saravita-anim2

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා

Latest News - timelapse 595 hours ago

LATEST

ගුරු අධ්‍යාපනඥයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

calendar_today 2025 මැයි 27 - 11:29 remove_red_eye - 206  

ගුරු අධ්‍යාපනඥයින්ට බලපා ඇති උග්‍ර වැටුප් විෂමතාව හා සේවයේ උසස් වීම් ක්‍රියාවලිය තුළ ඇති දැඩි අසාධාරණය ඇතුලු වෘත්තීය ගැටලු සඳහා අධ්‍යාපන ඇමැතිවරිය හෝ අමාත්‍යාංශ ලේකම්වරයා හෝ කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වීමට විරෝධය පා ගුරු අධ්‍යාපනඥයෝ වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වීමට තීරණය කර ඇතැයි ශ්

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලංපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලංත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

තමාගේ ගිණුමට ලැබුණු සියලු මුදල් ලබා ගත්තේ හිටපු අමාත්‍ය කෙහෙළි අරඹුක්ගල්ල මහතාගේ දියණිය වන අමාළි රඹුක් කරලා මහත්මිය විසින් බව කෙහෙළිය රඹු කරල මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ නිශාන්ත බණ්ඩාර බස්නායක මහතා ප්‍රකාශ කළ බව අල්ලස් කොමිෂම කොළඹ ප්‍රධාන මහේශාක් අනුජා ලක්මාලි මහත්මියට ඊයේ 26 දැනුම් දුන්නේය.

Read More

ලෝක ආහාර වැඩසටහන යටතේ රුසියානු ආධාරයක් ලෙස පාසල් සිසුන්ට නොමිලේ බෙදාහැරීමට ආහාර දෙපාර්තමේන්තුවේ වේයන්ගොඩ ගබඩාවෙන් බලපිටිය විවිධ සේවා සමුපකාර සමිතියට එවා තිබියදී කල් ඉකුත්වූ එළවළු තෙල් බෝතල් තොගයක් සොයා ගැනීමට බලපිටිය විවිධ සේවා සමුපකාර සමිතියට සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් පත් කළ සභාපතිනිය ඇතුළු නිලධාරීහු සමත් වූහ

Read More

නෙළුව ප්‍රාදේශිය සභාව සදහා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයෙන් ලැබි තිබු රුපියල් හැටඅටලක්ෂයක් වටිනා (6,800,000) වටිනා ලිටර් 6000කින් යුත් ජල බවුසරය භාවිතයට නොගෙන නිශ්කාර්යව පවතින බව ජාතික විගණන කාර්යාලය පවසයි.

Read More

සමාජ මාධ්‍යයේ සංසරණය වන පුද්ගලයෙකුට පහර දීමේ වීඩියෝ පටයකට අදාළව ගොකරැල්ල පොලිස් ස්‍ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

Read More

තමා වෛද්‍යවරිය අපයෝජනය කළේ බලහත්කාරයෙන් නොවන බවටත්, තමා සහ වෛද්‍යවරිය සිද්ධිය වූ දිනයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ දෙවැනි ගේට්ටුවේ සිට වෛද්‍යවරියගේ නේවාසිකාගාරය දක්වා ඇය සමග කතාබස් කරමින් ගිය බවත් අලුයම දෙක දක්වා වෛද්‍යවරියගේ නේවාසිකාගාරයේ රැඳී සිටි බවත් සැකකාර හිටපු යුද හමුදා සෙබළා ඉකුත් 19 දින විවෘත අධිකරණයේදී කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවට විමර්ශනවලදී හෙළි වූයේ යැයි අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක ඒ.

Read More

පළාත් පාලන ආයතන දෙකකට ප්‍රසාද සභිකයින් පත් කිරිමේදි තමන්ට සිදු වූ අසාධාරණයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා සහ පක්ෂයේ මහ ලේකම් පා.ම. රංජිත් මද්දුම බණ්ඩාර යන මහතුන් විසින් කඩිනමින් විසදුම් ලබා දීම නිසා තවදුරටත් තමන් නුවරඑලිය දිස්ත්‍රික් සම සංවිධායක ධූරයේ කටයුතු කරන බව අසෝක සේපාල මහතා පැවසීය.

Read More

ඒ අනුව විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 4000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2500ක් වන පරිදි අයකිරීමට තීරණය කෙරිණි.

Read More

හෙරොයින් ග‍්‍රෑම් 2 මිළිග‍්‍රෑම් 350ක් සමගින් අත්අඩංගුවට ගත්, කලක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන්නෙකුව සිටි අයෙකු වෙනුවෙන් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට ඉල්ලා සිටි රැඳවුම් නියෝගය නිකුත් කිරීමට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා නියම කළේය.

Read More

සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා පැවැත්වීමට නියමිතව තිබු නිලවරණය අත්හිටුවමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ජූනි 20 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (26) නියෝග කළේය.

