saravita-anim2

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

Latest News - timelapse 10726 hours ago

LATEST

බ්‍රොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් අවතැන් වුවන්ට ලංවිමෙන් වන්දි

calendar_today 2019 අප්‍රේ 11 - 11:20 remove_red_eye - 414  

ලංකා විදුලි බල මණ්ඩලය මගින් කැලණි ගඟ හරස් කර ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ ඉදි කරමින් පවතින බ්‍රොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වු පවුල් 29 සඳහා වන්දි මුදල් ප්‍රදානය කිරිම ඊයේ (10) විදුලි බල සහ බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් සිදු කරනු ලැබීය.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (11දා) සිට 20 වැනිදා දක්වා කාල තුළ සමස්ත ලංකාවම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් සිදුකරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අද (10දා) පැවැති සාකච්ඡා සාර්ථකද අසාර්ථකද යන්න කීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

Read More

කොළඹ කොටස් හුවමාරුව, කොටසින් සීමිත සමාගමක් බවට පරිවර්තයන කිරිමට කැබිනට අනුමැතිය ලැබි තිබේ.

Read More

මාලදිවයිනේ රඳවාගෙන සිටි ශ්‍රී ලංකික ධිවරයින් 21 දෙනෙකු නිදහස් කරගැනීමට හැකි වූ බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය.

Read More

චීනයේ එක් තීරයක් එක් මාවතක් සංකල්පය යටතේ ශ්‍රී ලංකාව සමග වඩාත් පුළුල් හා ගැඹුරු ප්‍රායෝගික සහයෝගීතාවක් ඇතිකර ගැනීමට චීනය සූදානම් බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලු කාංග් මහතා පවසයි.

Read More

බැංකුවල ණය පොලී අඩුකිරීමටත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්වලට තවදුරටත් සහන ලබාදීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10දා) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

Read More

මාර්තු ඇ.ඩො. 67ක්ව පැවැති බොර තෙල් බැරලයක මිල අද ඇ.ඩො. 74 දක්වා ඉහළ ගියද ජනතාවට සහනයක් දෙන බව කියයි.

Read More

විදුලිය විසන්ධි කිරීමකින් තොරව අද (10දා) රාත්‍රියේ සිට පාරිභොගිකයන්ට ලබාදීමට කටයුතු කරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

Read More

වීදි ආලෝකකරණය සඳහා එල්.ඊ.ඩී. පහන් සවිකිරීමේ ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (10දා) පැවති ජනාධිපති මාධ්‍ය සම්මාන 2018 උත්සවයට ආරාධනා ලැබ පැමිණි ජාතික පුවත්පත් කිහිපයක කර්තෘවරුන්ට නිසි පරිදි ආසන වෙන්කර නොතිබීම පිළිබඳව කඩිනමින් පරීක්ෂණයන් පවත්වන බව ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

Read More

නිල කාලය අවසන් වූ දකුණු පළාත් සභාව විසුරුවාහැරීමට අදාළ ගැසට් නිවේදනයට දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා අත්සන් තබා තිබේ.

Read More

ෆෝඩ් වර්ගයේ ගිලන් රථ 118 ක් බෙදාදීමට නියමිත අතර, එක් ගිලන් රථයක වටිනාකම අනූඑක්ලක්ෂ හැත්තෑපන්දහසකි. බෙන්ස් වර්ගයේ ගිලන් රථ 20 ක් බෙදාදීමට නියමිත අතර, එක් ගිලන් රථයක වටිනාකම එක්කෝටි අසූහතර ලක්ෂයකි.

Read More

මේ වනවිට පැවැත්වෙන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේ දී විජය පුවත්පත් සමාගමේ කර්තෘවරුන්ට අඩු සැලකිලි දැක්වීම හේතුවෙන් ඔවුන් එය විරෝධය පා සම්මාන උළෙල වර්ජනය කර තිබේ.

Read More

යාපනය විශ්ව විද්‍යාලයට ඇතුළත් වන නවක සිසුන්ට අමානුෂිකව නවක වදය දෙන සිසුන්ට එරෙහිව දඬුවම් ලබා දෙන බවත් වහාම නවකවදය නවත්වන ලෙසත් දැනුවත් කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි තුළ ආවා කල්ලිය විසින් පෝස්ටර් කිහිපයක් අලවා ඇත.

Read More

ක්‍රීඩා පනත යටතේ අයකරන දඬ මුදල් වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

සබරගමුව, මධ්‍යම හා ඌව පළාත් හා මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා අද රාත්‍රී 11 දක්වා අකුණු හා තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

මොරගහ කන්ද- කළු ගඟ වාරි ව්‍යාපෘතිය නිමවීමත් සමඟ රජරට ප‍්‍රදේශයේ කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදුව ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

Read More

ජාතික හිසතෙල්ගෑමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධි රාජාරාම මූලස්ථාන මහා විහාර භූමියේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Read More

අභ්‍යවකාශයේ ඇති අභිරහස් අතරින් ලොව බොහෝ දෙනෙකු තුළ කුතුහලයක්ව පවතින කළු කුහරයේ පළමු සැබෑ ඡායාරූපය අද සන්ධ්‍යාවේදී ලෝකයාට නිකුත් කරන බව යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාඥයන් පිරිසක් පවසති.

Read More

පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස මෙගාවොට් 100ක විදුලි බලයක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

අභයන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේගුණවර්ධන, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පිකර රණවක, ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා යන මහත්වරුන්ගෙන් මෙම කමිටුව සම්න්විත වෙයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා වල සිවුවැනි වටය එළැඹෙන මැයි 09 දා පැවැත්විමට තීරණය කර තිබේ.

Read More

වර්තමානයේ ඇතිව තිබෙන විදුලිබල අර්බුදය විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබේ.

Read More

බෙලිඅත්ත දක්වා ඉදිකර ජනතා අයිතියට පත්කළ නව දුම්රිය මාර්ගයේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ අද (10දා) නිරීක්ෂණ චාරිකාවකට එක්වෙන බව විපක්ෂනායක කාර්යාලය පවසයි

Read More

පැමිණෙන සියළුම දෙනාට ටොම් ඊ.ජී.සී. අඹ පැළ සහ කටු අනෝදා පැළ දස දහසක් ලබා දීමද මෙහිදී සිදු කෙරේ.

Read More

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ලෙස නඳුන් ගුරුගේ මහතා පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ගුවන් හමුදා සෙබළියක වූ අයේෂා දිල්හානි මහත්මියට උපන් සිවි නිවුන් දරුවන් වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුරකාලය 2020 වසරේ ජුනි මාසය දක්වා පවතින බවට පෙනීයන බැවින් ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා බැලීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින සමන් පුෂ්ප කුමාර නොහොත් මරාල සුරංග යන අයට සයනයිඩ් කුප්පි දෙකක් හා සිලිංජර දෙකක් ලැබුණ ආකාරය පිළිබඳව බොරැල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.