ආවා කල්ලියේ නායකයෙකු මෙන්ම ආවා කල්ලිය මෙහෙයවූ අශෝක් කුමාර් නොහොත් මෝහන් අශෝක් නැමත්තා අද යාපනය මල්ලාකම් අධිකරණයට පැමිණ භාර වී ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී මාධ්‍යවේදීන්ට පහරදුන් සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More(UPDATE) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.
Read Moreරාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද විශේෂ කොමිෂමේ වාර්තාව අද (28දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreනියමිත කාලයට පෙර ජනපතිවරණයක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
Read Moreහිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියලු බලතල පවරාගෙන කටයුතු කිරිම හරහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රූකඩයක් වෙන තැනට පත්වෙමින් තිබුණ බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
Read Moreරජය නැවත ලබාගෙන කරගෙන ආ සංවර්ධනය නැවත ලබාදෙන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා පැවසිය
Read Moreරාජ්‍ය ආයතනවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂවරුන් පත්කිරීමේදි නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Read Moreජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සඳහා ආයෝජන ප්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
Read Moreතමන් හා හරීන් ප්‍රනාන්දු සිටන්නේ එකම පිටුවක බවත් මැතිවරණයක් යනු එකම විකල්පය බවත් පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා විවාද කිරීමට හැකියාවක් ඇතත් මේ සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ ජනතාව බවත් ඔහු පවසයි.
Read Moreපුංචි කාර් ගෙන්වන අයට බදු අඩු කළ යුතුයි. නමුත් අපි මේ ඉන්න භාර කාර ආණ්ඩුව යටතේ පුංචි කාර් ගෙන්වන එක සීමා කරන්න වෙයි. මොකද අපි මේ ඉන්න ගැටලුත් එක්ක.
Read Moreශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රුපියල් 182.27ක් දක්වා වැඩිවිය.
Read Moreශ්‍රී ලංකාවේ දිගන ඇතිවූ ගැටුමේදී ෆේස්බුක් සමාගම අතින් අත්වැරදීම් සිදුව ඇති බව එම සමාගමේ ප්‍රතිපත්ති නිරාකරණය කිරීමේ උප සභාපති රිචඩ් ඇලන් මහතා පවසයි.
Read Moreනොවැම්බර් 27දාට යෙදී ඇති මහවිරු සැමරුමේ ප්‍රධාන සැමරුම් උත්සවය කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූමියේදී මිය ගිය මහවිරුවන්ගේ ඥාතීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවතුණි.
Read Moreඉන්දියාවේ නිශ්පාදිත S 13 දුම්රිය නියමිත කාලසීමාවේදීම ලංකාවට ලබාදීමට හැකි වූ බව ඉන්දියාව සඳහන් කරයි.
Read Moreආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය.
Read Moreතමන් මඩකලපුවේ කරුණා අම්මාන් බවත් 2004 ට ප්‍රථම කරුණා අම්මාන් යනු කවරෙක්දැයි අනෙක් පුද්ගලයන්ගෙන් අසන්නැයිද ඔහු පවසයි.
Read Moreඉලෙක්ට්‍රෝනික ගෙවීම් ක‍්‍රම මගින් දඬ මුදල් ගෙවීමේ ක‍්‍රමය ඉදිරියේදී හඳුන්වාදීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේලනයක් දෙසැම්බර් 04 වැනිදා පවත්වන බව එම පක්ෂ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.
Read Moreධීවර ක්ෂේත්‍රයේ පවතින ගැටලු වලට කඩිනම් විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (27දා) අදාළ අංශ උපදෙස් ලබාදී ඇත.
Read Moreඅපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය පාලනය සහ මර්ධනය සඳහා දැඩි නීති රීති සමඟ කඩිනම් වැඩපිළිවෙළක් පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
Read More2018 ජනවාරි සිට මේ දක්වා කාලය තුළ ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට ළමා අපයෝජනය පිළිබඳ පැමිණිලි 8,746ක් ලැබී ඇත.
Read Moreකතානායක කරු ජයසුරිය මහතාට විරෝධය පළ කරමින් අද තවලම දී ද විරෝධතාවයක් පැවැත්විණි.
Read Moreසතියක් ඇතුළත බැඳුම්කර වංචාවේ ඉතිරි නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (27දා) පැවසීය.
Read Moreමම කලිනුත් කිව්වා කථානායකවරයා සුදුසු නැතිනම් හෙටම විශ්වාසභංග යෝජනාවක් ගෙනත් මාව අයින්ක රන්න මට කිසිම ප්‍රශ්නයක් නැහැ
Read Moreනොවැම්බර් 27 වනදාට යෙදී ඇති මහවිරු දිනයේ ප්‍රධාන සැමරුමක් වන යාපනය විශ්වවිද්‍යාලයේ මහවිරු සැමරුම අද දිනයේදී යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සමරනු ලැබූහ.
Read Moreනොවැම්බර් මස 14 දා, 15 දා, 16 දා, 19 දා, 21 දා, හා 23 දා යන දිනයන්හි පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා පිළිගත නොහැකි බවත් එම නිසා එකී වාර්තා ප්‍රසිද්ධ කිරීම නතර කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියි.
Read Moreවර්තමානයේදි ආදයම් මාර්ගයක් බවට පත් කර ගෙන ඇති දේශපාලනය මහජන සේවාවක් බවට පත් කිරිම තම අරමුණ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ මාතලේ දි පැවසිය.
Read Moreඅන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ පස් වන ජාත්‍යන්තර සමුථවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ දී පැවැත්විණි.
Read More