Read More

ඉවත්කළ යුතු යන්ත්‍ර සහ උපකරණවලින් වැඩබිමේ විශාල භූමි ප්‍රමාණයක් ආවරණය වෙලා - කාරක සභා සමාජික මන්ත්‍රීවරුන්

Read More

දිිර්ග කාලයකින් පිපෙන අඩිි දෙකක් පමණ උසකින් යුත් විශාල දුර්ලභ වර්ගයේ කිිඩාරමි මලක් බලන්ගොඩ වලේබොඩ මනතුංකන්ද ප්‍රදේශයේ ගෙවත්තක පිපි තිබෙි.

Read More

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන් 5 දෙනා තවදුරටත් ලබන ජුනි 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

අහස උසට ගොස් තිබූ බණ්ඩාරවෙල හා ඒ අවට ප්‍රදේශයන්හි එළවළු මිල අද (26) වන විට සියයට පනහකින් පමණ පහත වැටී ඇතැයි එළවළු වෙළෙදුන් මෙන්ම පාරිභෝගික ජනතාවද පවසති.

Read More

මෙතෙක් සහකාර පොලිස් අධිකාරීවරයකු යටතේ පාලනය වූ තඹුත්තේගම කොට්ඨාසය සඳහා නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු වන කෑගල්ල කොට්ඨාස භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.සී.කේ.චන්දන කන්දේ වත්ත මහතා පත්කර තිබේ.

Read More

රුසියාව විසිල් යුක්රේනයට එල්ල කළ විශාලතම ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ එම ප්‍රහාරය පිළිබඳව තමන් නොසතුටු බවයි.

Read More

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන විදෙස් ජාතිකයෙකුට පහරදීමට අදාල සිදුවීම 2024 වර්ෂයේ සිදුවූවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26දා) නියෝග කළේය.

Read More

අභාවප්‍රාප්ත සිනමා නිලි මාලනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු අද(26දා) පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදු කිරීමට නියමිතව තිබේ.

Read More

ඉදිරියේදී පැවැත්වෙන ආසියානු රග්බි තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නවසීලන්ත ජාතික රොඩ්නි ගිබ්ස් පත්කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ සනත් මාටිස් පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුර වෙනුවෙනි.

Read More

ලංකා සතොස ලිමිටඩ් සමාගම විසින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් තොරව අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මත පමණක් එම සමාගමේ ඉහළ නිලධාරීන්ට විවිධ වූ දිමනා වර්ග ගෙවීම සඳහා රුපියල් එක්කෝටි තිස්ලක්ෂ, හතළිස්හත්දහස්, තුන්සිය පනහක (13,047,350) මුදලක් 2024 වර්ෂයේ දී වැයකොට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් මැයි මස 22 දින නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.

Read More

රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.

Read More

අද (26දා) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද සඳහන්කරයි.

Read More

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ‍ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු අද පස්වරුවේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ නිදහස් චතුරස්‍ර පරිශ්‍ර යේදී සිදුකිරීමට නියමිතය.

Read More

කුසල් ජනිත් පෙරේරාගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියේ අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමට ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම ඊයේ සමත් විය.

Read More

අධික විෂ දුම පිට කරන වාහන පිළිබඳව සොයා බලා ඒ පිළිබඳ විධිමත් ක්‍රියාමාර්ග ගැනීම උදෙසා පොලිස් CCTV කැමරා යොදා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව තුල, පුල්ලී වී කුරැල්ලන්ගේ ( Scaly-breasted Munia/Spotted Munia ) ගහණ ඝනත්වය කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත්,මේ තත්වයට හේතු වී ඇත්තේ,ඉතා හානිකර,ආක්‍රමණික ශාකයක් වන ගිනි තණකොළ ශාකයේ (Guinea Grass)- Panicummaxicumඅධික ව්‍යාප්තිය බවත්, ජේෂ්ඨ පරිසරවේදියකු මෙන්ම පරිසර නීතිවේදියකු වන ජගත් ගුණවර්ධන මහතා පවසයි.

Read More

කලුතර ප්‍රාදේශීය සභාවේ සේවකයන්ගේ වැටුප්වලින් වසර හතරකට ආසන්න කාලයක් මුළුල්ලේ මුදල් වංචා කළ බව කියන කලුතර ප්‍රාදේශීය සභාවේ කාර්ය භාර නිලධාරිනියගේ වැඩ තහනම් කර ඇති බව කලුතර ප්‍රාදේශීය සභාව සඳහන් කරයි.

Read More

මද සමය එළඹීම හේතුවෙන් මේ වන විට වාසනා හස්ති රාජයා වෙනම ස්ථානයක රඳවා තබා කෑම බීම හා ඖෂධ ලබා දීම සිදුකරනු ලබයි. හස්තිරාජයා ගාල්කර ඇති ස්ථානයේ තිබී පසුගිය විසි දෙවැනි දින අලුයම දකුණු දළයේ කැඩී ගිය කොටස සොයාගෙන ඇත.එම කැඩී ගිය කොටසේ දිග ප්‍රමාණය අඟල් දාහතර හමාරක් පමණ වන බව හස්තියාගේ ප්‍රධාන ඇත් ගොව්වා වන අශෝක ලියනගේ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.