යාල ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ඩොලර් මගින් ගෙවීම් කර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම් මෙම ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
විදුලි, ඛනිජ තෙල් සහ රෝහල් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreනවක ක්‍රීඩක ෂිවම් මාවිගේ විශිෂ්ඨ් පන්දු යැවීම නිසා සංචාරක ශ්‍රී ලංකාව සමගින් පැවති පළමු තරගයෙන් ලකුණු 2 ක තියුනු ජයක් හිමිකර ගැනිමට ඉන්දියාව සමත්විය. දෙරට අතර තරග 3 කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ලෙස මෙය වැන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
Read Moreපාඩු ලබන සංස්ථා හා මණ්ඩල වෙත ප්‍රසාද දීමනා නොගෙවන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යධුරය දරන මුදල් අමාත්‍යංශය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලයට දන්වා තිබුණත් අධික පාඩුවක් ලබන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තම සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවා ඇති බවට වාර්තා වෙයි.
Read Moreඅද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන්, වයින්, බියර් ආදී සියලු මත්පැන් වර්ග වල නිෂ්පාදන බද්ද හා දුම්වැටි බද්දද 20%කින් ඉහළ දමා තිබේ.
Read Moreරටේ නායකයන්ට මත් රකුසා පිළිබඳ තීන්දු තීරණ ගැනීමට කොන්දක් නොමැති බැවින් ගුරුවරුන් සහ දෙමවුපියන් එක්ව පාසල්වලින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreමින් ඉදිරියට සහනාධාර ලබාදිය නොහැකි ලෙසත් සේවා සැපයීම් නෙුවෙන් ගාස්තු අය කිරීමට සිදුවෙන බවත් වරාය හා නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.
Read Moreසත්කාරක ඉන්දියාව සමගින් පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු රැකීමට තීරණය කලේය.
Read Moreඔක්තෝබර් හා නොවැම්බර් මාසවලදී ජල විදුලි උත්පාදනය හේතුවෙන් සෑම වසරකම අදාළ කාලසීමාව තුළ ලංකා විදුලි බල මණ්ඩලය මෙහෙයුම් ලාභයක් ලබන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. පසුගිය 2017 -2022 මූල්‍ය වාර්තා සැසදීමේදී මේ බව තහවුරු වන බවද අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පෙන්වා දෙයි.
Read Moreමේ රට කන්නේ නිලධාරීන්. මේ රට සංවර්ධනය වෙන්න කවදාවත් නිලධාරීන් ඉඩ දෙන්නේ නෑ. ඒත් හැම නිලධාරියාම නෙමෙයි. රජයේ නිලධාරීන් රජයට විරුද්ධව මඩ ප්‍රහාර එල්ල කරලා වැඩක් නෑ.
Read Moreමධ්‍යම වනජීවී කලාපය තුළ පමණක් 2022 වසරේදී කඳුකර කොටියන් හත් දෙනෙකු කම්බි මදුවලට හා වෙනත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මරණයට පත්ව ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.
Read Moreපොලිස් පරිපාලන අංශ ප්‍රධානී තනතුරේ රාජකාරී ආවරණ කටයුතු සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පත් කර තිබේ.
Read Moreරජයේ ඉඩම් බැහැර කිරීමේ කටයුතු මූලිකවම ප්‍රා දේශීය ලේකම්වරු හරහා පමණක් සිදුකිරීමට අදාළව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreචීනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය තාක්ෂණය සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට සහ වසංගතය අවසන් කිරීමට උදව් කිරීමට එකඟ වී ඇත.
Read Moreඅධිකරණ පියස ගොඩනැගිලි සංකීර්ණයේ ඉදි කිරීම් කඩිනම් කරන ලෙස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍ය ජනාධිපති නිතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
Read Moreශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ධූර කාලය මාස හයකින් දීර්ඝ කිරීමට ත්‍රිවිධ හමුදා ප්‍රධානී ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන 33ක් චීනය වෙත යැවීම සඳහා චීනයේ සාමාන්‍ය රේගු පරිපාලනය අවසර ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. කොළඹදී අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
Read More‘අසාධාරණ බදු සංශෝධනය වහා හකුලා ගනු’ යන තේමාව යටතේ නව ආදායම් බදු ක්‍රමවේදයට විරෝධය පාමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති විසින් අත්සන් ලබාගැනීමේ වැඩසටහනකක් ක්‍රියාත්මක කළේය
Read Moreසමන් ජයසිංහ මහතා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස සිය ධූරයේ කයුතු ආරම්භ කළේය.
Read Moreචීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත නිවාස ඒකක 1996 ණය මත ඉදිකරන්නක් නොවන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreෆ්‍රීඩම් සිටි මාල් භූමියේ ගිනිකෙළි සංදර්ශනයක් නැරඹීමට තනි දොරකින් පිටවීමට උත්සාහ කළ සිය ගණනක් මෙසේ තේරපීමට ලක්ව ඇත.
Read Moreකටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ නව පිවිසුම් ගොඩනැගිල්ල වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් අද (03දා) විවෘත කෙරිණි.
Read Moreපල්ලේකැලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල නමැති පුරාවිද්‍යා වටිනාකමකින් යුත් පාෂාණය සොරා ගෙන යාම සම්බන්ධයෙන් සිදුකෙරෙන පොලිස් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට පියවර ගෙන තිබෙන බව මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සනාථ කළේය.
Read Moreකොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟළුම් කර්මාන්තශාලාවක අද (3දා) ආහාර විෂ වීමෙන් 114 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read Moreඅය ක්‍රමය වෙනස් කරනවානම් නීතියක් තියෙනවා. පනතක් තියෙනවා. ස්වාධීන කොමිෂන් සභාවක් තියෙනවා. ඒ කොමිෂන් සභාව පනතට අනුකූලව අයක්‍රමය වෙනස් කරනවානම් කටයුතු කළ යුතු ක්‍රමවේදයක් තියෙනවා.
Read Moreකැස්බෑ පැටවුන් 125 ක් මහ මුහුදට මුදාහැරීම ඊයේ (02දා) රාත්‍රි පානදුර වෙරළ තීරයේදී සිදුකරන ලදී .
Read Moreවිශ්‍රාම ගිය සේවකයෙක් කොන්ත්‍රාත් පදනම මත බදවා ගත්විට ඔවුන්ට විශ්‍රාම වැටුපයි, කොන්ත්‍රාත් පදනම මත ලැබෙන පඩියය් දෙකක් ලැබෙන බව වාර්තා වෙනවා. මේක ආයතන සංග්‍රහයට විරුද්ධ නැත්ද? පඩි දෙකක්. අනිත් එක මෙච්චර බරකින් යන දුම්රිය දෙපාර්තමේන්තුවට තවත් බරක් නේද?
Read Moreහෝමාගම දියගම පිහිටි සරසවි තාක්ෂණ පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙකු නේවාසිකාගාරය තුළ දී අභිරහස් ලෙස මිය ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.
Read Moreවිදුලිය ගාස්තු වැඩි කිරිම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව තවදුරටත් අධ්‍යනය කර ඒ සඳහා අනුමැතිය ලබා දීම කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ලක්ව තිබේ.
Read Moreදරුවන් හා ගැබිනි මව් වරුන් හට බෙදා දීමට තිබූ ත්‍රිපෝෂ පැකට් 50 කට අධික ප්‍රමාණයක් යම් පුද්ගලයෙකු විසින් ඊයේ (02දා) අළුයම සොරා ගෙන ඇති බවට මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් මැදවච්චිය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.
Read More