saravita-anim2

2026 මාර්තු මස 11 වන බදාදා

2026 මාර්තු මස 11 වන බදාදා

Latest News - timelapse 11610 hours ago

LATEST

හැන්සාඩ් වාර්තා පිළිගත නොහැකි බව ආණ්ඩු පක්ෂය කියයි

calendar_today 2018 නොවැ 27 - 19:44 remove_red_eye - 408  

නොවැම්බර් මස 14 දා, 15 දා, 16 දා, 19 දා, 21 දා, හා 23 දා යන දිනයන්හි පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා පිළිගත නොහැකි බවත් එම නිසා එකී වාර්තා ප්‍රසිද්ධ කිරීම නතර කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියි.

වර්තමානයේදි ආදයම් මාර්ගයක් බවට පත් කර ගෙන ඇති දේශපාලනය මහජන සේවාවක් බවට පත් කිරිම තම අරමුණ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ මාතලේ දි පැවසිය.

Read More

අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ පස් වන ජාත්‍යන්තර සමුථවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ දී පැවැත්විණි.

Read More

16දා පාර්ලිමේන්තුවට ආවේ පාර්ලිමේන්තු පොලීසියෙන් නොවෙයි. බාහිර පුද්ගලයන් පාර්ලිමේන්තුවට ගෙන්ල්ලා පොලිස් නිල ඇඳුම අන්දවලා තිබෙනවා.

Read More

අග්නිදිග විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින් 21 දෙනෙකුගේ පන්ති තහනම සහ හතර දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරිමට බලධාරීන් ගෙන තිබූ තීරණයට විරෝධය දැක්වීමක් පිණිස මෙම විරෝධතාව පැවැත්විණි.

Read More

මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ සිසුන් පිරිසක් විසින් ජර්මනියේ පැවැත්වෙන ,ෆෝමියුලා ස්ටුඩන්ට් 2019, මෝටර් රථ තරගාවලියට ඉදිරිපත් කිරීම සදහා නිර්මාණය කරන විදුලි බලයෙන් ක්‍රියාත්මක රේසින් මෝටර් රථයේ ඉදිරි නිර්මාණ කටයුතු සදහා රුපියල් මිලියන 06 ක මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

අධි සුඛෝපභෝගී මගී නෞකාවවක් වන MV. MEIN SCHIFF 3 නෞකාව ඊයේ (26දා) කොළඹ වරායට සේන්දු වී තිබේ. එම නෞකාව කොළඹ වරායට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර එහි මගීන් 2430ක් හා කාර්ය මණ්ලයේ 995ක් ගමන් කරයි.

Read More

ලංකා ගමනාගමන මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති සහ පිටකොටුව පදික වෙළෙන්දෝ පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටිති.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අලුතෙන්ම නිකුත් කරන රුපියල් 10,5,2 හා 1 කාසි අද දිනයේදී අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුුුුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‌‌වෙත පිළිගන්වා තිබේ.

Read More

මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලද්දේ ජනාධිපති මාධ්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ ඕෂධ අනිල් හේරත් මහතාය.

Read More

සිරගත කොට ඇති සහ එල්ලුම්ගහට නියම ව සිටින රණවිරුවන්ට ජනපති සමාව ලබාදී බේරා දෙන්නැයි ඉල්ලමින් ආබාධිත රණවිරුවන් පිරිසක් අනුරාධපුර ජයසිරිමහ බෝධීන් වහන්සේ ඉදිරිපිට සිට පාගමනින් කතරගම කිරිවෙහෙර බලා ගමන් කරමින් සිටින අතර එම රණවිරුවන් අද දින දඹුලු නගරයට ප්‍රවිෂ්ඨ වූහ.

Read More

පසුගිය ආණ්ඩුවේ සිදුවූ බව කියන බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කළ ජනපති කොමිෂන් සභා වාර්තාවේ සිංහල හා දමිළ පිටපත් සති දෙකකින් සකස් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

Read More

යාපනය කෝපායි 51 වන යුද හමුදා බලසේනා මූලස්ථානට ආසන්නයේදී අදට යෙදී ඇති මහවිරු දිනය නිමිත්තෙන් උතුරු පළාත් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා ඇතුලු පිරිසක් විසින් පූර්ණ ආරක්ෂක අංශ නිරීක්ෂණයන් මැද මහවිරු සැමරීම සිදු කරනු ලැබීය.

