saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 12303 hours ago

LATEST

යම රජ්ජුරුවන්ටත් පිං දුන් පිංකමක්

calendar_today 2018 ජුනි 25 - 10:56 remove_red_eye - 2769  

කවුරුත් පිං නොදෙන යම රජ්ජුරුවන් ඇතුළුව මියගිය පසු කවදාවත්ම පින් නොදී සොහොන් භූමිවල මිහිදන් කෙරුණු අය වෙනුවෙන් වූ ‘පත්තානුමෝදනා’ පිංකමක් අම්බලන්ගොඩ ඕකන්ද පොදු සුසාන භූමියේදී පසුගියදා පැවැත්විණි.

මහ දවලේ මහා බැංකුව කඩලා, කෝටි ගණන් මුදල් හොරා කාලා, 2015දී දුන් ජනවරමේ විශ්වාසය නැති කළේ මේ එක්සත් ජාතික පක්ෂය කියන එක පැහැදිලියි.

Read More

එම පීඨයේ සිසුන් දෙපිරිසක් ඊයේ (24දා) එල්ලේ ක්‍රීඩාවේ නිරතව ඇති අතර එහිදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් ගැටුමක් හටගෙන ඇති අතර සිසුවෙකුට තියුණු ආයුධ ප්‍රහාරයක්ද එල්ල වී තිබේ.

Read More
ගෝඨාභය FCIDයට
25 06 2018 09:56:00
1 434

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

Read More

ත්‍රිරෝද රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි කිහිපදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇත.

Read More

තරගාවලිය 1-0ක් ලෙස මේ වන විටත් ඉදිරියෙන් පසුවන්නේ කොදෙව්වන්ය.

Read More

මේ වන විට හය දෙනෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

කොටහේන ජම්පටා වීදියේදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

Read More

දීර්ඝ කාලීන සැලසුම් ඔස්සේ විධිමත් සංවර්ධනයකට මුලපුරන හා රටේ ජනතාවගේ දිළිඳුකම තුරන් කරන මෙන්ම සැමට සමාන ප‍්‍රතිලාභ හිමිවන සංවර්ධන වැඩපිළිවෙළකට රජය මේ වන විට අවතීර්ණ වී තිබෙනවා.

Read More

තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනයට අදට දින 14ක් ගත වී තිබෙන බවත්, සේවකයන් ඉල්ලා සිටින ඉල්ලීම්වලට ප්‍රතිචාර නොමැති නිසා තැපැල් සේවාවෙන් තොර වෙනත් රාජ්‍ය, පෞද්ගලික අංශවල වෘත්තීය සමිති එකතු කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග සිදු කිරීමට සාකච්ඡා කර තිබේ.

Read More

ඔරුව පෙරළෙන අවස්ථාවේ එහි සිටි තිදෙනෙකු දිවි බේරාගෙන ඇති අතර අතුරුදන් වූ දෙදෙනා සෙවීමේ කටයුතු ගම්වාසීන් හා පොලීසිය එක්ව ආරම්භ කර තිබේ.

Read More

මෙම කවුන්සිලයෙන් ඇමරිකාව ඉවත් වීම එක් පැත්තකින් එහි මූලික ගඩොලක් ඉවත් වීමක් ලෙස සැලකිය හැකියි.

Read More

යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් සහ ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර ඇති බවත්

Read More

පොලීසිය කියනවා භයානක යුද උපකරණ සමග දෙන්නෙක් ඇල්ලුවා කියලා. මේ සිද්ධි තුළින් උතුරේ එල්.ටී.ටී.ඊ. නමින් නොවුනත් වෙනත් නමකින් හෝ භයානක අපරාධ ත‍්‍රස්ත කල්ලියක් බිහිවෙමින් පවතිනවා.

