2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබේ.
දෙවැනි ස්ථානයේ දකුණු අප්‍රිකා කණ්ඩායමත්, තෙවැනි ස්ථානයේ එංගලන්ත කණ්ඩායම සහ සිව්වන ස්ථානයේ ඉන්දීය කණ්ඩායම පසුවන්නේය.
ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ 05 වැනි ස්ථානය හිමිව තිබේ.
