දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා දත්ත අනුව බිත්තර නිෂ්පාදනයට රුපියල් 31ක් පමණ වැයවන තත්වයකදීත් ගොවියාට බිත්තරයක් රුපියල් 22, 23 සීමාවෙන් පාඩුපිට අළෙවි කිරීමට සිදුව ඇත්තේ පමණ ඉක්මවා මවුසතුන් ආනයනය කිරීමෙන් ඇතිව තිබෙන බිත්තර අතිරික්තය නිසා බැව් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත්නායක් මහතා පව
... කොල්ලුපිටියේ ප්‍රසිද්ධ හෝටලයක ජපන් රැකියා සම්මුඛ පරීක්ෂණ කරලා... රුපියල් කෝටි දෙකකට අධික මූල්‍ය වංචාවක්...
Read Moreමත්ද්‍රව්‍යට එරෙහිව කටයුතු කිරීම සඳහා ආණ්ඩුව සහ තමා තීරණාත්මක තීන්දුවක් ගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂි ජින් පිං අතර හමුවක් අද (30දා) දකුණු කොරියාවේදී පවත්වා තිබේ.
Read Moreමාව හිරේ දාන තුරු නින්ද යන්නේ නැති ඇමති කෙනෙකු දකුණු පලාතේ ඉන්නවාලු. පවුනේ අහිංසකයා. දිගින් දිගටම ඔහොම නිදි මරන්න හොඳ නෑනෙ. ඒ නිසා ආණ්ඩුවේ ලොක්කන්ට අනුකම්පා කරලා මේ පාර මමත් ටික දවසක් ආණ්ඩුවේ වියදමෙන් ආණ්ඩුවේ බෝඩිමේ ජීවත් වෙන්න සූදානම් කියලා ආණ්ඩුවට කියනවා.එතකොට මේ ආණඩුවේ නායකයින්ට තියෙන ලෙඩේ හොදවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා
Read More2025 වර්ෂයේ ගතවූ මාස 10ට තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් 3253 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.
Read More2025.10.29 වන දින උදෑසන සහ සවස් කාලවලදී මට්ටක්කුලිය පොලිස් වසමේ කාක දූපත වෙරළ තීරයේ සහ කැළණි ගඟ මෝය කට අසල නාඳුනන පිරිමි මෘත ශරීර දෙකක් ඇති බවට මට්ටක්කුලිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරුවන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත. මෘත ශරීර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Read Moreපින්නවල පොලිස් වසමේ වළවඅද්දර ප්‍රදේශයේ ඉඩමක පවත්වාගෙන ගිය පතලක පස් කන්දක් කඩා වැටී ඊට යටවීමෙන් පුද්ගලයෙකු බලංගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට පින්නවල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවරුදු 27 ක් වූ පින්නවල, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය බලංගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පින්නවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Read Moreයාපනය-පලාලි අධි ආරක්‍ෂිත කලාපය තුළ පිහිටි පෞද්ගලික ඉඩම් ඒවායේ මුල් හිමිකරුවන් වෙත නැවත ලබාදීම සම්බන්ධ ක්‍රියාවලියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඊට අදාලව පවතින අභියෝගයන්ට විසඳුම් සෙවීම අරමුණු කරගනිමින් ඊයේ (ඔක්තෝබර් 28) දින කොළඹ පිහිටි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි.
Read More’’ රැස්වීම සාර්ථක වේවා කියලා අපි ආශීර්වාද කරනවා. රැස්වීම සාර්ථ කර ගැනීමත් අභියෝගයක්නේ. මුකුත් කරන්නේ නෑ. සමාජයට වැදගත් දෙයක් කරන්නේ නෑ. මත්ද්‍රව්‍ය පාතාලය නවත්වන්න යන ඒකට සහාය දෙන්නේ නෑ. ඵලදායි දෙයක් නොකරන විපක්ෂයක් ඒක්ක ජනතාව සම්බන්ධ වෙයිද? ඒ් නිසා ඔය රැළිය සාර්ථක වෙන්නේ නෑ.’’