Read More

කොල්ලයට සම්බන්ධ සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු රෝහලින් නිදහස් කොට තිබූ අතර බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර බස් රථයකට නංවාගෙන සැකකරුවන් දෙදෙනා රැගෙන ගොස් තිබේ

Read More

පර්පචුවල් සමාගමේ දූෂිත බැදුම්කර වංචාවට රු. මිලියන 1000කට ආසන්න මුදලක් සපයා ඇති අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ 2017 වැය ඇස්තමේන්තුව රු. මිලියන 42,000ක් බවත්

Read More

රට පාලනය කරනවා නම් රටට ආදරය කරන, හොරකන් කරන්නේ නැතුව බය නැතිව තීරණ ගන්න පුළුවන් පුද්ගලයෙකු තමයි මේ රට පාලනය කරන්න ඕන.අපිට ඕන නෑ මිනී මරලා, ගහලා, කොටලා රටක් පාලනය කරන්න.

Read More

සුබපැතුම් එක්කරන හිටපු ජනාධිපතිවරයා, සුරංග ලක්මාල් යනු හම්බන්තොටින් බිහි වූ දක්ෂ ක්‍රීඩකයෙකු සහ ශ්‍රී ලංකාවට කීර්තියක් රැගෙන ආ ක්‍රීඩකයෙකු බවත් ඔහුගේ ඉදිරි ක්‍රීඩා දිවියට තමන් ආශිර්වාද කරන බවත් එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Read More

මං ඉන්න තැනක එහෙම කිව්ව නම් මම එවෙලෙම කතා කරලා හෙළා දකිනවා. මං ළඟක ඕක කිව්ව නම් අද ජනමාධ්‍ය මාව ඉවර කරලා තියෙයි.

Read More

පාසල්වල ගුණාත්මකබව සෙවීම සඳහා ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක් පත් කරනවා. අධ්‍යක්ෂ ජනරාල් කෙනෙක් පත්කරලා, ඒ යටතේ පළාත් නමයට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු නව දෙනෙක්, සහකාර කොමසාරිස්වරු පත් කරනවා.

Read More

කිළිනොච්චිය ප්‍රදේශයේ අම්බාල්කුලම් ගම්මානයට කඩා වැදුණු දිවියා මාරා දැමූ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (23දා) රාත්‍රියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන්දිනය නිමිත්තෙන් වූ ආශිර්වාද පිංකමකදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමියන් සිදුකර තිබූ ප්‍රකාශයක් උපුටා දක්වමින් අමාත්‍යවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙම අදහස් මතු කර තිබේ.

Read More

86 හැවැරිදි පාකිස්තාන ජාතික කාන්තාවක් මෙසේ මියගොස් ඇත.

Read More

ජනාධිපතිවරයා පවසා තිබුණේ තමන් ආසන්නයේම ප්‍රහාරය දියත් වුවත්, එය තමන්ට ජීවිතයට සමුදීමට අවස්ථාව නොවූ බවයි.

Read More

චන්දිමාල්ගේ තරග තහනම හේතුවෙන් ලක්මාල් නායකත්වයට පත්ව ඇත.

Read More

අමාත්‍යවරයා පවසන්නේ වර්තමානයේ පවතින්නේ යහපාලනය මිසක් යමපාලනයක් නොවන බවයි.

Read More

සියලුම විහාරාංග, පිරිවෙන් ශාලා ඇතුළු සියලු නවීකරණ කටයුතු පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ මේ වන විට සිදුවෙමින් පවතී.

Read More

වැල්ලවත්ත හා කොල්ලුපිටිය අතර රථ වාහන ධාවනය සීමා කරන බව පොලීසිය පවසයි.

Read More

පොලීසියට අත්බෝම්බයක් එල්ල කිරීමට යාමේදී පොලීසිය කළ ප්‍රතිප්‍රහාරයකින් සැකකරු මරුමුවට පත්ව ඇත.

Read More

අගමැතිවරයා නිරුපද්‍රිතව රැගෙන යාමට ආරක්ෂක අංශ කටයුතු කරයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.