කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැවැත් සුරක්ෂිත මධ්‍යස්ථාන දෙක අද(26දා) සිට විසුරුවා හැර ඇති බව කොළඹ දිස්ත්‍රික් ආපදා කළමාකරණ ඒකකය සඳහන් කරයි.
අයහපත් කාලගුණයත් සමග එම සුරක්ෂිත මධ්‍යස්ථාන කටුබැද්ද බෝධිරාජ විහාරස්ථානයේ සහ මෝලපේ ගංගාරාම විහාරයේ ස්ථාපිත කර තිබිණි.