්න අයට එම දඬුවම ක්‍රියාත්මක කරන්න ඕන කියලා ජනාධිපතිතුමා කිව්වා. ඒ ලැයිස්තුව ඉල්ලලා යවපුවාම කනගාටුවෙන් කියන්න ඕන ඒකෙත් පළවෙනියාටම ඉන්නේ කාන්තාවක්.

Read More

ඉතාලියේ පැවැත්වීම නියමිත ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වැනි සැසිවාරයට එක්වීම සඳහා රෝමයට ළඟා වූ අවස්ථාවේදී ජනපතිවරයා සිය ට්විටර් ගිණුමෙන් මේ බව ප්‍රකාශ කළේය.

Read More

බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ සඳහන් කළේ තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා අගෝස්තු මස 10 වන දා සිට නොවැම්බර් මස 10 වන දා දක්වා කාලසීමාව තුළ ඇමෙරිකා එක්සත් ජනපදයට යාමට අවශ්‍ය ඇති බවයි.

Read More

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මත්තල ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක මේ වන විට යෙදී සිටිති. එම ගමනට මන්ත්‍රීවරු 40කට වැඩි පිරිසක් සහභාගි වී තිබේ.

Read More

රුපියල් එක් කෝටි අසූ අට ලක්ෂ පනස් දහසක් වටිනා රන් බිස්කට් 29ක් සමග ගුවන් මගීන් දෙදෙනෙකු අද (16දා) කටුනායක ගුවන්තොටුපොළ රේගුව අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජලාශයේ වාන් දොරටුව විවෘත කිරීමත් සමග කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ඔයේ ජලය පරිහරණය කරන ජනතාවට ප්‍රවේශම් වන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

Read More

ශ්‍රී ලංකාවේ විදේශ ණයවලින් ඩොලර් බිලිනය 2.87ක් එසේත් නොමැති නම් 10%ක් චීනයට ණය ඇති බවත්, ශ්‍රී ලංකාව වැඩි වශයෙන් ජපානයට ණය වී ඇති බවත් චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය පවසයි.

Read More

මම දේශපාලනයෙන් කවදාවත්ම වතු කම්කරුවන් පාවලා දෙන්නේ නැහැ. අර ඩිලාන් පෙරේරා උන්නැහේ කියනවා මම වතු කම්කරු ගිවිසුම පාවලා දුන්නලු. ඩිලාන් පෙරේරාට තියන්නේ වාචාල කටක්.

Read More

පාපන්දු ලෝක කුසලාන අවසන් මහ තරගයකදී ගෝලයක් වාර්තා කළ ළාබලම ක්‍රිඩකයන් අතරින් දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ප්‍රංශ ක්‍රීඩක ක්ලියන් එම්බාපේ සමත්විය.

Read More

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම උදෙසා ඇමෙරිකා එක්සත් ජනපද සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලය මගින් රුපියල් කෝටි 8000ක ප්‍රදානයක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.