Read Moreසෙට්ටිකුළම ප්‍රදේශයේ සගවා ඇති විශාල බෝම්බ තොගයක් පිළිබද පොලිස් විමර්ශන ආරම්භ වීමත් සමග ඉන්දියාවට පළා ගොස් සිටි ද්‍රවිඩ ජාතිකයන් තිදෙනා එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන 10/29 දින අලුයම එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබියදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreරුපියල් මිලියන 150 ක් වටිනා ඉඩමකටව ව්‍යාජ ලේඛණ සකස් කර දේපල අත්පත් කර ගැනීම සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 03 මගින් සිදුකරන විමර්ශනයකට අදාළ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා සිටියි.
Read Moreගාසා තීරයට අඟහරුවාදා රාත්‍රී ඊශ්‍රායෙලය එල්ල කළ ප්‍රහාර රැල්ලකින් අවම වශයෙන් පලස්තීනුවන් 50 දෙනෙකු මිය ගොස් ඇති බව හමාස් පාලනය කරන සිවිල් ආරක්ෂක ඒජන්සිය සහ රෝහල් පවසයි.
Read More2026 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.1% කින් වර්ධනය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර තිබේ.
Read Moreවිශ්වසනීය මාධ්‍යකරණයක් උදෙසා මාධ්‍යවේදීන් විසින් සිදු කරනු ලබන මෙහෙවර ඇගයීම වෙනුවෙන් පවත්වනු ලබන ජනාධිපති මාධ්‍ය සම්මාන - 2025 උලෙළ නෙළුම් පොකුණ රඟහලේ දී නොවැම්බර් 11 සවස 3.00ට පැවැත්වේ.
Read Moreඑංගලන්තය වෙනුවෙන් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා වන ජේම්ස් ඇන්ඩර්සන්ට නයිට් පදවිය පිරිනමා තිබේ. වින්ඩ්සර් මාලිගයේ පැවති උත්සවයකදී ඈන් කුමරිය විසින් ඔහුට නයිට් පදවිය පිරිනමා තිබේ. 2024 ජූලි මාසයේදී ක්‍රිකට් පිටියෙන් සමුගත් 43 හැවිරිදි ඇන්ඩර්සන්, ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් ඔහුට මෙම නයිට් පදවිය පිරිනමා තිබේ.
Read Moreරාජ්‍ය මුදල් අවභාවිත කිරීමට අදාළව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව යළි ලබන ජනවාරි මස 28 දා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreතම ඉඩමෙන් ඕනෑම මොහොතක ඉවත් වීමට සූදානම් බවත් තමාගේ ඉඩම වැව්රක්ෂිතයට අයත් වීම නිසා රක්ෂිත ඉදිකිරීම් ඉවත් කිරීම් නවතා ඇති බවට කෙරෙන චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍ය මෙන්ම රජයට අප්‍රසාදය ගොඩනැගීම සඳහා ගොතනලද ප්‍රචාරයක්........... ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. ඩී. එන්. කේ. පලිහේන මහතා............
Read Moreකෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ චීනයේ යුනාන් පළාත් මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපතිවරයා වන යාන් යාලින් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් චීන නියෝජිත පිරිසක් අතර, කෘෂිකාර්මික සංවර්ධන අත්දැකීම් බෙදාගැනීම සහ අනාගත සහයෝගිතා අවස්ථා පුළුල් කිරීමට අදාළ සාකච්ඡාවක් පසුගියදා (24) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
Read Moreසයමහල් කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරිමට පළාත් සභාවට වැඩි වැය බරක් දැරීමට සිදුවන අකාරයෙන් ‘කොන්ත්‍රාත්කරු විසින්ම නිර්මාණය කර ඉදිකිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය’ තෝරාගෙන - ශක්‍යතා අධ්‍යන වාර්තාවක් ලබාගෙනත් නෑ - කෝපා කමිටුව ප්‍රශ්න කරයි.
