දුම්රිය දෙපාර්තුමේන්තුව පෞද්ගලික අංශය සමග එක් වි නියමු ව්‍යාපෘතියක් වශයෙන් නානුඔය සිට කොළඹ දක්වා එලවළු ප්‍රවාහනය කරන දුම්රියේ මැදිරි කිහිපයක් වායු සමිකරණය කර එම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනිමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන්ට ඊයේ (01) දින පැවසු බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන
නව වසරේ දෙවැනි දිනය වන අද දිනයේ කොලඹට ඇතුළු වන ප්‍රධාන මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් පවතිනු ඇතැයි වාර්තා වෙයි.
Read Moreරිය අනතුරකට ලක්වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට්ට මාස 6 ක පමණ කාළයක්වත් අවම ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ පාන්ට්ගේ තුවාල සුවවන කාළය අනුව එය ඊටත් වඩා වැඩිවනු ඇති බවයි.
Read Moreවිදුලි බිල වැඩි කල අවස්තාවේ එම විදුලි බිල්පත් ගෙවිමට නොහැකිව සිටි පාරිභෝගිකයන්ගේ විදුලි සම්බන්ධතාවය විසන්ධි කිරිමට විදුලි බල මණ්ඩලය කටයුතු කළ අවස්තාවේ කන කර උකස් කර විදුලි බිල්පත් පාරිභෝගිකයන් විසින් ගෙවා ඇති බව කඳුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.
Read Moreමාතර කොටුවේගොඩ මුහුදු තීරයේ දිය නාමින් සිටි තරුණයින් දෙදෙනෙකු අද (01) සවස මුහුදේ ගසා ගෙන ගොස් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreඋද්ධමනය අඩු කොට පොලී අනුපාතය පහළ දැමීම ලැබුවා වූ වසරේ ප්‍රධාන අපේක්ෂාව බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
Read Moreරජයේ ආයතන විවිධ උත්සව සඳහා සිදුකරන වියදම් අත්හිටුවන ලෙස ලබාදුන් නියෝගය ලබන වසර දක්වාම බලපැවැත්වෙන බව දන්වමින් මුදල් අමාත්‍යාංශය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
Read Moreඋදා වූ 2023 වර්ෂයේදී ’සහල් ඇටයක්’ හෝ විදේශයෙන් ආනයනය කිරීමට සිදු නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
Read Moreදහම් පාසල් අධ්‍යාපනයට බාධක රැසක් ඇති බවත් දහම් පාසල් ගුරු පරමාදර්ශී සිද්ධාන්තය තුළ ඒ බාධක ඉවත්කිරීමට හැකියාවක් ලැබෙනු ඇති බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙසින් එංගලන්ත ජාතික ක්‍රිස් ක්ලාක් පත් කොට ඇත. ඒ අද (01) සිටයි. ඔහු වසර දෙකක කාළ්යක් සඳහා මෙම ධූරයේ කටයුතු කරනබව බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreවිදුලි ගාස්තු වැඩිවීමේ යෝජනාවෙන් අපේක්ෂිත මුලු ආදායමෙන් රුපියල් බිලියන 100ක් පමණ අය කර ගැනීමට අපේක්ෂා කරන්නේ ඒකක 90ට අඩුවෙන් භාවිත කරන ඒකකවලින් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.
Read Moreමෑත ඉතිහාසයේ දින දර්ශන සහ දිනපොත් ඉතා සිමිත ප්‍රමාණයක් පමණක් මුද්‍රණය කල වසර 2023 වසර බව දින දර්ශන සහ දිනපොත් මුද්‍රණකරුවන් කියා සිටියි.
Read Moreගාස්තු වැඩිවීමත් සමග විදුලි පරිභෝජනය සියයට 15කින් පමණ අඩුව ඇති බව මහජන උපයෝගීතා කොමිෂයේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.
Read Moreකලාකරුවන් සහ අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ව්‍යාපෘති පහක් යටතේ නිවාස ඒකක 1,996ක ඉදිකිරීම් කටයුතු මෙම වසර මුලදී ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි. මෙම නිවාස ඉදිකෙරෙන්නේ චීන රජයේ ණය ආධාර වැඩසටහන යටතේයි. චීන රජය යුවාන් මිලියන 552ක ණය ආධාර මුදලක් ප්‍රදානය කරන අතර ඒ සඳහා වන ගිවිසුම පසුගිය වසරේ ජනවාරි 9 වැනිදා අත්සන් තබා ඇත.
