විභව වෙළඳ ගිවිසුමක රාමුවට ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය එකඟ වී ඇති බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්වරයා පවසයි. ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින් පිං බ්‍රහස්පතින්දා දකුණු කොරියාවේදී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. එම සාකච්ඡාවලට පෙරාතුව මෙසේ ඇමෙරිකාව හා චීනය වෙළඳ ගිවිසුමක රාමුවට එක ඟ ව
උතුරු, උතුරු - මැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දින වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒම දෙපාර්තමේනතුව අද පෙරරුවේ නිකුත් කල නිවේදනයක මේ බව දැක්වෙයි.
Read Moreවැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයා මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
Read Moreගාල්ල ජර්මන් ශ්‍රිලංකා මිත්‍රත්ව කාන්තා රෝහල සදහා මිලදි ගනු ලැබු සායනික අපද්‍රව්‍ය කළමණාකරණ උපකරණය අපද්‍රව්‍ය කළමණාකරණ කටයුතු සදහා භාවිතයට ගත නොහැකිවිමෙන් ඒ සදහා වැයකළ මුදල නිෂ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇත විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
Read Moreආපදාවට පත් වූ MV INTEGRITY STAR නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය විසින් සිදු කරන ලද හදිසි ආපදා ඇමතුමකට ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා නාවික හමුදාව, ඊයේ (ඔක්තෝබර් 25) දින ඔවුන් ඉන් මුදාගෙන, අද (ඔක්තෝබර් 26) දින උදෑසන හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත ආරක්‍ෂිතව ගෙන ඒමට සමත් වූහ.
Read Moreඑහිදී සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී එම කාන්තාව අදාළ රියදුරු සමග සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය විය. අදාල රියදුරු මේ වන විට විමර්ශ නිලධාරීන් මඟ හරිමින් සැගවී සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් පුලුල් විමර්ශන මෙහෙයවයි.
Read Moreවැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වී ඇති තවත් පුද්ගලයෙකු ගාල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානය තුළ සේවයෙහි යෙදී සිටි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට පහර දුන් එම ගුවන් යානයේ ගමන් ගත් සෞදි අරාබි ජාතිකයෙකු 10/26 දින අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreසංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 04ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද(26දා) සමත් විය.
Read Moreවැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලයි.
Read Moreකොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැවැත් සුරක්ෂිත මධ්‍යස්ථාන දෙක අද(26දා) සිට විසුරුවා හැර ඇති බව කොළඹ දිස්ත්‍රික් ආපදා කළමාකරණ ඒකකය සඳහන් කරයි.
Read Moreඅලව්ව වාරියගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් (SPA) වටලා එහි සිටි කාන්තාවන් සිව් දෙනකු අත් අඩංගුවට ගෙන වරකාපොල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මෙම මස (29)දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසියට නියෝග කළේය.
Read More2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබේ.
Read Moreවැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සම්බන්ධයෙන් අද (26දා) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කාන්තාවක ඇතුළුව තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙකුට නිසි ආරක්ෂවක් නොමැති වීම හමුවේ තමන්ට ඡන්දය ලබා දුන් මහජනතාව අතරට ගොස් රැස්වීමක් පවා පැවැත්වීමට හෝ ඔවුන් හමුවී කථා කිරිමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව දමිළ ප්‍රගතිශීලී සංධානයේ නියෝජ්‍ය නායක, කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. වී රාධා ක්‍රිෂ්ණන් මහතා පැවසීය.
Read Moreඋතුරු හා උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය හා මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයක වැඩිදුරටත් දැක්වෙයි.
Read Moreබදුල්ල දිස්ත්‍රික්කයේ නාය යාමේ අධිඅවධානම් කලාප සහ මධ්‍ය අවධානම් කලාප බහුලව තිබෙන බැවින් අදාළ ඉලක්ක ගත ප්‍රජාව පවතින අධික වර්ෂාව හමුවේ දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ. එම්. එල්. උදය කුමාර මහතා අද 25 පැවසීය.
