දැනට අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයා දඹුල්ල රෝහලේ සේවය කරන කල්හි සිසේරියන් සැත්කම් සිදුකළ එහෙත් මේ වන තුරුත් ළමයෙකු පිළිසිඳ ගැනීම නොමැති වූ කාන්තාවන් දස දෙනකු අද (28) දින පෙරවරුවේ දඹුල්ල පොලීසියට සහ දඹුල්ල මූලික රෝහලට පැමිණ පැමිණිලි ඉදිරිපත් කරන්නට වූහ.
අන්තවාදීන්ට අවශ්‍ය විදිහට මේ රට හසුරුවන්න ඉදිරියට ඉඩ දෙන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා ඒ වෙනුවෙන් අපි නැගී සිටින්න ඕන, පෙනී සිටින්න ඕන. ඒ වෙනුවෙන් කොඩිය ගන්න ඕන තැන කොඩිය ගන්න ඕන. ඉස්සරහට එන්න ඕන තැන ඉස්සරහට එන්න ඕන යනුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.
Read Moreගාල්ල වරාය පොලිස් වසමේ ගාල්ල පාලම අසල මාර්ග බාධකයේ රජකාරියේ යෙදි සිටි නිලධාරින් විසින් ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වලංගු විසා නොමැතිව මෙරට රෑදි සිටි නයිජීරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඅරාබි විදුහල් හා කුර්ආන් මද්රාසා පාසල් 1680ක් ලියාපදිංචි කර ඇති බවත් එම පාසල්වල ඉගැන්වීම් කටයුතු සඳහා විදේශයන්හි සිට පැමිණෙන ගුරුවරුන්ට සහ දේවස්ථාන කටයුතු සඳහා පැමිණෙන පූජකවරුන්ට මෙරට ගතකරන කාලසීමාව සඳහා පසුගිය වසරේ (2018) මුල් මාස 07 තුළ ඇතුළත් වීමේ වීසා 130ක් නිකුත් කළ බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreටයර් සෑදීමට භාවිත කරන රසායනික ද්‍රව්‍යයක් ගෙන්වන මුවාමෙන් මෙම බීඩිකොළ ගෙන්වා තිබේ.
Read Moreඑංගලන්තයේ හා වේල්සයේදී ආරම්භවීමට නියමිත එක්දින ලෝක කුසලානයට පෙරාතුව පැවැති දෙවැනි පුහුණු තරගයෙන්ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය.
Read Moreඅමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇත විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ 2019 වර්ෂයේ මේ වනවිට ඩෙංගු රෝගීන් හතර දෙනෙකු මියගොස් රෝගීන් 1,700ක් වාර්තා වී ඇති බවත් මේ හේතුවෙන් ඉදිරි මාසය ඇතුලත දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගය උත්සන්න වීමේ දැඩි අවදානමක් මතුව තිබෙන බවත් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.
Read Moreත්‍රස්තවාදි , අන්තවාදී ක්‍රියා සිදුකරන, මූලධර්මවාදී වෛරී ප්‍රකාශ සිදු කරන කවුරුන් හෝ වේ නම් එක් ස්ථිර නීතියක් යටතේ මර්දනය කිරීම කළ යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
Read Moreකැකිරාව සෙම්බුකුළිය වැවේ සඟවා තිබූ අතිශය තියුණු මුවහත් විදේශ රටක නිෂ්පාදිත කැපුම් තල 300කට ආසන්න ප්‍රමාණයක් ඊයේ (26) පස්වරුවේ ආරක්ෂක අංශ මගින් සොයා ගෙන ඇත.
Read Moreමත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරමින් ඊට අදාළ වැඩසටහන් පුළුල් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත.
Read Moreප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි මහතා අද (27) අභාවප්‍රාප්තවි තිබේ.
Read Moreඅරුවක්කාලු කසල අංගණයේ ඉදිකිරීම් තවමත් සිදුවෙමින් පවතිද්දී එයට පිට නගරවල සිට කසල රැගෙන එම ගැන තමන් දැඩි විරෝධය පාන බව වනාතවිල්ලුව ප්‍රාදේශිය සභාවේ සභාපති එම්.එම් .සමන්ත මුණසිංහ මහතා පවසයි.
