බද්දේගම නගරයේ පිහිටි මහජන බැංකු ශාඛාවේ ATM යන්ත්‍රය මගින් විදේශීය ජාතිකයින් දෙදෙනෙකු විසින් අයථා ලෙස රුපියල් ලක්ෂ 57 ක මුදලක් රැගෙන පළා ගොස් ඇතැයි එම බැංකුවෙන් පැමිණිල්ලක් අද (30) පස්වරුවේ ලැබුණු බව බද්දේගම පොලිසිය කියයි.
ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එෆ්.යූ ප්‍රනාන්දු මහතා ජනාධිපති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඔගස්ටස් පෙරේරා වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අහලකෝන්, උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඊ.එම්ප.යූ විජිත ගුණරත්, ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර, කෑගල්ල දිසාව භාරනියෝජ්ය පොලිස්පති චම්පික
Read Moreවිසිවන සියවසේ බිහිවූ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙසින් සැලකෙන පේලේගේ අභාවය හේතුවෙන් තෙදිනක ශෝක කාළයක් ප්‍රකාශයට පත්කිරීමට බ්‍රසීල ජනාධිපති ජෙයා බෝල්සොනාරෝ පියවර ගෙන ඇත.
Read Moreරජය සමග එක් වි තම සංගමය උත්සව සමයේ සහනදායි මිලකට තාවකාලිකව බිත්තර අලෙවි කිරිමට පියවර ගත් බවත්, ලබන වසරේ මුල් මාසය වන විට බිත්තර ඉල්ලුම අඩුවිම හමුවේ බිත්තර සිල්ලර මිල අඩුවන බවද අජිත් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසිය.
Read Moreපොලිස් අත්අඩංගුවට පත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය .
Read Moreමන්නාරම සහ තලෙයිමන්නාරම් ප්‍රධාන මාර්ගයේදී තාරාපුරම් ප්‍රදේශයේදී ඊයේ (29) දින පොලිස් ජිප් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගිය බව මන්නාරම් පොලීසිය පවසයි.
Read Moreඅද ජනතාවෙන් සියයට පනහක් ඉන්නේ බ ගින්නේ බවත් මේ දිනවල තමන් දේශපාලනය කතා නොකන බවත් සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
Read More2022.11.16 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2306/35ට අනුව‚ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොළඔ පිහිටි ප්‍රධාන කොන්සියුලර් කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල හා විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් 2023 ජනවාරී මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ලේඛන/සහතික සත්‍යාපන කිරිමට අදාල ගාස්තු සංශෝධනය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.
Read Moreහෙට දිනයේදී දිවයිනේ බොහෝ පළාත්වල වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හෙට දිනය සඳහා වන කාලගුණ විද්‍යා අනාවැකිය නිකුත් කරමින් ඔවුන් මේ බව පවසයි.
Read Moreපසුගිය දිනවල සංචාරක වීසා මගින් ශ්‍රි ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් විදේශ ගතවීම පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන්ගේ විමර්ශනයට ලක්වූ අතර, ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු විමසීමේදී අදාල තැනැත්තන් මේ පිළිබඳව පැහැදිලි කර ඇත්තේ තමන් ජෝර්දානයේ කෙටි සංචාරයක නිරත වන බවයි.
Read Moreආඩිඅම්බලම ප්‍රදේශයම බිය වද්දා ගනිමින් මංකොල්ලකෑම්, පැහැරගැනීම් සිදු කළ ’’ බලු මූණා ’’ කටුනායක පොලීසිය විසින් බලවත් පරිශ්‍රමයක් දරා ඊයේ (29දා) දින සවස අත් අඩංගුවට ගෙන තිබේ.
Read More21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සාමාජිකයන් දස දෙනෙකුගෙන් යුක්ත වන අතර එහි සිවිල් නියෝජිතයන් තිදෙනා නම් කළ යුත්තේ අග්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවයෙනි.
Read Moreඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් දරුණු රිය අනතුරකට මුහුණ පා ඇත.
Read More15 හැවිරිදි බාලවයස්කාර දැරියක් වෙනත් ආගමකට බඳවාගෙන දින ගණනාවකින් විවාහ වීම සඳහා සූදානම්වසඟවාගෙන සිටි පුද්ගලයෙකු හා නවාතැන් දුන් පුද්ගලයකු ඊයේ (29දා) දින පස්වරුවේ සැකපිට දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනව ගාස්තු සංශෝධනයත් සමග ඔක්තෝබර් හා නොවැම්බර් මාස වලදි ලංකා විදුලි බල මණ්ඩලයේ ආදායම රුපියල් බිලියන 33.6ක් හා රුපියල් බිලියන 36.6ක් වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreකොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් යළිත් පාරිභෝගිකයන්ට රු 55 කට බිත්තරක් අලෙවි කරන බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසිය.
