saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 10745 hours ago

LATEST

ආණ්ඩුව ජනපතිවරණ ප්‍රචාරයට මිලියන 3000 වැය කරලා

calendar_today 2019 අගෝ 01 - 21:54 remove_red_eye - 383  

එක් එක් අයගේ ප්‍රතිරූප සකස් කිරිම සඳහා වියදම් කරමින් තිබෙන්නේ රජයේ සංවර්ධන කටයුතුවලට යෙදවීමට වෙන්කර තිබෙන මුදල් බවද එම සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා අද (01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

අගෝස්තු 11දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂයා නම් කරන දිනය ලෙසට ප්‍රකාශයට පත් කළත් එදිනට සිදුවන්නේ වෙනත් දෙයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

අද අපේ දරුවන් සිටින්නේ දැනුම වේගයෙන් වෙනස් වන ලෝකයක බවත්, වෙනස් ලෙස සිතමින් දැනුම සමග අලුත් වෙමින් තාක්ෂණය සමග දරුවන් අනාගතයට යොමුකළ යුතු බවත් එසේ නොවුණහොත් අප පසුගාමී ජාතියක් බවට පත්වන බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට විරුද්ධව පාරට බැස ඇති සියලූ පිරිස් එරෙහි වී ඇත්තේ යහපත් රටක් ගොඩනැගිමේ වැඩපිළිවෙළට බව ජනාධිපතිතුමා පවසයි.

Read More

අපිට හැම දාම ණය වෙවී ඉන්න බෑ. අපිටත් හැමදාම හිඟන්නෝ වගේ ඉන්න බෑ. අපිටත් ආත්ම ගෞරවයක් තිබෙනවා. අපිට ශ්‍රී ලංකාව හැටියට කෙලින් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන.

Read More

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව අද (01දා) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 6659ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

පුනර්ජනනීය බලශක්ති තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ දකුණු-දකුණු සහයෝගීතා ක්‍රමය යටතේ ත්‍රෛපාක්ෂික හවුල්කාරිත්වයක් ඇති කිරීමට ඉතියෝපියාව, චීනය සහ ශ්‍රී ලංකාවේ නිලධාරීන් එකඟ වී තිබේ.

Read More

ක්‍රීඩකයන්ට තමන්ටම ඉගෙන ගැනීමට අවස්ථාව දී ඇති බවත් කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙක්ටම අනෙක් සියලුම ක්‍රීඩකයන් උදව් කරන බවත් ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් නායක මුත් කරුණාරත්න පැවැසීය.

Read More

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසිභාවය අත්හිටුවීමට අදාළ ලිපිය ප්‍රසිද්ධ කර තිබේ.

Read More

ලංකා විදුලි සමාගම සතු දේපළ පෙන්වා විෂය භාර අමාත්‍යවරයා රුපියල් බිලියන 17 ක ණය මුදලක් ලබා ගැනීමට යන බව එම ආයතනයේ සේවකයින් සඳහන් කරති.

Read More

හදිසි නීතිය දීර්ඝකිරීමේ යෝජනාව මීළඟට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ දී ඊට සහය දීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය වශයෙන් තීන්දුවක් ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

Read More

සන්ධානයක් ගොඩ නැංවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව සම්මත වූ බව කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

සංචාරක වීසා මගින් ශ්‍රමිකයින් ඩුබායි රාජ්‍යයේ රැකියා සදහා යොමුකළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මරණීය දණ්ඩනය අහෝසි කිරීම සහ ආනුෂාංගික විධිවිධාන සැලැස්වීම පිනිස වූ පනත් කෙටුම්පත එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රි බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (01දා) ඉදිරිපත් කළේය.

Read More

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර ආරම්භය සනිටුහන් කරමින් කප්සිටුවීම සඳහා කප් රුක කැපීමේ මංගල්‍ය අද (01දා) අලුයම 4.33 ට යෙදුණු සුබ මොහොතින් සිදුවිය.

Read More

රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරිමට සාපෙක්ෂව අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරිමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (01) පැවසීය.

Read More

පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇතැම් වෙළදාම් වලට පැනවූ තාවකාලික තහනම ඉවත්කර ගැනීමට ආරක්ෂක අංශයත් සමඟ සාකච්ඡා කරනවා බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ’ නමින් නව සන්ධානයක් බිහි කිරීම සඳහා අත්සන් කිරිමට නියමිත ගිවිසුමට හා 5 දා මෙම ගිවිසුම අත්සන් කිරීමටත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විරෝධය පළ වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි චීනය අඛණ්ඩව ශ්‍රී ලංකා හමුදාවට සහ පොලීසියට පුහුණුවීම් හා ආරක්ෂක උපකරණ ලබා දෙන බවත් චීනයේ ආධාරවලට දේශපාලන කොන්දේසි නොමැති බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසයි.

Read More

කිලිනොච්චිය, ජයන්තිනගර් ප්‍රදේශයේ නිවසක් තුළදී මවක් හා පුතෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවෙකු සැකපිට ඊයේ (31) සවස අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා මගින් ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමට ලබාදෙන අපද්‍රව්‍ය නිසියාකාරව විනාශ කරන බව එම සමාගම සඳහන් කරයි.

Read More

යාපනය, මාදගල්තුරෙයි වෙරළ තීරයේ තිබි රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 112ක් නාවික හමුදාව විසින් ඊයේ (31) දින අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ද (01දා) සිට මාස හයක කාලයක් සඳහා මෙසේ වීසා ගාස්තු නිදහස් කිරීමක් සිදුකරනු ඇත.

Read More

ලංකාව තුළ වාර්ෂිකව නිෂ්පාදනය වන කොස් ගෙඩි මිලියන එකසිය පනහකට අධික ප්‍රමාණයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් එනම් මිලියන 75කට අධික ප්‍රමාණයක් මේ වනවිට අපතේ යන බවට වාර්තා වන බව කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය පවසයි.

Read More

මගේ පුංචි ඉල්ලිමක් කරනවා ක්‍රිකට් ආයතනයෙන් හොඳ සමුගැනීමක් නැති බොහෝ ක්‍රීඩකයන් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් මොකක් හරි කරන්න.

Read More

මම පෞද්ගලිකව යෝජනාවක් හා ඉල්ලීමක් කරනවා. සියලුම ජනාධිපති අපෙක්ෂකවරු තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය පොලිතීන් හා පෝස්ටර්වලින් තොරව පරිසයරයට හානි දායක නොවන අයුරුන් කළොත් හොඳයි කියන එක.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දක්වා සහභාගි වූ විදෙස් සංචාර පිළිබඳ තොරතුරු කිසිවක් ජනාධිපති කාර්යාලයේ නොමැති බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කරයි.

Read More

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හළ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායකයා බව කියන සහරාන් නමැති ත්‍රස්තවාදියාගේ අවුරුදු 04ක් වයසැති දියණිය සුදුසු භාරකාරත්වයකට යොමු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගෙන් ඊයේ (31දා) ඉල්ලා සිටියේය.

Read More

අධිවේගී මාර්ග හරහා ගමන් ගන්නා බස් රථ එකසිය පනහකට අධිකප්‍රමාණයෙන් බස් රථ 87කට ස්ථිර මාර්ග බලපත්‍ර නොමැති බවත් මේ පිළිබඳව අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට තීරණය කළ බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

Read More

මෙම නායකත්ව මණ්ඩලය තුළ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයාට තීරක බලය ඇති බව සඳහන් කර ඇති අතර, බොහෝදුරට මෙම නියෝජිතයා වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාම වනු ඇති බවද පැවසෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.