පාර්ලිමේන්තු රැස්වීමට සම්බන්ධ වෙන්න බෑ - බන්දුල
කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන බැවින් අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීමට අවස්ථාවක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“ඇමතිවරයෙකුට වුණත් මුදල් පිළිබඳ යෝජනාවක් ගේනන් පුළුවන් කැබිනට් අනුමැතියක් යටතේ පමණයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වැනි වගන්තයේ මේ ගැන කියලා තිබෙනවා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිවයි මේ කටයුතු කරන්නේ. ඒකට කිසි ආකාරයකින් අපිට සම්බන්ධ වෙන්න බෑ.”
popular news
-
Chandra Thursday, 29 November 2018 11:23 AM
ඒකනම් හරි , දැන් ඉතින් වයසත් හරිනේ . ජනතාවට කරන ලොකුම සේවය .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