Read Moreශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සමුපකාර බැංකුවට මහසභා නියෝජිතයින් 68 දෙනෙකු තෝරා ගැනීම සඳහා නාමයෝජනා භාර ගැනීම 2025 ඔක්තෝබර් 28 දින සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නම් කරන ලද ප්‍රධාන ඡන්ද නිළධාරී හිමාල් සංජීව රෝද්‍රීගු මහතා ඉදිරියේ සිදුවිය.
Read Moreරුහුණ විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුම සම්බන්ධයෙන් සැක පිට රිමාන්ඩ් භාරයට පත් කර සිටි සිසුන් 21 දෙනා රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙක බැගින් මුදා හරින ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඊයේ (28) නියෝග කළේය.
Read Moreගින්න මැඬපැවැත්වීම සඳහා මේවනවිට ගිනිනවීමේ නිළඳාරීන් එම රථ 13ක් යොදාගනිමින් යුහුසුළුව කියාත්මක වෙසමින් පවතිනවා.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු හා වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරහේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද හා වයඹ පළාත්වලත්, ත්‍රීකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට මන පැ.කි.මී. (50-60) කා පමණ තද සුළං ඇතිවිය හැකි බවද අද දිනය වෙනුවෙන් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සදහන් වෙයි.
Read Moreගනේමුල්ල සංජීව ඝාතනය වෙනුවෙන් යොදාගත් ගිනි අවිය රැගෙන යාම සදහා සකස් කළ නීති පොත සැකකාර ඉෂාරා සෙව්වන්දිට ලබාදුන් බව කියන නීතිඥවරියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මෙම සැකකාර නීතිඥවරියගෙන් පැය 72 ඳරැවුම් නියෝග යටතේ ප්‍රශ්න කරන බවද පොලීසිය පවසයි.
Read Moreජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘AKEBONO’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (28) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
Read Moreදුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති සමස්ත දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල වලින් සියයට 38ක් එනම් දුම්රිය එන්ජින් 103ක් මෙම වර්ෂයේ (2025) අප්‍රේල් මස වනවිට ධාවනයෙන් ඉවත්කොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති සමස්ත දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල සංඛ්‍යාව 267කි. ධාවනයෙන් ඉවත්කොට ඇති දුම්රිය එන්ජින් අතුරින් දුම්රිය එන්ජින් 39ක් දුම්රිය නැවතුම්පළ වලද, දුම
Read Moreඋදෑසන 8ට පෙර අනුරාධපුර ජනතාවට කොළඹට ළඟාවීම සඳහා ලබන නොවැම්බර් මාසයේ සිට නව දුම්රිය ගමන් වාරයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
Read Moreවේයන්ගොඩ දුම්රිය ස්ථානය, සහ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් ගබඩා භූමිය උපයෝගී කරගනිමින් කොළඹ වරාය දක්වා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ යෝජිත බහු මාධ්‍ය සැපයුම් මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක් ඊයේ 28 ප්‍රවාහන හා මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.
Read Moreමත්තල ගුවන් තොටුපලෙන් යළි ගුවන් ගමන් ආරම්භ කරමින් රුසියාවේ Domodedovo ගුවන් තොටුපලේ සිට සංචාරක ගුවන් මගින් 401 දෙනෙකු රැගත් WZ3077 දරණ ගුවන් යානය ඊයේ (28) දහවල් 12.12ට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියේය. මත්තලින් දිවයිනට පැමිණි සංචාරකයින් පිරිස උණවටුන , බේරුවල, හික්කඩුව ආදී ප්‍රදේශවල සංචාරය කිරීමට නිනියමිතය . සංචාරකයින් රැගෙන පැමිණි ගුවන් යානය කාර්ය මණ්ඩලයේ 29 දෙනා සමග පස්වරු 14.10ට යළි රුසියාවේ SAMARA ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ප
Read More