saravita-anim2

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

Latest News - timelapse 10700 hours ago

LATEST

KJP ‌‌ලෝක කුසලානයට සූදානම්

calendar_today 2019 අප්‍රේ 17 - 11:01 remove_red_eye - 1914  

ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සිය ආබාධ තත්ත්වයෙන් සුවය ලබා තිබේ.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම සිය නාවුක තෙල් ගබඩා බෙදාහැරීමේ සහ ඊට අනුබද්ධිත මෙහෙයුම් සේවා පර්යන්ත ලොව ප්‍රකට සයිනොපෙක් ඔයිල් සමාගම වෙත ටෙන්ඩර් මගින් පිරිනමා තිබේ.

Read More

අද දිනයේත් (17දා) පස්වරු 2 න් පමණ පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රභල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ දේශගුණයට සහ නිවාස වලට බලපාන අයුරින් නව ඇස්බස්ටස් තහඩු වර්ගය නිෂ්පාදනය කර ඇත.

Read More

මධූෂ් සමග ඩුබායිහිදි අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද (17දා) ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලද පුද්ගලයින් අතර මධූෂ්ගේ ඥාති සහෝදරයෙකුද සිටින බව පොලීසිය පවසයි.

Read More

ඩුබායි වලින් පිටුවහල් කරන ලද තවත් 6 දෙනෙකු අද දින අලුයම 4.45ට පමණ යු.එල් .226 ගුවන් යානයෙන් ගුවන් තොටුපළට පැමිණ ඇත.

Read More

මහියංගණය , බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරියේදි අද (17) අලුයම 1.30ට පමණ වෑන්රථයක් හා බස්රථයක් ගැටී සිදුවූ අනතුරකින් වෑන්රථයේ ගමන් කළ පුද්ගලයන් 10 දෙනෙක් මියගොස් ඇතැයි මහියංගණය පොලීසිය පවසයි .

Read More

නුවරඑළිය අර්තාපල් වගාව ලෝව වටා ප්‍රචලිත කිරිමේ අරමුණින් සහ දේශිය අල ගොවියා රැකගැනිම සඳහා නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය මගින් අර්තාපල් පුඩිමක් අද (16) පිළියෙල කර පිළිගන්වනු ලැබුහ.

Read More

මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය ආරම්භය අප්‍රේල් මස 17 වන බදාදා දින සිදු වේ.

Read More

ලබන වසර මැද වනවිට උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු නිම කර ඉන් අපේක්ෂිත මෙගාවොට් 120ක ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන්න අපට හැකිවේවි ’’ යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

Read More

බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවන වෙමින් තිබු ගාලුකුමාරි ශ්‍රිඝ්‍රගාමි දුම්රිය අද (16) උදැසන ගාල්ල කන්දවත්ත ප්‍රදේශයේදි පිලි පැනිමකට ලක්ව ඇති බැව් ගාල්ල දුම්රිය ස්ථානය පවසයි.

Read More

ඉදිරි දින කිහිපයේදි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදි වැසි ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් අද (16දා) උදෑසන 7.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 177 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත පෞද්ගලික සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ

Read More

ඊයේ (15) පෙ.ව 11.17 ට උදා වූ සුබ නැකතින් ජනාධිපති නිල නිවස පරිශ්‍රයේ පළතුරු පැළයක් සිටුවා සුභ නැකතට පැළයක් සිටුවීමේ චාරිත්‍රය සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක් විය.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටි.

Read More

ජාතික හිස තෙල් ගෑමේ මහෝත්සවය කළුතර බෝම්බුවල ශ්රීො සුබෝධී රාජාරාම මූලස්ථාන මහා විහාර භූමියේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Read More

අවුරුදු දා හාලිඇළ උඩුකොහොවිලදී සැමියෙක් බිරිදගේ කකුල් දෙක කපා ඇතැයි හාලිඇළ පොලීසිය පවසයි .

Read More

අද දින (15) අලුයම 1.30ට පමණ ගෝනගංආර පොලිස් වසමේ 17 කණුව ප්‍රදේශයේදි පුද්ගලයෙකුට වෙඩි තැබිමක් සිදුව ඇත.

Read More

මිගමුව පොලිස් වසමේ මිගමුව නගරයේ පිහිටි හෝටලයකදි අලෙවි කිරිමට තිබු මැණික් ගලක් හා අයිතිකරු පැහැරගෙන ගොස් අයිතිකරුගෙන් රු.50,000 මුදලක් කොල්ල කෑ සිවු දෙනෙකු දිර්ඝ විමර්ශනයකින් පසු අත්අඩංගුවට ගැනිමට පෑලියගොඩ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සමත් වි ඇත.

Read More

අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපරභාග 03.54 ට රතු සහ කහ මිශ්‍ර (තඹ පැහැති) වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කර, ආහාර අනුභව කිරීම මැනවි.

Read More

ගත වු දින 03ක කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් බීමත් රියදුරන් 771 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් කාර්යාංශය සඳහන් කරයි.

Read More

අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපරභාග 02.42 ට රතු සහ කහ මිශ්‍ර (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා, හකුරු මිශ්‍ර කිරිබතක්ද, තිකුළු මිශ්‍ර (ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි යන කුළුබඩු දමා) අග්ගලා සහ කැවුම් ද පිළියෙළ කරගැනීම මැනවි.

Read More

අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපරභාග 02.09 ට අලුත් අවුරුද්ද උදාවෙයි.

Read More

සිංහල හා ඉන්දු අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය යොමුකරමින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

Read More

අලුත් අවුරුද්දේ පුණය කාලය අද (14දා) පූර්ව භාග 7.45 සිට අපරභාග 8.33 දක්වා පුණ්‍ය කාලය වෙයි.

Read More

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙළඳපොළ යාන්ත්‍රණයේ පරිභෝජනවාදී මතයට ගැතිවී ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ඊයේ (12දා) පෙව 6.00 සිට අද පෙව 6 දක්වා පමණක් රථවාහන නඩු 9604ක් ලබාගෙන ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 9604කි.

Read More

සෙවනගල ඉඩමක සකස්කර තිබූ වාඩියක නිදාගෙන සිටි පුද්ගයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. අද අලුයම 4.00ත් 7.30ත් අතර කාලයේදී මෙම ඝාතනය සිදුව තිබේ.

Read More

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු ලක්වාසි සැමට සිය ජීවිත අලුත් කර ගැනීමට ලැබෙන කදිම අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය යොමුකරමින් පවසයි.

Read More

නීති විරෝධි මත්ද්‍රව්‍ය වැඩිවශයෙන් රටට පැමිණෙන්නේ නැගෙනහිර පළාතෙන් බව මේ වන විට හඳුනාගෙන තිබෙන බවත් වැටලීම් ශක්තිමත් කිරිම සේම එම තත්ත්වය වළක්වාළීමට ප‍්‍රදේශයේ ජනතාවගේ සහය ද රජය අපේක්ෂා කරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.