Read Moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මව වන හීරබා මෝදි මහත්මිය අහමදාබාද්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි අභාවප්‍රාප්ත වි තිබේ.
Read Moreපේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාද විදානගේ මහනුවර නගරය තුළදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
Read Moreඔහු එම විමර්ශනයෙන් වැරදිකරු වුවහොත් වහාම විදුලිබල හා බලශක්ති ඇමතිධූරයෙන් ඉවත්කර එම තනතුරට වෙනත් පුද්ගලයෙක් පත්කරන ලෙස ද සෝභීත හිමියෝ මෙහිදී ඉල්ලා සිටියහ. එසේම තමන් වහන්සේ කියන්නේ බොරුවක් බවට එහිදී ඔප්පු වුවහොත් දෙන ඕනෑම දඬුවමක් බාරගැනීමට තමන් වහන්සේ සුදානම් බවද උන්වහන්සේ එහිදි අවධාරණය කළහ.
Read Moreපාපන්දු පිටියේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයෙක් ලෙස සැලකෙන් බ්‍රසීල පාපන්දු ශූර පේලේ වයස අවුරුදු 82 දී අභාවප්‍රාප්ත විය.
Read Moreලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සේවිකාවන් වෙනුවෙන් ගෙවන වැටුප් හා දීමනා, අතිකාල දිමනා ඇතුළු වියදම් මෙන්ම අනෙකුත් පුනරාවර්තවන වියදම් පිළිබඳව වාර්තාවක් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreලබන වසරේදී ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් 1100කට අධික පිරිසක් විශ්‍රාම යාමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreනාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පාන්තික නිවාස ඩොලර් වලට අලෙවි කිරිමේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට ඇමරිකානු ඩොලර් ලක්ෂ 5කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය කියයි.
Read Moreරාජ්‍ය සේවයේ අවුරුදු 60 සම්පූර්ණ කළ සේවකයන් විශ්‍රාම යා යුතු බවට වන රජයේ තීරණය අනුව දෙසැම්බර් 31 දා රාජ්‍ය සේවයේ සේවකයන් 30000කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම යාමට නියමිතය.
Read More2023 ජනවාරි 01 දින සිට ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් සහ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් විසින් පුරවනු ලබන පැමිණීමේ හා පිටවීමේ කාඩ්පත (Arrival and Departure Card) මාර්ගගත ක්‍රමයට සම්පූර්ණ කිරීමට අවශ්‍ය පහසුකම් සැලසේ.
Read Moreකිසියම් පිරිසක් පළාත් පාලන මැතිවරණය ඉල්ලා අධිකරණයට ගිය නිසාත්, මාර්තු මාසේ 20දාට පළාත්පාලන අයතන විසිරෙන නිසාත් පළාත්පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට සකසා තිබූ කිසිම පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නොහැකිවන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමති ජානක වක්කුඹර මහතා අද (29දා) පැවසුවේය.
Read Moreඇමෙරිකාවේ ’හාට් ටු හාට්’ (හදවතට හදවත්) සංවිධානය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ඖෂධ තොගයේ තෙවැනි කොට ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාර දී තිබේ.
Read Moreඅධ්‍යාපන කටයුතු සඳහා තරුණ තරුණියන් විදේශ ගතකරන මුවාවෙන් පෝලන්තයේ හා තුර්කියේ රැකියා ලබාදෙන බව පවසා ලක්ෂ ගණනින් මුදල් වංචාකළ ආයතනයක් වැටලීම් කර එය පවත්වාගෙන ගිය අඹු සැමි යුව
Read Moreමත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙතට ඉදිරි සති කිහිපය තුළ තවත් ගුවන් යානා සමාගම් කිහිපයක් ගමන් ආරම්භ කිරීමට නියමිත බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමෙන් පැවැසීය.
Read Moreමාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා හා ඔහුගේ බිරිඳ පෞද්ගලික සංචාරයක් සහා අද (29) දහවල් දිවයිනට පැමිණ තිබේ. යූ.එල්. 102 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ඔවුන් දිවයිනට පැමිණ තිබේ.
Read More