එජාපය මාව බිය කිරීමට උත්සාහ කරනවා - කරුණා
ඇතැම් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් තමන්ව බිය කිරීමට උත්සාහ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විනයාගමූර්ති මුරලිදරන් පවසයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්රකාශයක දැක්වෙන්නේ බොහෝ පුද්ගලයන් තමන්ට කතා කිරීමට කෙටි දුරකතන පණිවිඩ ලබාදෙන බවයි.
තමන් මඩකලපුවේ කරුණා අම්මාන් බවත් 2004 ට ප්රථම කරුණා අම්මාන් යනු කවරෙක්දැයි අනෙක් පුද්ගලයන්ගෙන් අසන්නැයිද ඔහු පවසයි.
I think some unp people try to scare me. Many people message me and call me. Please remember i am karuna amman from batti. Maybe you ask other people who karuna amman before 2004.
— Vinayagamoorthy Muralitharan (@ColKaruna) November 27, 2018
popular news
-
Kalusinhalay Wednesday, 28 November 2018 11:06 AM
තමුන් 2004 කරුණා කියල අපිට ලොකු නෑ. අපි සිංහල කියල තමුන්ට අමතක වුණාද? අපි තමුන්ට බය නෑ. තමුන් බැසිල්ගේ වුණත්ම හින්දගේ උනත්,වීරවන්සයගේ උනත් අපිට කමක් නෑ. අපි නියම සිංහල.
Reply : 35 4
Nandana Wednesday, 28 November 2018 12:14 PM
පුලුවන්නම් මීගමුවට එන්න , එක විනාඩියෙන් අපායට අරිනවා .
Reply : 0 2
Champa Wednesday, 28 November 2018 01:00 PM
මේ කතාවට මෙයාව හිරේ දාන්න ඕනේ. මේ කියන්නේ තමන් කොටියෙක් ඒ හින්ද දැන ගනිල්ලා කියලනේ. හොඳයි වැඩේ. මහා ලොකුවට මහින්දයි ගෝඨාභයයි කිව්වේ කරුණ අම්මාන් පුනරුත්ථාපනය වෙලා කියල. දැන් පේනවා නේද තර්ජනය කරන හැටි. තමන් තාම කොටිය කියලනේ මේ කියන්නේ. තර්ජනය කරන්නේ කාටද කියන එක අදාළ නැහැ. 2004 ට ඉස්සෙල්ල අමු අමුවේ පොලිසියේ 600ක් මරපු දරුණු කොටියෙක්, බෝම්බ වලින් අහිංසක සිංහලයන් දරුවන් හාමුදුරුවරු මරපු දරුණු ත්රස්තවාදියෙක් තමන් කරපුව මතක් කරගනිල්ල කියලනේ මේ සිංහලයන්ට තර්ජනය කරන්නේ. මේක තමයි පුදුම වැඩේ කියන්නේ. මහින්ද අගමැති වෙච්ච ගමන් උතරේ විතරක් නෙමෙයි පුනරුත්ථාපනය වුනා කියපු දරුණු ත්රස්තවාදීන්ටත් පණ ආවේ කොහොමද? කරුණ අම්මාන්ව arrest කරන්න ඕනේ වහාම. කරුණ අම්මාන් වගේ දරුණු කොටියෙක් නිදහසේ ඉන්න එක අනිත් පුරවැසියන්ට භයානක ප්රතිඵල ගෙන්න පුළුවන්.
Reply : 0 8
shan saudi Wednesday, 28 November 2018 01:43 PM
අයි යුද්ධෙන් පස්සේ මැරුම් කන්නද හදන්නේ කට පරිස්සම් කර ගත්තොත් හොදයි තමුනුත් එකෙක් විතරයි අපට 2004 කලින් කරපුව දැන් කරන්න බහ කියල මතක තියාගන ජීවත් වන එක හොදයි
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
