මඩකලපුව කිරාන් ප්‍රදේශයේදී මෙම අනතුරු සිදුව ඇති අතර කාත්තන්කුඩියේ සිට කොළඹ දෙසට ධාවන වෙමින් තිබු බස් රථය වෑන් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
තමන්ගේ පිටුවහල් කිරිමට එරෙහිව ඔවුන් විසින් ඇපෑලක් ගොනු කර ඇති අතර එය විභාග වන තෙක් ඔවුන්ව ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම වළක්වාලමින් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.
Read Moreමෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 6ක් වයසැති සුලිපුරම් ප්‍රදේශයේ ශිවනේෂන් රජීදා නමැති පාසල් දිරියකි.
Read Moreපෘතුගාලය හා ස්පාඤ්ඤය අවසන් අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට සමත්විය
Read Moreතෙවැනි දිනයේදී කඩුලු 20ක් බිඳ වැටෙයි
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මීට දින කිහිපයකට පෙර සඳහන් කළේ තමන් උදයංගට ලංකාවට පැමිණෙන ලෙස දැනුම් දුන් බවයි.
Read Moreන්ධනාගාරයට වැඩමකිරීමෙන් පසුව මුහුණදුන් අත්දැකීම් සම්බන්ධව සහ ඉදිරියේදී සිදුකිරීමට සැලසුම් කර ඇති විශේෂ වැඩකටයුතු සම්බන්ධව උන්වහන්සේ ප්‍රකාශයක් සිදුකිරීමටසූදානමින් සිටිති.
Read Moreපාපන්දු ලෝක කුසලානයක් ක්‍රීඩා කළ වයස්ගතම ක්‍රීඩකයා ඊජිප්තුවෙන්
Read Moreපොලීසිත් ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයත් එකතු වෙලා ත්‍රිවිධ හමුදාවත් එක්වෙලා ජනපතිවරයාගේ නියෝගයක් අනුව වැඩපිළිවෙළක් හදනවා. පාතාල සංවිධාන ටික තුරන් කිරීමට.
Read Moreමාතර කඹුරුපිටියේ විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමග අද සිදු වූ වෙඩි හුවමාරුවකදී මාකඳුරේ මධූෂ් නමැති පාතාල කල්ලි නායකයාගේ දකුණේ ප්‍රධානියෙකු වෙඩි වැදී මියගොස් තිබේ.
Read Moreතමන් සේවය කරන කාර්යාලයට රාජකාරි සඳහා වාර්තා කිරීමට අපහසු නිලධාරීන් ළඟම පිහිටි ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයට වාර්තා කරන ලෙස තැපැල්පතිවරයා ඉල්ලීමක් කර තිබේ.
Read Moreකෙටිදුර ධාවනය වන බස් හිමියන් විසින් තමන්ට බාධා එල්ල කරන බව පවසා මෙලෙස ගාල්ල - මාතර - අම්බලන්ගොඩ යන නගරයන්හි සිට කොළඹ බලා ධාවනය වන බස් රථ අද උදෑසන සිට තවදුරටත් වර්ජනයේ නිරත වේ.
Read Moreජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇත්තේ කුඩු සෙල්වි නමැති මීට පෙර ඝාතනයට ලක්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ ස්වාමිපුරුෂයා.
Read Moreෆෙඩරල් පරදවමු, රණවිරුවන් සුරකිමු, මවුබිම සුරකිමු සහ බෙදුම්වාදය දිනවන - රට අස්ථාවර කරන 20 වැනි ව්‍යවස්ථාව පරදවමු යන ආදී විරෝධතා පාඨ සඳහන් කරමින් එම පිරිස විරෝධතාවේ නියැළුණහ.
Read Moreජීවිතාන්තය දක්වා හිරදඬුවම් ලබපු අය ඇතුළේ ඉඳන් පාතාල කණ්ඩායම් මෙහෙයවනවා. අද බන්ධනාගාරයේ ඇතුළේ තියෙන තත්ත්වේ ඒක.
Read Moreවර්ෂ 2009 සිට 2014 වර්ෂය දක්වා වූ වසර 05ක කාලය තුළදී වී අලෙවි මණ්ඩලය වෙත රුපියල් මිලියන 7152.95ක අලාභයක් සිදුව ඇත.
Read Moreමෙලෙස අනතුරට පත්ව ඇත්තේ ක්‍රීඩා උළෙලක් සඳහා රාජකාරියේ යොදවා සිටි බදුල්ල පොලීසියේ කාන්තා පොලිස් නිලධාරිනියක සහ පොලිස් කොස්තාපල්වරයෙකි.
Read Moreඩොලරයට සාපේක්ෂව වාර්තාගත ලෙස ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම ක්‍රමයෙන් අඩුවෙමින් තිබේ
Read Moreතැපැල් සේවකයන්ගේ ඉල්ලීම් ඉටුකරන ලෙස ඉල්ලා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකතු වී තැපැල් මූලස්ථානය ඉදිරිපිටදී අද (25දා) විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.
Read Moreජූලි මස 11 වැනිදා දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් දියත් කරන බවට දීපව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අවධාරණය කරයි.
Read Moreඑන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය යටතේ රටපුරා ව්‍යාවසායකයන් ලක්ෂයක් බිහි කිරීමට රජය අපේක්ෂා කරනවා.
Read Moreදන්සල් ලබාදීමේදී සැමන් පිස ගැනීමකින් තොරව ලබාදීම මෙවර සපුරා තහනම් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සිය වැටප් පරිත්‍යාග කර නොමිලේ කන විදිය පැවසුවහොත් මම එම ක්‍රමය අනුගමනය කිරීමට සූදානම්.
Read Moreරත්ගම පොලිස් වසමේ පල්ලියපිටියේදි 2001 ඔක්තෝබර් 13වනදින ගොඩවත්ත ලියනගේ ලලිත් ප්‍රසන්න යන අයට වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් විත්තිකරු ඇතුලු තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
Read Moreවීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ කෞතුගාරය ඉදිකිරීමේදී සිදුවී ඇතැයි පැවැසෙන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.
Read Moreපොසොන් උත්සවය නිමිති කරගෙන අද (25දා) සිට 29 වැනිදා දක්වා විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More’’මොනයම් ආකාරයකින්වත් කටුපොල් වගාව කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ව්‍යාප්ත කිරීමට ඉඩ දෙන්නේ නැහැ”
Read Moreමෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බොරැල්ල කනත්ත වටරවුම සහ කිතුල්වත්ත ප්‍රදේයේ පදිංචි 20 සහ 23 හැවිරිදි තරුණයන් තිදෙනෙකි .
Read Moreහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය ප්‍රකාශය ලබාගෙන අවසන්.
Read Moreමෙවැනි වරදකට ජෝර්ජියාව තුළ හිමිවන සිර දඬුවම වසර හතරේ සිට පහක් බව වාර්තා වෙයි.
Read More