saravita-anim2

2026 ජනවාරි මස 17 වන සෙනසුරාදා

2026 ජනවාරි මස 17 වන සෙනසුරාදා

Latest News - timelapse 11588 hours ago

LATEST

මිල සූත්‍රය යටතේ ඩීසල් ඉහළ යෑමක් නෑ - පෙට්‍රල් 6 - 8 ඉහළට

calendar_today 2018 ඔක් 10 - 19:16 remove_red_eye - 1336  

ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් සහ 8කින් ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ.

වෙල්ලස්සේ ඉඩම් බහුජාතික සමාගම්වලට ලබාදීමට ගෙන තිබෙන තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා එම ප්‍රදේශවල මහා සංඝරත්නය හා ජනතාව සංවිධාන කළ විරෝධතාවක් අද (10දා) කොළඹදී පැවැත්විණි.

Read More

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකය විසින් සිදුකරන පරික්ෂණයෙන් ක‍්‍රිකට් තරඟ පාවාදිම් හෝ වෙනත් දුෂණයක් ගැන මෙරට කිසිඳු ක‍්‍රිඩකයෙකුට කිසිම චෝදනාවක් මෙතෙක් තහවුරු වී නැතැයි පළාත් සභා හා පළාත් පාලන සහ ක‍්‍රිඩා ඇමති ෆයිසර් මුස්තාපා මහතා ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදි ප‍්‍රකාශ කළේය.

Read More

වාහන ගාල්කි‍රීමේ ස්ථානයක් සම්බන්ධයෙන් ගාල්ල, කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් දෙපිරිසක් අතර අද (10දා) උදෑසන ඇති වූ ආරවුලක් හේතුවෙන් එහි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් එම අවස්ථාවේ සිට සිය සේවාවලින් ඉවත්ව සංකේත වැඩවර්ජනයක නිරත වූහ.

Read More

ඇය කඩඉම් ලකුණු අභිභවා නොගියත් සමත් ලකුණු ප්‍රමාණය අභිභවා යෑමටද සමත්වී සිටින්නීය

Read More

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර දඹුල්ලේ පැවැත්වෙන පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධ එල්ල විය.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මාලදිවයින් ඡන්දයෙන් පත්වූ නව ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතා අතර හදිසි හමුවක් අද (10) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී සිදු විය.

Read More

මේ වනවිට විදුලි ඒකකයක් පාඩු ලබමින් ජනතාවට ලබා දුන්නත් විදුලි බිල කිසි ආකාරයකින් ඉහළ නොදමන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ලංකාවේ සෑම ෆේස්බුක් ගිණුම් පහකින්ම එක් ගිණුමක් ව්‍යාජ ගිණුමක් යැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන් ලංකාව තුළ සමස්තයක් ලෙස ගතවිට ෆේස්බුක් ගිණුම් 20%ක් ව්‍යාජ ඒවා බවයි.

Read More

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගය තව ස්වල්ප වේලාවකින් දඹුල්ලේදී ආරම්භවීමට නියමිතය.

Read More

ඊයේ පාර්ලිමේන්තු පාරේ පැවැති අධික රථවාහන තදබදය හේතුවෙන් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා යතුරු පැදියක් නවත්වාගෙන එයින් පාර්ලිමේන්තුවට පිවිසියේය.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී හා ඊට අදාළ මාධ්‍ය සාකච්ඡාවන්හිදී අනුග්‍රාහකයාට ප්‍රමුඛත්වයක් දීම සාමාන්‍ය සම්ප්‍රදායකි.

Read More

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අසාධාරණ ලෙස සේවකයන් තිදෙනෙකු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සේවකයන් විසින් කම්කරු උසාවියේ පවරා ඇති නඩුව ඊයේ (09 දා) විභාගයට ගත් අවස්ථාවේ නඩුව වර්ජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් 05 දෙනෙකු එකවර අසනීප වී ඇතැයි වාර්තා වේ. 