Read Moreතමන්ගේ නොහැකියාව පිළිගන්නේ නැති ආණ්ඩුව විපක්ෂයත් මරාගෙන මැරෙන්න හදන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි .
Read Moreවව්නියාව දිස්ත්‍රීක්කයේ නැවත පදිංචිව අඩු ආදායම්ලාබී පවුල් වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ස්ථීර නිවාස සාදා දීමේ වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායයමේ ටෙස්ට් නායකයෙකුද වූ රංගන හේරත් මහතා දායකත්වය ලබා දී ඇත.
Read More2020 වර්ෂයේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය අද (27) නිකුත් කෙරුණි.
Read Moreබස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ජනතාව ප්‍රකෝප කරවන අන්දමේ ප්‍රකාශ සිදුකරන බවත් ජාතික සමඟියේ නාමයෙන් මෙවැනි පුද්ගලයන් පාලනය කිරීමට ආණ්ඩුව වහා කටයුතු කල යුතු බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි.
Read Moreතවුහිද් ජමාත් සංවිධානය සහ එහි නායක සහරාන් හසීම් නමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා අන්තවාදී දේශන සිදුකළ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා ලබන 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා අද (27) නියෝග කළේය.
Read Moreඅමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, වෙසක් උත්සවය නිමිත්තෙන් උතුරු කොළඹ ආසනයේ පැවති ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාවකට සහභාගි වෙමිනි.
Read Moreඋතුරු පළාතේ නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් රවි විජේගුණවර්ධන මහතා අද (27) උදෑසන ආගමික වතාවත් වලට අනුව සුභ මොහොතින් වැඩ භාර ගන්නා ලදි.
Read Moreමේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතු භාරයේ සිටින ප්‍රසව හා නාරි වේද වෛද්‍ය ෂියාබ්දීන් සාෆි මහතා වඳ සැත්මක් කර ඇත්නම් ඔහුට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවැසීය.
Read Moreමන්නාරම උදයපුරම් ප්‍රදේශයේදි නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 125 ග්‍රෑම් 695ක් ඊයේ (26) දින අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඑම කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් වන විමර්ශන ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් භාරගෙන තිබේ.
Read Moreඅන්අයගේ ජාතික හැදුනුම්පත් 51ක් තම සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් වැලිමඩ ,දිමුතුගම පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලීසිය පවසයි .
Read Moreසේවය ලබා ගැනීමට පැමිණෙන අයට පහසුකම් සලසා නොතිබීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා එහි ප්‍රධානීන්ට දැඩිසේ චෝදනා කළේය.
Read Moreඇතැම් දේශපාලනඥයින් සහ ඇතැම් නිලධාරීන් විසින් සිදුකරනු ලබන දුෂණ හා වංචාවන් නිසා , රට සංවර්ධනය කිරීමට නොහැකිවී ඇති බවත් දුෂණ වංචා නතර කිරීමට හැක්කේ නම් මේ රට වෙනස් කළ හැකි බවත් රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.
Read Moreඇතැම් විදේශීය රටවල් කෘෂිකර්මාන්තය සඳහා යොදාගන්නා ජල ප්‍රමාණය වගේම පොහොර ප්‍රමාණය අපි යොදවන ප්‍රමාණය මෙන් හතරගුණයක් අඩුයි.
Read Moreසැකපිට අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතාට එරෙහිව අද (27දා) කාන්තාවන් 16 දෙනෙකු පැමිණිලි ඉදිරිපත් කර ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය සඳහන් කළේය.
Read Moreමහේල සඳහන් කර තිබුණේ ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් දේශපාලනයේ ගොදුරක් බවට පත්වූ බවයි.
Read Moreබදුරලිය දික්හේන විදුහලේ ගොඩනැගිල්ලක් අසල අත්බෝම්බ 13ක් තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් මධුසංක හපුආරච්චිගේ සොහොයුරා වෙඩි බෙහෙත් සමඟ බදුරලිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
Read More