කසළ කන්ටේනර් තුළ ජෛව රසායනික අපද්‍රව්‍ය - GMOA
වරාය තුළ තිබෙන, විදේශ රටවලින් ගෙන්වූ කසළ කන්ටේනර් අතර ජෛව රසායනික අපද්‍රව්‍ය අඩංගු වී තිබෙන බවට වාර්තා වන බවත්, මෙය මිනිස් ශරීරයට අහිතකර බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම රසායනික අපද්‍රව්‍යවලට පිළිකා තත්ත්වයන් ඇතිකිරීමට හා ශ්වසන පද්ධති ආශ්රිත ආසාදන ඇතිකිරීමට හැකියාව තිබෙන බව එම සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
විදේශ රටවලින් ගෙන්වූ කැළි කසළ කන්ටේනර් 111ක් වරාය තුළ තිබෙන බවට සොයාගෙන තිබෙන බවත්, එම කන්ටේනර් වහාම අදාළ රටවලටම යැවිය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.

popular news
-
Asanka welagedara Monday, 29 July 2019 08:40 AM
Did you analyze or saw that report. Lol
Reply : 0 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

