රටක කොදු නාරටිය දරුවන්ය.ඒ දරුවන් වෙනුවෙන් ජීවය ලබා දෙන්නේ ගුරුවරයාය.ගුරුවරයා නිවැරදි මනසකින් තම පුහුණු විම් ලැබ දරුවන් වෙත පැමිනිය යුතුව ඇත්තේ මල් වැනි දරුවන් රටක අනාගතය නිසාවෙනි.එලෙස දරුවන්ගේ අනාගතය ගැනිමට අධ්‍යන කටයුතු වල නිරත වෙමින් සිටි තරුණීයක් ඇතිවු සිත් වේදනාවෙන් සාරි පොටකින් ගෙල වැලලා ගෙන
කොවිඩ් 19 නව ප්‍රභේදය ආසාධනය වීමෙන් ඉන්දියාවේ පුද්ගලයන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreවර්තමානයේ පවතින සමහර ඖෂධවල හිඟයට හේතුව ගෙවුණු 2024 වසරේ නියමිත පරිදි, නියමිත කාලසීමාව තුළ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධව තීන්දු, තීරණ නිසියාකාරව නොගැනීම බවත්, එයට හොඳම උදාහරණයක් ලෙස 2025 මෙම වර්ෂයට අදාළව ඖෂධ මිල දී ගැනීම සඳහා 2024 වසරේ පළවෙනි මාස පහේ දී ම ටෙන්ඩර් කර ඇත්තේ ඖෂධ වර්ග 67 ක් සඳහා පමණක් වීම ම ඉතා පැහැදිළි කරුණක් යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය. අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ ඊයේ (24) කොළඹ පැවති උත්සවයකට
Read Moreතමා කිසි ලෙසකින් පක්ෂය හැර නොයන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
Read Moreඅත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබේ.
Read Moreසමගි ජන බලවෙිගයේ ආසන සංවිධායකධුරවලින් ඉවත් වු රත්තොට ආසන සංවිධායක සහ ජාතික නියෝජ්‍ය නායක රංජිත් අළුවිහාරේ සහ දඔුල්ල ආසන සංවිධායක නිතිඥ චමිපික විජේරත්න යන මහත්වරැ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අද (25)උදේ සාකච්ඡාවක් පැවැත්වු බව පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවැසිය.
Read Moreචිකන්ගුන්යා සහ ඩෙංගු යන රෝග සම්බන්ධයෙන් නිවැරදිව වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක වෛද්‍ය හංසක විජයමුණි මහතා පැවසීය.
Read Moreමේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට මැයි 21 දා තෙක් ශ්‍රී ලංකාවට සංචාරකයන් 988669ක් පැමිණ තිබේ. මැයි මාසයේ ගතවූ දින 21ක කාලය තුළදී පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 91785කි. මැයි මාසයේදී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.
Read Moreමේ දක්වා ලංකාවේ තේ කර්මාන්‍තශාලා දෙසීය විසිපහක් වැසීගොස් ඇති බව කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් උඩුගම්පොළ ඉකුත් සිකුරාදා (23) කීවේය.
Read Moreසමගි ජනබලවේගෙයේ සහයෝගයට එක් වූ සුළු පක්ෂ කර උඩ තියාගෙන මව් පක්ෂය වෙනුවෙන් කැපවුණු අයට නොසැලකීම හේතුවෙන් හා මව් පක්ෂයේ අයට නොසලකන නායකත්වයක් යටතේ වැඩ කළ නොහැකි බැවින් ස.ජ.බ නුවරඑළිය සම ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස් වීම පක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ පක්ෂ මහ ලේකම් රංජිත් මද්ධුම බණ්ඩාර මහතාට ලිඛිතව දැනුම් දූව බව නුවරඑළිය ස.ජ.බ සම ආසන සංවිධායක හා තලවාකැලේ ලිදුල නගර සභාවේ හිටපු නගරාධිපති අශෝක සේපාල මහතා පවසයි .
Read Moreතණමල්විල පොලිස් බල ප්‍රදේශයට අයත් කුඩාඔය බලහරුව හංදිය අසලදී (24) වෙනිදා බස්රථයක පිටුපස ටිපර් රථයක් ගැටීමෙන් මගීන් හත්දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර එක් අයෙකු රෝහලේදී මියගොස් ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.
