ඒකාබද්ධයේ මන්ත්රීවරු මත්තල විරෝධතාවක
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරු පිරිසක් මත්තල ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක මේ වන විට යෙදී සිටිති. එම ගමනට මන්ත්රීවරු 40කට වැඩි පිරිසක් සහභාගි වී තිබේ.
මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට විකිණීමේ සූදානමක් තිබෙන බැවින් ඊට විරෝධය පළ කිරීම සඳහා මෙම ගමනට එක් වූ බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරයෙකු පැවසීය.

popular news
-
Ruwan Monday, 16 July 2018 02:06 PM
නිකන් මෝඩ වැඩ නොකර රටට ඇත්ත දැන්වත් කියන්න පුරුදු වෙන්න. ටෙලෙකොම් එක විකුණුවේ මැලේසියාවට අපිද මහින්ද මහත්තයෝ.
Reply : 167 156
Champa Monday, 16 July 2018 05:18 PM
ඇති යන්තම්. වේලාසන පටන් ගත්ත. ඔන්න සෝඩා බෝතලේ වගේ නම් වෙන්න එපා හරිද. ඒකාබද්ධ විපක්ෂයෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේවා. දෙන්න එපා රනිල්ට ඕනේ විදියට මත්තල ගුවන් තොටුපොල විකුනන්න. මිනිස්සු බදු ගෙවනවා ආණ්ඩුවට. නය ගෙවන්න බැරිනම් දාල යන්න කියන්න රනිල්ට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

