උතුරු හා උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය හා මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයක වැඩිදුරටත් දැක්වෙයි.