Read Moreසෙවල ප්‍රතිපත්තිවල ඉදගෙන ආසන සංවිධායකකම් කරන්න නොහැකි බව සමගි ජන බලවේගයේ ගාල්ල සංවිධායක බන්දුලලාල් බණ්ඩරිගොඩ මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ (24) රාත්‍රී ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවකදීය.
Read Moreනවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් ( Vinston Peters ) මහතා සිව් දින නිල සංචාරයක් සඳහා 05/24 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.
Read Moreප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතුරාජ්‍ය ගෞරව සහිතව 26 වන සඳුදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී
Read Moreඉන්දීය කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා ලෙස පිතිකරු ශුබ්මන් ගිල් නම්කර තිබේ. ඉන්දීය ටෙස්ට් නායකයා ලෙස කටයුතු කළ රෝහිත් ශර්මා ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කිරීමත් සමගිනි.
Read Moreරන් ආලේපිත ටී. 56 ගිනි අවියක් සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ලබන 29 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreතද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. අද පස්වරු 2.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 2 තෙක් වලංගු වෙයි.
Read Moreමෙරටට ලුණු ආනයනය කිරීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විවිධ බාධා පමුණුවන බවට සාවද්‍ය ප්‍රවෘත්ති කිහිපයක් මාධ්‍ය මගින් ප්‍රචාරය වන බව නිරීක්ෂණය වන බවත්, එවන් ආකාරයේ කිසිදු බාධා කිරිම් හෝ අවහිර කිරීම් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හෝ අමාත්‍යාංශය යටතේ ඇති කිසිදු අයතනයකින් සිදු නොවන බවත්, නිවේදනයක නිකුත් කරමින් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටී.බී ආනන්ද ජයලාල් මහතා ප්‍රකාශ කර ඇත.
Read Moreඑක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, තීරුබදුවලට අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සහභාගී වීමට නියමිතය.
Read Moreසමග ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායක තිදෙනෙකු ඉල්ලා අස්වන බව සජබෙ මාතලේ ආසන සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍යය වසන්ත අළු විහාරේ මහතා පැවසීය.
Read Moreනුවරඑලිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදි (23) දින රාත්‍රියේ මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් බස් රථයේ රෝහල් ගත කර සිටින තුවලකරුවන්ට සහ බස් රථයේ ගමන් ගත් සෙසු පිරිසට නුවරඑලිය පොලිසිය මගින් ආහාර පාන ලබා දීමට කටයුතු කර ඇත.
Read Moreයුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා 50% ක තීරුබදුවක් පැනවීමට කටයුතු කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා පැවැසීය.
Read Moreශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජින ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 78වන වියෙහි පසුවූවාය.
Read More2025 මැයි 20 දින සභා ගර්භය තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමා වෙත ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගෙන, ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මියගේ සභාපතිත්වයෙන්ද, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාගේ සාමාජිකත්‍වයෙන්ද යුත් ත්‍රිපුද්ගල කමිටුවක් තමා විසින් පත් කරන ලද බව කථානායක
Read Moreමාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශූද්ධීකරණ පනත යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයට නොපැමීණියේ ඇමරිකාවේ දී පුටුවකින් ඇද වැටී සිදු වු අනතුරක් හේතුවෙන් බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා අද (23) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දී ප්‍රකාශ කළේය.
Read Moreපාර්ලිමේන්තුවේ සංඥා භාෂා පරිවර්තන පහසුකම් පුළුල් කිරීමට පියවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ යෝජිත ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ සහයෝගයෙන් සිදු කිරීමට තීරණයක් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ අලුත්වැඩියා කටයුතු සිදුකිරීම ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන්
Read Moreපාර්ලිමේන්තුව ජුනි 03 වැනි අඟහරුවාදා සිට 06 වැනි සිකුරාදා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ.
Read Moreවිදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (23) සිය සහතිකය සටහන් කළේය.
Read Moreදෙවැනිවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමිවිය.
Read Moreපොලිස් ස්ථානාධිපතිවරුන් 16 දෙනෙකු ස්ථානමාරුවීම්/ පත්කිරීම් සිදුකිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව මෙම ස්ථානමාරුවීම්/පත්කිරීම් සිදුකර තිබේ.
Read More