Read More

මගේ අදහස් මම කියලා තියෙන්නේ. පිළිගන්න එක නොපිළිගන්න එක මම දන්නේ නෑ. මේක පක්ෂයක් නෙමෙයි රටම ඉවරයි.

Read More
සාපෙළට 656641ක්
27 11 2018 14:22:00
0 229

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 656641ක් සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි

Read More

2019 වසරේ පළමු කාර්තුව සඳහා වන අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබේ.

Read More

ජනපතිතුමාව ඝතනය කිරීමට මම උත්සාහ කරන බව පවසනවා. මෙය බරපතල චෝදනාවක්. ඒ ගැන වහාම පරීකෂණයක් කළ යුතුයි

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙවැනි දිනටත් අද පාර්ලිමෙන්තුව වර්ජනය කිරිමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් සිටියි.

Read More

වත්මන් දේශපාලන අර්බුදය විසදීම සදහා වහාම මැතිවරණයක් පවත්වන්නැයි දෙවැනි දිනටත් නාඋල දී උද්ඝොෂණ ව්‍යාපාරයක් පැවැත්විණි.

Read More

මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ උවමනාව එක්සත් ජාතික පක්ෂයේ බෙදීමක් හදලා අපිව දුර්වල කරන්න හදනවා. මුලින්ම එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ අතර බෙදීමක් කරන්න හැදුවා.

Read More

වාර්ෂික ස්ථාන මාරුවීම්වලට අනුව දිසා විනිසුරන් හා මහේස්ත්‍රාත්වරුන් ඇතුළු 70 දෙනෙකුට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ස්ථානමාරුවීම් ලබා දී ඇත.

Read More

නීතිවිරෝධී මිනිස් ජාවාරම වැළැක්වීම සදහා අධිකරණ අමාත්‍යාංයේ මුලිකත්වයෙන් ස්ථාපිත කර ඇති මිනිස් කාර්ය සාධක බලකායේ විශේෂ හමුවක් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදි ඊයේ පස්වරුවේ පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකා රේගුව විසින් ඉරාන ජාතිකයෙකු සන්තකයේ තිබූ රාජසන්තක කරන ලස ඩොලර් 53455ක මුදලක් නැවත ලබාදෙන ලෙසට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ නියෝගය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයද පැහැදිලි කිරිමක් නිකුත් කර තිබේ.

Read More

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිණිවල කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමෙන් අනතුරුව එම ස්ථානයේ කැනීම් කටයුතු නැවත අද දින ආරම්භ කළ බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ඉතාලියේ නාපෝලි නගරයේ ජිවත් වෙමින් ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙක් පසුගිය සිකුරදා (23) දා ඉතාලි ජාතිකයෙක් අතර ඇති වු බහින්බස් වීමක් දුරදිග ගොස් ඉතාලි ජාතිකයාගේ පහරදීමකින් බරපතල තුවාල ලබා සිහිසුන් කෝමා තත්වයෙන් දින 3 ක කාලයක් නාපොලි සන් ජොවන්නි බොස්කෝ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ (26) සවස මියගොස් ඇති බව එරට ආරංචි මාර්ග පවසයි.

Read More

මහ මැතිවරණයක් ඉල්ලා අත්සන් දස ලක්ෂයක් ලබාගැනීමේ වැඩ සටහනක් ඊයේ තංගල්ල නගරයේදී සිදුවිය.

Read More

රටින් පිට කිරීමට උත්සාහ කිරීමේදි රාජසන්තක කළ ඩොලර් 53455ක මුදලක් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදාහැර ඇත්තේ රේු පනතේ ප්‍රතිපාදන අනුව බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.

Read More

රාජසන්තක කරන ලද ඇමෙරිකානු ඩොලර් 53455ක මුදලක් නිදහස් කරන්නැයි මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුත් ලිපියක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

Read More

ඝාතනය සඳහා පැමිණි යතුරුපැදිය පදවා ඇත්තේ මෙම සැකකරයි.

Read More

අදට (27දා) යෙදී ඇති මහවිරු සැමරුම් වැඩසටහන වෙනුවෙන් විශ්ව විද්‍යාලයේ යුද්දයේදී මිය ගිය අය සිහිකිරීමේ සැමරුම් ස්මාරකය මේ වන විට සකස් කොට ඇති බව යාපනය පොලීසිය පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.