දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සිදුකරන මෙහෙයුම්වලට අදාළව අද (28දා) පෙරවරු 6.00 දක්වා අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 5924ක් බව පොලීසිය පවසයි.
ඊයේ පෙරවරු 6.00 සිට අද පෙරවරු 6.00 දක්වා අත්අඩංගුවට ගෙන ඇති රියදුරන් සංඛ්‍යාව 219ක් බව පොලීසිය පවසයි
පසුගිය 05දා සිට මෙම මෙහෙයුම ආරම්භ කළ අතර එළැඹෙන 5 දා තෙක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වෙයි.
