යතුරු පැදියෙන් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකුගෙන් අයෙකුට මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේදී අද (03දා) සවස වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි එගොඩ උයන පොලිසිය සඳහන් කරයි.
පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය මඟින් පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන් සඳහා පුහුණු වැඩමුළු ඉදිරියේ දී පැවැත්වීමට කටයුතු කිරිමට සුදානම් බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානයක මහතා මාතලේ දී පැවසීය
Read Moreබණ්ඩාරගම නගරයේ ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන නිකුත් කරමින් සිටි අතර වාරයේ දී විදුලිය විසන්ධි වීම හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීමට නොහැකි විය.
Read Moreඕනෑම විශ්වාසභංග යෝජනාවකට මුහුණ දීමට ආණ්ඩුව සූදානම් බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ අද (04දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි.
Read Moreපාර්ලිමේන්තුව පිවිසුම් දොරටුව අසල අසල විරෝධතාවයක නිරත වෙමින් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දහතුන් දෙනා මහරගම පොලිසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව විශාල පිරිසක් මහරගම පොලිසිය ඉදිරිපිට පැමිණ විරෝධතාවයේ නිරත වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
Read Moreහිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්මේන්තුවේ ආණ්ඩු පක්ෂයේ 33 වැනි ආසනය පැනවීමට කටයුතු කර තිබේ.
Read Moreරැකියාව බේරා ගැනීමේ අරමුණින් අරගලයේ නිරත වන පුද්ගලයන්ට හිරිහැර කිරීමෙන් වලකින ලෙස හමුදා සහ පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
Read Moreඅරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස් එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට නියමිත බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, සවුක්කාඩු මුහුදු තීරයේ ඊයේ (03දා) රාත්‍රීයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 492 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවකු සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreයාපනය චාවකච්චේරි පොලිස්වසමේ කොඩිකාමම් මාර්ගයේදී යතුරුපැදියක් සහ කැබ්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (03දා) පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
Read Moreඅප රටේ නීතිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට හසුරුවන්නට පුළුවන් ආකාරයට සකස් වී තිබීම කනගාටුදායක බවත් , එය ඔවුන්ට ඉහළින් පැවතිය යුතු බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (04දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී ප්‍රකාශ කළේය .
Read Moreමුලතිව් මල්ලාවි පොලිස් වසමේ තිරුනගර් ප්‍රදේශයේ පිහිටි මාර්ගයක යතුරුපැදියක් ඊයේ (03දා) රාත්‍රී සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවට පොලීසිය පවසයි.
Read Moreපාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේදී පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාවට සහය ලබා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් කරමින් සිටි 12දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
Read Moreජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අද (04දා) අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් මගින් ප්‍රකාශ කර සිටී.
Read Moreමෙරට බලපත්‍රලාභී ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක් අද (04දා) ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370 ක් ලෙස වාර්තා කර තිබේ.
Read Moreපාර්ලිමේන්තුව අද(04දා) පෙරවරැ 10ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රුස්විය.
Read Moreඖෂධ සපයා ගැනීම පිළිබඳ ගැටළුවක් ඇත් නම් 1999 දුරකථන අංකයට ඇමතීමෙන් සහය ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ උපදෙස් මත මෙම දුරකථන ක්‍රියාවලිය ආරම්භ කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව සතු විදේශ සංචිතවලින් දැනට භාවිතයට ගත හැකි විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 50කටත් වඩා අඩු බව මුදල් අමාත්‍ය අලි සබ්රි පවසයි.
Read Moreමෝටර් රථයකින් රැගෙන යමින් සිටි ගංජා කිලෝග්රෑම් අටක් සමග දෙදෙනෙක් ඊයේ(3දා) මැදියම් රැයේදී මීටියාගොඩදී සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
Read Moreපානදුර ප්‍රදේශයේ වයෝවෘද්ධ කාන්තාවන් තනිව ජීවත්වන නිවාස ඉලක්ක කරගනිමින් මුදල් සහ රණ්භාන්ඩ කොල්ලකන ’වලපල පැනියා’ ඇතුළු සංවිධානාත්ම කල්ලියක සිව්දෙනෙකු ඊයේ (03දා) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි
Read Moreපටු දේශපාලන වුවමනා මත ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ලබන 06 වැනිදා සිදු කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට කිසිඳු සහායක් ලබා නොදෙන බව අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතන රැසක වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති. තම සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ඔවුහු සඳහන් කළහ.
Read Moreගැටලුව විසඳීම සඳහා පුළුල් ප්‍රවේශයක් ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ දැනට ඇති කිසිදු මැදිහත්වීමකින් වර්ධනය වන වසංගතයේ නැගීම නැවැත්විය නොහැකි බවටද අනතුරු අඟවමිනි.
Read Moreජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (03දා) කරනලද චෝදනාව අසත්‍ය කරුණක් බව පවසමින්, තම අභිමතයට කිසිදු ගෙවීමක් නොකළ බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
Read Moreජනපති ව්ලැදිමීර් පූටින් විසින් අත්සන් කරන ලද ආර්ථික සම්බාධක නියෝගයට අනුව එකී පුද්ගලයන්ට සහ ආයතනවලට නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය අපනයනය කිරීම රුසියාව විසින් තහනම් කර තිබේ.
Read Moreබලය බෙදාහැරීමට ඉන්දියාව සහාය ලබාදෙන බවත්, 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වේවි යන විශ්වාසය ඉන්දියාවට ඇති බවත් ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂයේ තමිල්නාඩු ප්‍රාන්ත නායක කේ. අන්නාමලෙයි මහතා පැවසීය.
Read Moreපේරු රාජ්‍යයේ ජාතික ප්‍රවාහන වැඩවර්ජනයක් සහ කළමනාකරණයේ උල්ලංඝනයන් යැයි සැක කෙරෙන අවස්ථාවක රජය ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එරට කොංග්‍රසය ඉදිරියේ මෙසේ පිළිතුරු දීමට සිදුවනු ඇත.
Read Moreමහබැංකු බැඳුම්කර වංචාවෙන් සොරාගත් මුදල් වලින් යම් කොටසක් එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම පවුලේ උදවියට බෙදා දුන් බවට දූෂන විරෝධී හඩ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් කරන ලද චෝදනාව තරයේ පිළිකුලෙන් යුතුව හෙලා දකින බව හිටපු ජනපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.
Read Moreමෙම ව්‍යාජ පූජකයා අධි ආරක්ෂිත යැයි කියනු ලබන කඳවුර වෙත ඇතුළු වූයේ කෙසේදැයි එක්සත් රාජධානියේ හමුදාව දැන් විමර්ශනය කරයි.
Read Moreහබරාදුව පොලිස් බල ප්‍රදේශයට අයත් හප්පාවන හරුමල්ගොඩ ප්‍රදේශය පොදු නාන ළිදක දිය නාමින් සිටියදි ළිදේ කොන්ක්‍රිට් බක්කිය කඩාගෙන වැටිමෙන් අද (03දා) පස්වරුවේ දි එක් සිසුවකු මියගොස් ඇති අතර තවත් සිසුවෙකු තුවාල ලබා ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි.
Read More