දුම්රිය සේවය තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවක් කරයි
දුම්රිය සේවයද ඇතුළුව මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය කරන පොදු සේවාවන් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවක් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.


popular news
-
waruna Monday, 29 July 2019 10:03 AM
මේ වගේ තීරණ කලින් ඔබතුම ගත්තනම් මේ රට විනයවත් රටක්. එසේ වූවානම් රට ආර්ථික වශයෙන් මෙතරම් පිරිහීමක් ඇතිවන්නේ නැහැ. ප්‍රවාහන පමණක් නොව වෛද්‍ය ඇතුළු සියලුම මහජන සේවා අත්‍යවශ්‍ය කල යුතුය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

