මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතාට සහ උපපොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල මහතාට අද (16දා) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඇප නියම වී තිබේ.
ඒ එම ඝාතනයට අදාළ නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (16දා) විභාගයට ගත් අවස්ථාවේදීය.