Read Moreගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම 2022 දෙසැම්බර් මස 31 වන දින සහ අද දින (2023 ජනවාරි 01) කොළඹ ගාලු මුවදොරදී සහ නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
Read Moreචයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් (CEA) සිය පළමු C919 ගුවන් යානය සඳහා පැය 100ක සත්‍යාපන පියාසැරියක් සාර්ථකව නිමා කර තිබේ.
Read Moreබස් එලවා නායකයෙක් විය නොහැකි බවත් බස් ගිනි තබාද නායකයෙක් විය නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
Read Moreසංවිධානාත්මක කල්ලි නායකයෙක් බව කියන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් ‘කංජිපානි’ ඉම්රාන් ඇප මත මුදා හැර දින කිහිපයකට පසු ඉන්දියාවේ රාමේෂ්වරම් වෙත පළාගොස් ඇති බව ප්‍රා දේශීය පොලිස් වාර්තා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.
Read Moreමෙහිදී එන්.කේ ජයවර්ධන මහතා අවධාරණය කලේ ඉන්දියාව හා පකිස්ථානයෙන් බිත්තර ආනයනය කිරීමට තම සංගමයට අවසර දෙන්නේ නම් රුපියල් 30/= ත් 35/= ත් අතර මිලකට බිත්තර ලබා දීමට තමන්ට හැකි බවය.
Read More2023 වසර දුෂිතයන් පලවා හරින වසරක් බව ජනතා විමුක්ති පෙරමුණේ පා.ම විජිත හේරත් මහතා පවසයි.
Read Moreඋදාවූ නව වසරේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනිම සඳහා දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් අද (01දා) පෙරවරුවේ සිට ශ්‍රී දළදා මාලිගාවට පැමිණ සිටියහ.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ තේ වගාව සඳහා ජම්බු රෝගය පැතිරයමින් පවතී. ළපටි දළු සියල්ල මේ රෝගය ට ගොදුරුවීම නිසා එම දළු කුණුවී යයි.
Read Moreදිවයිනේ ප්‍රධාන වශයෙන් අද දිනයේදී වැසි රහිත කාලගුණයක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. අද දිනය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත්කළ නිවේදනයේ මේ බව සඳහන් වෙයි.
Read More2022 වසරේදී පමණක් ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 240කට වැඩි නව ආධාර ප්‍රකාශයට පත්කළ බව ශ්‍රි ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය පවසයි.
Read Moreරටේ සිදූ වූ පෙර නොවූ විරූ ආර්ථික කඩාවැටීම හමුවේ අප සියලු දෙනා මත පැටවී ඇති විශාල බර සහ අප බහුතරයක් අත්විඳින ලද පසුබෑම පිළිබඳ මනා වැටහීමක් මා සතුය. නමුත් අපි දැනටමත් මෙම අයහපත් කාලය පසුකර තිබෙන බව මම විශ්වාස කරන අතර 2023 නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් වනු ඇත.
Read Moreමාස කිහිපයකට පසු අඹේවෙල හයිලන්ඩ් සමාගම විසින් නුවරඑලිය ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට ග්‍රැම් 400 හයිලන්ඩ් කිරිපිටි අලෙවි කිරිම (31) දින සිදු කරනු ලැබීය.
Read Moreහිටපු 16 වැනි බෙනඩික්ට් පාප් වහන්සේ ස්වර්ගත්ථ වූ බව වතිකානුව නිවේදනය කලේය. ස්වර්ගස්ථ වන විට උන්වහන්‌සේ 95 වැනි වියේ පසුවූහ.
Read Moreමොරොන්ත ඔයේ දිය නාමින් සිටි අවුරුදු 16ක දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. මොරොන්තඔයේ අලිපිල්ලම නාන මංකඩදී ඔහුගේ තවත් යහලුවෙකු සමග දිය නාමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. මෘත ශරීරය පොල්ගොල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි පොලීසිය කියයි.
Read More2022 වන විට ජනාධිපති අරමුදලට ලැබුණු අයදුම්පත් 11,000න් 10,360ක වැඩ අවසන් 2022 දී වෛද්‍යාධාර වෙනුවෙන් රුපියල් මිලියන 1500ක් ගෙවයි 2023 දී ජනාධිපති අරමුදලේ කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ පුළුල්ව ඉටුකිරීමට ජනපතිගෙන් උපදෙස්
Read Moreහික්කඩුව, ගාල්ල, බද්දගම යන නගරවල පිහිටා ඇති රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍ර හරහා එකම ආකාරයක වංචා තුනක් හරහා මුදල් රුපියල් කෝටියක අධික ප්‍රමාණයක් සොරකම් කර ඇතැයි පොලීසිය පවසයි.
Read More