saravita-anim2

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 12463 hours ago

LATEST

දකුණු අධිවේගයට ඉන්ධන හල් දෙකක්

calendar_today 2018 ජුලි 19 - 12:00 remove_red_eye - 1329  

පැය 24 පුරාම මෙම ඉන්ධන පිරවුම්හල් විවෘතව පවතින බවත්, වැලිපැන්න 44 සැතපුම කණුවේ මෙම ඉන්ධන පිරවුම්හල් 02 පිහිටා තිබෙන බවත් එම ඒකකයේ අධ්‍යක්ෂක එස්. ඕපනායක මහතා සඳහන් කළේය.

මම කැළණියෙන් ගියා කියලා හිතන්න එපා. මම කැළණියේ තමයි ඉන්නේ. පිළිතුරු දෙන්න ලැබීම ගැන මම කනගාටුවෙනා. මම ෆොන්සේකට බය නෑ. කැළණිය පන්සලට ඇවිත් වුණ දේ මතකද? දඟලන්න එන්න එපා තව ගොඩක් දේවල් තියෙනවා මට කියන්න.

Read More

මැලේසියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරන මෙම ත්‍රිරෝද රථයේ ශීතාගාර සූර්ය බලයෙන් ක්‍රියාත්මක වේ. මේ නිසා විදුලිය වෙනුවෙන් වැය වන විශාල මුදලක් ඉතිරි කරගත හැකිය.

Read More

පොලිසිය කියන්නේ හොඳ දෙපාර්තමේන්තුවක් වුණාට ඕකෙ ඉන්නවා කප්පම්කාරයෝ, අල්ස්කාරයෝ, මිනීමරුවෝ. මර්වින් සිල්වා කැලණියේ දේශපාලනය කළා වගේ කරන්න මට අවශ්‍ය නෑ.

Read More

මෙලෙස මියගොස් ඇත්තේ ජා-ඇළ කලඑළිය පුදේශයේ පදිංචි දෙහිවලගේ නෙල්සන් කොස්තා නමැති 53 හැවිරිදි වෙරෝනා නගරයේ සේවයේ නිරත අයෙකි.

Read More

මෙම විවාදයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ එක්නොවන බව වාර්තා වෙයි. ඒ ඔහු මේ වන විට විදෙස්ගතව සිටින බැවිනි.

Read More

කොළඹ නගරය ආශ්‍රිතව තිබෙන ක්‍රීඩාංගණ සියල්ලක්ම පාහේ විවිධ පාර්ශ්ව විසින් වෙන්කරගෙන තිබීම හේතුවෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම පුහුණුවීම් කළේ රාගම බැසිලිකා ක්‍රීඩාංගණයේය.

Read More

මුලතිව් සුදන්දිරපුරම් ප්‍රදේශයේදී කොටි සංවිධානය විසින් යුද සමයේ පවත්වාගෙන ගිය පුහුණු කොටි කඳවුරක ඊයේ (18දා) සිදු කළ කැණීමකදී මෝටාර් බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් සොයාගත් බව නාවික හමුදාව පවසයි.

Read More

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ගාල්ල මහා නගර සභාවට අයිති වස්තුවක් බවත්, එහි ගොඩනැගිලි ඉවත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ අයිතිය ගාල්ල මහා නගර සභාව පවතින බවත් ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා ’අද’ පුවත්පතට පැවසීය.

Read More

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දියාවට විකිණීමට ගෙන ඇති තීරණය හකුළාගන්නැයි ඉල්ලා සිටීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවීමට ගිය අවස්ථාවේදී ඇමතිවරයා හා එම මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුමවාරුවක් සිදුවිය.

Read More

අලුත්වැඩියා කටයුතු සිදුකිරීමේදී සියලුම දෙනා එකට වැඩ ආරම්භ කළ යුතු නිසා සියලුම දෙනාගේ රාජකාරිවේලාව උදෑසන 8.30 - සවස 4.30ත් බවට පත් කර තිබෙන බවත්, මෙයට ද්විතියික සේවයේ පිරිස් විරෝධය දක්වමින් සිටින බවත් දුම්රිය සේවකයෝපෙන්වා දෙති.

Read More

යම් යාත්‍රාවක් අනතුරට පත්වූ බවට තොරතුරක් ලැබුණු වහාම ඒ පිළිබඳ වෙනත් බේරාගැනීම් අංශ දැනුවත් කරමින් අදාළ ස්ථානයට කඩිනමින් ළඟාවිය හැකි මධ්‍යස්ථානය තුළින් පළමුව අවශ්‍ය කටයුතු කිරීමටද සැලසුම් කර තිබේ.

Read More

මීළඟ පාර්ලිම්න්තු සතියට පෙර විපක්ෂ නායක ධුරය ඉල්ලා තමන්ට ලිපියක් බාරදෙන ලෙස කථානායක කරු ජයසූරිය මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අද (18දා) දැනුම් දී තිබේ.