Read More

සීෂෙල්ස් ජනපති ඩැනී ෆෝ මහතාගේ ආරාධනාවක් මත ජනපති ඇතුළු දූත පිරිසක් එරට සංචාරයක නිරතවිය

Read More

ඇන්ජලෝ මැතිව්ස් ගත්තාම ඔහු තමයි අපිට ඉන්න එක්දින සහ විස්සයි 20 හොඳම පිතිකරුවා. මම විශ්වාස කරනවා ඔහු වඩාත් ශක්තිමත්ව ඉදිරියේදී කණ්ඩායම සමග එක් වේවි කියලා.

Read More

අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වා ගැනීමට මාස දෙකක් තුළ විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කරයි.

Read More

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ රුපියලේ අවප්‍රමාණය වීම තවදුරටත් එලෙසින්ම සිදුවීම නිසා අද රාත්‍රියේදී (10දා) ක්‍රියාත්මක කෙරෙන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ යා හැකි බව රජයේ ආරංචි මාර්ග පවසයි.

Read More

මුලින්ම නොර්වේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍යවරයා පසුව එංගලන්තයේ සංචාරයකට එක්වූයේය.

Read More

නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා විමසා සිටියේ කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කළ කාන්තාවකට ජනාධිපති විශේෂ සමාව දී ඇත්තේ ඇමති බිරිඳක් වීම නිසා බවය. ජනාධිපති සමාව දේශපාලන හිතවත්කම් සඳහා අවභාවිතකර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

Read More

පාර්ලිමේන්තු පාරේ පැවති වාහන තදබදය හේතුවෙත් යතුරැපැදියක නැගී වැස්සේ තෙමි තෙමි පාර්ලිමේන්තුවට පැමිණිමට සිදු වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (09දා) පාර්ලිමේන්තුවට පැවසීය.

Read More

ලෝක වෙළදපොළ අනාවැකි අනුව ලබන වසරේ පෙබරවාරි දක්වා තෙල්මිල වැඩිවීමේ හැකියාව තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් වන මාකඳුරේ මදූෂ්ගේ හා අතුරුගිරියේ ලඩියාගේ ගෝලයන් බව පැවැසෙන සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වර්තමාන ආණ්ඩුව යටතේ පත්කළ මෙම සභාපතිවරයාගේ වසර තුනක නිල කාලය මේ මස 08 වැනිදා අවසන් වූ බවත්, මේ නිසා නිල කාමරය මුද්‍රා තබා ඔහු නිල රථය රැගෙන ගොස් තිබෙන බවත් එම පිරිස් පෙන්වා දෙති.

Read More

සභාග ආණ්ඩුවක් ගැන අවධානය යොමුකර නැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපකෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හමුවේ ඊයේ (09දා) පවසා තිබේ.

Read More

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණාත්මක තීන්දුවක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

Read More

රත්මලාන සිට වේයන්ගොඩ දක්වා ධාවනය වූ දුම්රියේ විදුලි රැහැන් පද්ධතිය කපමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (09දා) උදෑසන අත්අඩංගුවට ගත් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

Read More

රු.මිලියන 300ක ඉන්දීය ප්‍රදානයක් යටතේ රුහුණ විශ්වවිද්‍යාලයීය රබින්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරය විවෘත වේ.

Read More

ආදායම් ලබන පොහොසතුන් සඳහා නොමිලේ දේවල් ලබාදීමේ යුගය අවසන් කරන බවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

Read More

ඒකට හේතුව තමයි නිවසට අවශ්‍ය විදුලි උපකරණ හෝ රථවාහන අරගෙන ඒවාට මාසේ වාරිකය ගෙව්වම අතේ මුදල් ඉතුරු නොවීමයි. ඒකයි හැමෝටම වෙලා තියෙන්නේ

Read More

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ නිකී හේලි මෙම වසර අවසානයේ සිට සිය ධුරයේ කටයුතුවලින් ඉවත්වනු ඇති බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.