Read More’’නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහි වෙන අධ්‍යාපන සභාව’’ මැයෙන් එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු ඒකරාශි කිරීම සඳහා, කිසියම් කණ්ඩායමක් විසින් Whatsapp සමූහ ජාලයක් පවත්වා ගෙන යන බව නිරීක්ෂණය වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
Read Moreඅමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් සදහා ඉකුත් වර්ෂය තුලදි (2024) විශේෂ දිමනා සහ පැමිණිමේ දිමනා ලෙස රුපියල් දෙකෝටිපනස්හත්ලක්ෂ,පනස්පන්දහස් අටසියහතලිස් හතක මුදලක් (25,755,847) ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
Read Moreරටේ ආර්ථික අර්බුදය පැවති කාලවකවානුවේ දි වෙනත් අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයීම් ප්‍රසම්පාදනය සදහා යෙදවිමට හැකියාව තිබු රුපියල් මිලියන 934.83ක මුදලක් සහ ඇමරිකානු ඩොලර් 61,830ක රජයේ අරමුදල් වසර දෙකකට අධික කාලයක් තිස්සේ රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථා විසින් සාවද්‍ය ආකාරයට සංස්ථාව තුල රදවා තබාගෙන ඇති බැව් අනාවරණය වි ඇත.
Read Moreජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සේවකයින් 23 දෙනෙකු විසින් අවස්ථා 29ක දි ව්‍යාජ බිල්පත් හා ව්‍යාජ නිල මුද්‍රා සකස්කොට සමුහ ජීවිත රක්ෂණ හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය මගින් රුපියල් දහඅටලක්ෂ විසිදහසක (1,820,000) මුදලක් රක්ෂණ වන්දි වශයෙන් ලබාගෙන ඇතිබැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
Read Moreඔට්ටු ඇල්ලිම සහ සූදු බද්දෙන් රැස් කරනු ලැබු ආදායම 2023 වර්ෂයට සාපේක්ෂව ඉකුත් වර්ෂයේ දි (2024) රුපියල් බිලියන 9.8 දක්වා කැපි පෙනෙන ලෙස සියයට 32.2කින් වර්ධනය වි ඇති බැව් මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති අවසාන අයවැය තත්ත්වය පිළිබද වාර්තාවේ සදහන් වේ.
Read Moreරජරට රැජින දුම්රියේ එංජිම ගිනි ගැනීමට ලක්ව තිබේ. අද (25දා) අනුරාධපුර නව නගරය දුම්රිය ස්ථානයට ආසන්නව දහයියාගම ප්‍ර දේශයේදී මෙම ගිනි ගැනීම සිදුව තිබේ.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු හා උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එම ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමාක තද වැසි ඇති විය හැකි බවයි.
Read Moreනාඳුනන වෙඩික්කරුවන් අතින් ඝාතනය වූ වැලිගම ප්‍රා දේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා තමන්ට මරණ තර්ජන ඇති බවට සඳහන් කරමින් පොලිස්පතිවරයාට පසුගිය මස 9 දා ලිපියක් යොමුකර තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read More2026 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.
Read Moreවසරක පමණ කාලයක් එරිත්‍රියාවේ අත්අඩංගුවේ රදවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂකයින් 06 දෙනෙකු , විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රමුඛ රජයේ මැදිහත් වීමෙන් නිදහස් කර ගැනීමෙන් පසුව 24 දා පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
Read Moreආදායම් ඉපැයීම සඳහා පිරමීඩාකාර යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යමින් එම යෝජනා ක්‍රමය ප්‍රවර්ධනය කරනු ලබන පුද්ගලික සමාගමක් පිළිබඳව පොලිස්පතිවරයා වෙත ලැබූනු නිර්නාමික පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුකළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය 2025.10.23 වන දින සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreයුද්ධ හමුදාව විසින් භාවිතයයෙන් ඉවත් කර තිබූ විවිධ වර්ගවලට අයත් වාහන 76ක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ උපදෙස් පරිදි නවීකරණය කර යළිත් සේවයට එක් කිරීම අද සිදුවිය.
Read Moreනව ජාත්‍යන්තර් ඉන්ධන ක්‍රියාකරුවන්ගේ පැමිණිමෙන් පසු වෙළදපොළ කොටස අඩුවිම හේතුවෙන් ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව ඉකුත් වර්ෂයේ දි (2024) සැලකිය යුතු අයුරින් මුල්‍ය පසුබැමකට ලක්ව තිබු අතර එහි ආදායම සියයට 26.9කින් පහත වැටි ඇති බැව් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
Read More