සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු ලක්වාසි සැමට සිය ජීවිත අලුත් කර ගැනීමට ලැබෙන කදිම අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය යොමුකරමින් පවසයි.
නීති විරෝධි මත්ද්‍රව්‍ය වැඩිවශයෙන් රටට පැමිණෙන්නේ නැගෙනහිර පළාතෙන් බව මේ වන විට හඳුනාගෙන තිබෙන බවත් වැටලීම් ශක්තිමත් කිරිම සේම එම තත්ත්වය වළක්වාළීමට ප‍්‍රදේශයේ ජනතාවගේ සහය ද රජය අපේක්ෂා කරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreසිංහල අලුත් අවුරුදු නැකතට පැළයක් සිටුවා පරිසර සංරක්ෂණය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටුකිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සරිසේන මහතා සමස්ත ශී‍්‍ර ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටි.
Read Moreදිවයිනම ආවරණය වන පරිදි පැය 24ක කාලය තුළ පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුමකදී රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩු 10,170ක් පවරා ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreමා ඇමෙරිකා එක්සත් ජනපදයේ රැදී සිටිය කාලය තුළ , එවැනි අධිකරණ ක්‍රියාවලියක් සම්බන්ධව කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් භාර නොදුන් බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසිය.
Read Moreආරක්ෂැක සේනා මුලස්ථාන කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ උපදෙස් මත57 වන සේනාංකයේ මග පෙන්විමෙන් 573 වන බළසේනාවේ බළසේනාධිපති ජනක රණසිංහගේ අධික්ෂණය යටතේ 15 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව විසින් ඉරණමඩු ජලාශය වෙත මිරිදිය මසුන් මුදාහැරිමේ වැඩසටහනක් ඊයේ (11) වන දින ආරම්භ කරන ලදි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ තිබූ රජයේ මුද්‍රණාලය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා යටතට පත්කර තිබේ.
Read Moreසිංහල හා හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර ගත රැදවූවන් බැලීම සඳහා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙවර දින 5 ක් ලබාදිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read Moreඅපි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අයින් උනේ නැහැ. ඔවුන් UNP එකත් එක්ක ආණ්ඩු කරන්න ගත්තම අපි විපක්ෂයේ වගකීම භාර ගත්තා යයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreබලපත්‍රයක් නොමැතිව එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ වැඩි මිලට අලෙවි කිරිම සඳහා සුදානම් කර තිබු මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවෙක් හැටන් පොලිස් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් (12)වෙනිදා අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඋදාවන අලුත් අවුරුදු සමයේ ආහාර රස ගැන්විම සඳහා කෘත්‍රිම රසකාරක භාවිතයෙන් වැලකී දේශීය නැවුම් කුළුබඩුවලින් සකස් කරන ලද රසකාරක භාවිතයට ගන්නා ලෙස අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreඔය පොහොට්ටුවේ කට්ටිය කියන විදිහට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට යට කරන්න අපි කවුරුත් සූදානම් නෑ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නැතිව කාටවත් ජනාධිපති කෙනෙක්, ආණ්ඩුවක්, පළාත් සභාවක් හදන්න බෑ. පක්ෂයේ අපේක්ෂකයා වෙන කවුරුත් නෙමෙයි මෛත්‍රිපාල සිරිසේන මහතා යැයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා පැවසීය.
Read Moreමුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සඳහා තමන් පක්ෂ නායකවරුන්ට නිර්දේශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයකින් පසු අද (12) නැවත ශ්‍රි ලංකාවට පැමිණියේය.
Read Moreජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සියවස් සැමරුම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ සංවිධානය කෙරුණු සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.
Read Moreරටේ අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ දේශපාලනඥයන්ට භාර නොකොට එම වගකීම අධ්‍යාපනඥයින් ඇතුළු මෙරට උගතුන් සහ බුද්ධිමතුන් අතට ගත යුතු බව ජනාධිපතිතුමා පවසයි.