Read More

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි හෙරත් මුදියංසේලාගේ ලක්ෂාන් ගුණතිලක(28) , උඩවලව ප්‍රදේශයේ කන්නංගර කොරලාගේ නවොද් ප්‍රමොදිත (26) සහ රත්මලාන ප්‍රදේශයේ හැවිරිදි පොන්න හැන්දිලාගේ අමීත් ප්‍රසාද් (18) යන පාතාල කල්ලි සාමාජිකයන් තිදෙනෙකි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීම සඳහා සිදු කළ අදහස් ක්‍රියාත්මක විය යුතු බව සෝමාවතිය රජමහා විහාරාධිපති සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය පහමුණේ සුමංගල හිමියෝ අවධාරණය කළහ.

Read More

කුලියාපිටිය හා මාතලේ පොලිස් කොට්ඨාස අතර මෙම ස්ථානමාරුවීම් ක්‍රියාත්මක කර තිබේ.

Read More

ප‍්‍රධාන වශයෙන් දේශපාලන ක්ෂේත‍්‍රයේ වේවා රාජ්‍ය නිලධාරීන් තුළ වේවා ඔවුන් සතු පෞද්ගලික බලය හැකිතරම් අවම කිරීමත් බලය සාමූහිකත්වයට බාරදීමත් ව්‍යවස්ථාපිත වශයෙන් ඉතාමත් වැදගත් වෙනවා.

Read More

අලුත් ආරක්ෂක අමාත්‍යාංශයට මොකක්ද සිදු වුණේ? කොච්චර වියදම් වුණාද? හමුදාව ආරක්ෂා කරලා ඉදිරියට යන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් බළඇණි ප්‍රතිසංස්කරණය ඕනෑම හමුදාවක සිදු කරන දෙයක්“ යැයිද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

Read More

ඩිවිලියර්ස් පසුගිය මැයි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රමා ගත් අතර ඔහු තවදුරටත් ලීග තරග සඳහා ක්‍රීඩා කරනු ඇත.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නැවත වරක් ඒ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර නිශ්චිත වූත්, පරිපුර්ණ වූත් ක්‍රියාමාර්ග මාලා සහ වැරදි නිර්වචනය කරමින් එම ක්ෂේත්‍රය වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට කටයුතු කළ යුතු බවයි.

Read More

වළාකුළුවලින් තොර පැහැදිලි අහසක් තිබේ නම් එය ශ්‍රී ලාකිකයන්ට පියවි ඇසට දැක ගැනීමට අවස්ථාවක් තිබේ.

Read More

ගිහාන් සඳරුවන්, ක්‍රිස්ටෝපර් නයනජිත් ඇතුළු පාතාල සාමාජිකයන් සමග සරත් ෆොන්සේකා මහතා සම්බන්ධකම් පවත්වන බවත්, එම ජාවාරම්කරුවන් පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථාවලදී ඔවුන් නිදහස් කරන ලෙස පොලීසියට බලපෑම් කර තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read More

බිලිඳෙකුට මත්පැන් ලබාදුන් පියා ඇතුළු පුද්ගලයන් සිවු දෙනා අද (18දා) ගල්ගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස පළමු වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

Read More

ඊළඟ ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් තවම නම් කර නැති බව මෙයින් අපි දැනුම් දී සිටිමු. හිටපු ජනාධිපතිතුමා සිංගප්පූරු සංචාරයක් සඳහා රටින් පිටවෙන තුරු බලා සිට මේ කූට ලේඛනය මුදාහැර තිබෙන බව පැහැදිලිය.

Read More

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව සිදු කරන සියලු ප්‍රවර්ධන කටයුතු මේ මස 31 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

දකුණු අප්‍රිකාව සමග ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේ ආදායමත් බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය පිල්ලි ගසා ඇතැයි චෝදනාවක්

Read More

ඔහු තරග 7කට ක්‍රීඩා කරමින් ඩොලර් 156,100ක් හා තරගයේ ජයග්‍රාහී කණ්ඩායම ලෙස දිනාගත් ප්‍රසාද මුදල් ඩොලර් 350,000ක් එනම් ඇමෙරිකානු ඩොලර් 506,100ක් (රුපියල් 81,608,602) මෙසේ ප්‍රදානය කිරීමට නියමිතය.

Read More

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම සම්බන්ධ නඩු විභාගයේදී කලහකාරී ලෙස හැසිරෙමින් අධිකරණයට අපහාස කළැයි එවකට හෝමාගම මහෙස්ත්‍රාත්වරයා වු රංග දිසානායක මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර තිබිණි.

Read More

ඒ අනුව මේ සඳහා සහභාගි වීමට කැමැත්තක් ඇති සියලු දෙනා තම සනීපාරක්ෂාව සඳහා වූ අත්වැසුම්, මුඛ ආවරණ ඇතුළු අනෙකුත් අවශ්‍ය දෑ රැගෙනඑදිනට පැමිණෙන ලෙසට සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටියි.

Read More

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවී මත්තල ගුවන්තොටුපළ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අද (18දා) බත්තරමුල්ල සෙත්සිරිපායට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.