දැනට බන්ධනාගාරගතව සිටින කෙසෙල්වත්තේ ලසන්ත නැමැති අය විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමක් හසුකර ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්ව තිබේ. ඒ
ඔහුගේ අනුදැනුම මත හොරොයින් ග්‍රෑම් 200ක් ළග තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමත් සමගිනි. අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 2.4ක් පමණ බව වාර්තා වෙයි.
