වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලයි.
මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටී.
පොලිස්පතිට කියන්න (WhatsApp)- 071 859 8888
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය - 011 233 7162 / 071 859 2087


