වැලිගම ප්රා.ස. සභාපති ඝාතනයට කාන්තාවක ඇතුළු 03ක් අත්අඩංගුවට
- 26 10 2025
- 10:35
- {{hitsCtrl.values.hits}} views
- ..
වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්රමසේකර මහතා ඝාතනය සම්බන්ධයෙන් අද (26දා) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කාන්තාවක ඇතුළුව තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කැකිරාව ප්රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
