ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධව පැන නැගී ඇති ගැටලු පිළිබඳ සකස් කළ අතුරු වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පිළිගැන්වීම අද (26දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සකස් කර තිබෙන මෙම වාර්තාව කර්මාන්ත හා වාණිජ කටයුතු වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් ජනාධිපතිවරයාට වෙත පිළිගැන්වීය.