Read Moreදිවයින පුරා පිහිටි සියලු සුරාසැල් අප්‍රේල් 13 සහ 14 යන දෙදින විවෘත නොකරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඉඩම් සහ නිවාස නොමැති වනජිවි නිලධාරින්ට ඔවුන් පදිංචි දිස්ත්‍රික්ක වලම නිවසක් ඉදි කර දිමට කටයුතු කරන බව හම්බන්තොට දිස්ත්‍රික් පා.ම සහ නිවාස සහ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එකඟතාවය පළ කර ඇති බව සමස්ත ලංකා එකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
Read Moreගම්පහ, බෞද්ධාලෝක මාවතෙහි පිහිටි සිංගර් ආයතන ගොඩනැගිල්ලේ අද (11) සවස 1ට පමණ ඇතිවු ගින්නක් හේතුවෙන් එහි ඉදිරිපස කොටසට හානි සිදුව ඇත.
Read Moreඊයේ රෑ ඉදන් විදුලි කප්පාදුවක් වෙන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් කියන දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එදා කියපු දේ රට වෙනුවෙන් ආණ්ඩුව වෙනුවෙන් කිව්වේ විදුලි කප්පාදුවක් ඊයේ රෑ ඉදන් නැහැ කියලා. ඉතින් ඒ දේ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
Read Moreයාපනය වේලනෙයි මණ්ඩතිව්හි පිහිටි නාවික හමුදා කඳවුරු භූමිය ප්‍රමාණයෙන් විශාල කිරීමට රජයෙන් ගෙන ඇති තීරණයට අනුව එම කඳවුරු භූමියේ මැනුම් කටයුතු කිරීමට අද (11) උදෑසන පැමිණි මිනින්දොරු වරු පිරිසකට දෙමළ ජාතික සන්ධානයේ හිටපු උතුරු පළාත් මන්ත්‍රිවරයෙකු වූ එම්.කේ සිවාජිලිංගම් ඇතුළු පිරිසක් විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.
Read Moreදිවයින පුරා රෝහල් වලට අවශ්‍ය නවීන ගිලන් රථ බෙදාදීමේ වැඩපිළිවෙලට අනුව තවත් ගිලන් රථ 118 ක් සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් අද (11) පෙරවරුවේ බෙදා දෙනු ලැබුණි.
Read Moreශ්‍රි ලන්කන් ගුවන් සේවයේ කාර්යය මණ්ඩල සාමාජිකයකු රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් වටිනා රන් බිස්කට් තොගයක් ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කිරීමේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (11) දින අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
Read Moreයුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා අද (11) උදෑසන මන්නාරම් මරඳමඩු දේවස්ථානයේ සංචාරයක නිරත වෙමින් මඩු මාතා පිළිරුවක් තැන්පත් කිරීම හා රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමක් සිදු විය.
Read Moreයතුරුපැදියකින් හෙරෝයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මතුගම වෑත්තෑව ඇල්ල පාර හන්දිය අසලදි අත්අඩංගුවට ගැනිමත් සමඟ පොලිස් කොස්තාපල්වරයෙකුට උදැල්ලකින් පහර දි යතුරුපැදිය දමා පළා ගොස් ඇතැයි මතුගම පොලීසිය පවසයි.
Read Moreයාපනය මාණිප්පායි පොලිස් වසමේ පිහිටි නිවාස 03කට ඊයේ (10) රාත්‍රියේ ආවා කල්ලියේ සැකකෙරෙන පිරිසක් විසින් පහර දී බඩු බාහිරාදියට හානි කොට පළා ගොස් ඇති බවට මාණිප්පායි පොලීසිය පවසයි.
Read Moreශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති වශයෙන් මංගල පී.බී. යාපා මහතා පත් කර තිබේ.
Read Moreඩුබායිහි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අද (11) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
Read Moreමාතර වැලිගම ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරියකට ඊයේ (10) ගම්වාසින් විසින් පහරදිමක් සිදුකර ඇති බව වැලිගම පොලීසිය පවසයි.
Read Moreලංකා විදුලි බල මණ්ඩලය මගින් කැලණි ගඟ හරස් කර ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ ඉදි කරමින් පවතින බ්‍රොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වු පවුල් 29 සඳහා වන්දි මුදල් ප්‍රදානය කිරිම ඊයේ (10) විදුලි බල සහ බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් සිදු කරනු ලැබීය.
Read More