වසරේ මේ දක්වා ළමා අපයෝජන පැමිණිලි 8746 ක්
2018 ජනවාරි සිට මේ දක්වා කාලය තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ළමා අපයෝජනය පිළිබඳ පැමිණිලි 8,746ක් ලැබී ඇත.
එම අධිකාරියේ නීති බලාත්මක කිරීමේ අංශයේ සහකාර අධ්‍යක්ෂිකා යසාලි අබේසුන්දර මහත්මිය කෙළඹදී පැවත්වූ මාධ්‍ය හමුවකදී පැවසූවේ එම අපයෝජන පැමිණිලි අතරින් 2,198ක් කායික හිංසන බවයි.
එසේම අපයෝජනය කිරීම් පිළිබඳ සිද්ධි 273ක් හා ලිංගික හිංසන 511ක් පිළිබඳ පැමිණිලි ලැබී ඇත.

popular news
-
Champa Wednesday, 28 November 2018 01:12 PM
ෂිහ්. 70%ක් බෞද්ධයෝ ඉන්න රටේ. ලැජ්ජයි. වෙලා තියෙන්නේ නීතියේ ලිහිල් කම. දරුවෙක්ට අතවර කරපු එකාව ඇප දීල ගෙදර යවනවා. ඉතින් තව එවුන් කිසි බයක් නැතුව ඒවා කරනවා. මේ රට හදන්න එහෙන් මෙහෙන් අතනින් මෙතනින් වැඩ කරලා හරි යන්නේ නැහැ. කොනක ඉඳන් පටන් ගන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

