නිර්වින්දය සඳහා භාවිතා කරන Neostigmin නමැති ඖෂධ ප්‍රමාණවත් තරම් නොමැතිවීම හේතුවෙන් එම ඖෂධ්‍ය අවශ්‍ය විය හැකි ජීවිත අවධානමක් නොමැති සියලුම සැත්කම් තාවකාලිකව දැමීමට කරාපිටිය රෝහල් අධ්‍යක්ෂවරයා තීරණය කර තිබේ.
විදේශ විනිමය මෙරටට ඉතිරි කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් රථ වාහන අංක තහඩු මෙරට ප්‍රථම වරට නිෂ්පාදනය කිරීම සඳහා කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්තශාලාව තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
Read Moreශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක මූල්‍ය පහසුකමක් ඉල්ලා ඇති බව අභ්‍යන්තර වාර්තා උපුටා දක්වමින් ඩෙිලි මිරර් පුවත්සේවය තොරතුරු වාර්තා කරයි.
Read Moreරජයේ ආයතන පරිශ්‍රවල සහ ඉඩම්වල ගෙවතු වගාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් වූ හරිත ලංකා ජාතික ගෙවතුවගා සංග්‍රාමයට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථාන පරිශ්‍රයේ ගෙවතු වගාව ආරම්භ කිරීමේ අවස්ථාව හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථාන ගොවිපළ පරිශ්‍රයේ දී අද (29දා) ආරම්භ කරන ලදී.
Read Moreපොලීසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා යටතේ ඉන්ධන පෝලිමක රැදී සිටි පුද්ගයෙක් හබරණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreතෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (28දා) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
Read Moreප්‍රමාණවත් පරිදි රුපියල් පැවැතියත් වෙළඳපොළින් මිලදී ගැනීමට ඩොලර් නොමැතිවීම හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ තරග පියෝ ටීවී හරහා විකාශය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත ව තිබෙන බව වාර්තා වෙයි.
Read Moreපානදුර සංචාරක හෝටලයක් තුලදී තරුණ කාන්තාවක ඝාතනය කොට වැසිකිළි වලක් තුල දමා ඇති බවට ලද පැමිණිල්ලක් ඔස්සේ පින්වත්ත පොලිසිය අද (29දා) පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Read Moreකොළඹ, පැජට් පාරේ පවතින නිවස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවැරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreබදුල්ල දුම්රියපොල පාලමට යටින් දිවෙන එම්.ඩී. සුගතදාස මාවතේ දී අද (29දා) ත්‍රීරෝද රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් ත්‍රී රෝද රථයේ ගමන් ගත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ත්‍රී රෝද රථයට බරපතල හානි සිදුව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව තවදුරටත් පහල බසිමින් පවතින බව එම ජලාශය භාර ඉංජිනේරුවරුන් පැවසිය.
Read Moreපාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රන් ඛාන්ගේ පාලනය සම්බන්ධයෙන් විශාල කඩයිමක් පැමිණ තිබේ. ඒ ඔහුට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන ආ විශ්වාසභංගයේ ඡන්ද විමසීම එළැඹෙන 31දාට යෙදී තිබීම හේතුවෙන්
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් වූ මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකදී, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් සිව් දෙනෙකු ඊයේ (28දා) රාත්‍රියේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreසියලු කොටස් මිල දර්ශකය සියයට පහකින් කඩා වැටීම හේතුවෙන් කොටස් වෙළඳපොළ කටයුතු පැය භාගයකට අත්හිටුවීමට කොළඹ කොටස් හුවමාරුව තීරණය කර තිබේ.
Read More“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරන්න ඕන කොතනද හරියට හිට ගන්නේ කියලා. ඒ අයට අවස්ථාවක් තියෙනවා. ඕනනම් ආණ්ඩුවේ ඉදලා වැනසෙන්න අවස්ථාව තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙලොවක් අතර ඉන්නේ. මාලු කනවද මස් කනවද කියලා කල්පනා කරන මීයා වගේ අන්තිමට බෙල්ල කැපිලා යනකම් දන්නේ නෑ.”
Read Moreබදුල්ල -පස්සර මාර්ගයේ 5 කණුව ප්‍රදේශයේදී ගිලන්රථයක ගැටනු කාන්තාවක් බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත්කර ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .
Read Moreඉන්දියාව තුළ පසුගිය දින 8 තුළ හත්වැනි වරටත් ඉන්ධන මිල ඉහළ දැමීමට ඉන්දියාව කටයුතු කර තිබේ. මේ අනුව ඉන්දියාවේ දිල්ලිහි පෙට්‍රල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. පෙට්‍රල් ලීටරයක මිල ඉන්දීය සත 80කින් හා ඩීසල් ලීටරයක මිල ඉන්දිය ශත 70කින් ඉහළ දැමීමට අඟහරුවාදා කටයුතු කර තිබේ.
Read Moreමිතුරන් තිදෙනකු සමග දිය නෑමට ගොස් දින තුනක් තිස්සේ අතුරුදහන් ව සිටි 15 හැවිරිදි පාසල් සිසුවාගේ මරණය ගැන තොරතුරු වසන් කිරිම සම්බන්ධව එම පාසල් සිසුන් තිදෙනා පැල්මඩුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreදකුණු පළාතේ ඉඩමක් විකිණීමට පුවත්පතක පළ කර තිබූ දැන්වීමක දුරකථන අංකයකට ඇමතුමක් ලබාදී, එම ඉඩම මිලදී ගන්නා බවට හිතවත්කමක් ඇති කර ගෙන එම ඉඩම් හිමිකාර විශ්‍රාමික ගුරුවරිය අනුරාධපුරයට ගෙන්වා රුපියල් ලක්ෂ දහයකට වැඩි මුදලක් රැගෙන පළා ගිය පියෙකු සහ පුතෙකු අත්අඩංගුවට ගැනීමට ඊයේ (28දා) විමර්ශන ආරම්භ කල බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreඖෂධ හා උපකරණ හිඟවීම හේතුවෙන් තාවකාලිකව නවතා දමා ඇති පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් නැවත ආරම්භ කිරීම වෙනුවෙන් ඉන්දියාව මැදිහත්ව තිබේ.
Read Moreමාර්ග රිය අනතුරු හේතුවෙන් දිනකට අට දෙනෙකු මියගොස් අසූ දෙනකු පමණ තුවාල ලබන බවත් 2030 වන විට රිය අනතුරු වලින් එක් පුද්ගලයෙකු හෝ මිය නොයන තත්ත්වයට පත් කිරිම තම ආයතනයේ අරමුණ බවත් ඒ සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විට දියත් කරමින් සිටින බවත් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය ශවීන්ද්‍ර ගමගේ මහතා පැවසීය .
Read More2022 පෙබරවාරි 27 සිට මාර්තු 28 දක්වා මාසයක කාලය තුල මහ බැංකුව විසින් රු. මිලියන 216,470 ක් අච්චු ගසා ඇති බව හිටපු ආණ්ඩුකාර , ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
Read Moreකොණ්ඩේ පීරලා එන්න. ෂර්ට් එක මැදලා නෑ. හරියට රැවුල බාලා නෑ. ඊට පස්සේ ඇවිල්ලා කථා කරන්න. මන්ත්‍රීවරයෙක් ලෙස මට බැන්නට කමක් නෑ. ඒත් හොඳට එන්න ඕන නේද? මුළු පාර්ලිමේන්තුවේම තත්ත්වේ නැති වෙනවා මේකෙන්. මම මෙයා හොඳට දන්නවා. මමයි මෙයාව හැදුවේ දේශපාලනයට ගෙනල්ලා. කොණ්ඩේ පීරන්න හොඳට, ෂර්ට් එක මදින්න. හොඳ අත්දෙක දිග ෂර්ට් එකක් අදින්න. රැවුල හරියට බාන්න. මූණ හෝදගෙන එන්න. එතකොට අපි කියන්නම්.
Read Moreවාද්දුව මොරොන්තුඩුව පාරේ නවතා තිබූ යතුරුපැදියක් අද (29දා) උදෑසන ගිනිගෙන දැවී ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.
Read More“මගේ ධුර කාලය අවසන් වන තුරු මම රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතරම ඉදිරි මැතිවරණ වලිනුත් අපි ජයග්‍රහණය කරනවා. මට තව ටික කාලයක් තියෙනවා. මම වහාම විශ්‍රාම යන්නේ නැහැ. ජාතික ආණ්‌ඩුවක් ගැන කියන කතා ඔක්කොම බොරු” ඔහු පවසා තිබේ.
Read Moreරටේ වත්මන් අර්බුදයට යම් අස්වැසිල්ලක් ලබාදෙමින්,මන්නාරම අඩම්පන් පොලිස් ගොවියෝ සිය අක්කරයක කුඹුරේ කීරි සම්බා අස්වැන්න ඊයේ (28දා) නෙලා ගනු ලැබූහ.
Read Moreලෝකයේ අධි උද්ධමනයක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව ලෝකයෙන්ම හය වැනි ස්ථානයට පත්ව තිබේ. ඒ අනුව ආසියාවේ ඉහළම උද්ධමනයක් ඇති රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.
Read More(Exclusive/Update) ඖෂධ හා උපකරණ හිඟවීම හේතුවෙන් තාවකාලිකව නවතා දමා ඇති පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් නැවත ආරම්භ කිරීම වෙනුවෙන් ඉන්දියාව මැදිහත්ව තිබේ.
Read Moreස්ටෙන්ට්, අක්ෂි කාච ඇතුළු වෛද්‍ය උපකරණ කිහිපයක උපරිම සිල්ලර මිල ඉහළ දමමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
Read Moreරුසියාව න්‍යෂ්ටික අවි භාවිත කරන්නේ තම රාජ්‍යයේ පැවැත්ම තර්ජනයට ලක්වන අවස්ථාවකදී ඊට එරෙහිව පමණක් බව ක්‍රෙම්ලීනය පවසයි.
Read More