saravita-anim2

2026 මාර්තු මස 04 වන බදාදා

2026 මාර්තු මස 04 වන බදාදා

Latest News - timelapse 10773 hours ago

LATEST

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව වසර අවසානයට

calendar_today 2019 මැයි 31 - 14:29 remove_red_eye - 348  

මතභේදයට තුඩු දුන් බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව මේ වසර අවසානය වන විට ඉදිරිපත් කිරීමට හැකි වෙනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැසීය.

පිරිමි සේවකයන් කලිසම, කමිසය හෝ ජාතික ඇඳුමද, කාන්තා සේවිකාවන් සාරිය හෝ ඔසරියද ඇඳිය යුතු බව එම චක්‍ර ලේඛයේ දැක්වෙයි.

Read More

දඹුල්ල රෝහලේ මේ වන විටත් ඉතා සූක්ෂම ලෙස උපත් පාලන ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන බවද එම විරෝධතා කරුවෝ මෙහිදී දැඩි ලෙස අවධාරණය කිරීම විශේෂත්වයකි.

Read More

දේශපාලන හා ආරක්ෂක කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර ලේකම් ආර්. ක්ලාක් කූපර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි

Read More

2019 අයවැය යෝජනා අනුව ජුනි මස 01 දා සිට ගමන් බලපත්‍ර ගාස්තු සංශෝධනය කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

හම්බන්තොට රුවන්පුර උපරතන බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිරිපිට බුදු මැදුරේ තිබු අඩි තුනක් පමණ උස බුදුපිළිම වහන්සේ දෙනමක් සඳහා ඊයේ (30) සවස කිසියම් අයෙකු විසින් හානි කිරීම සම්බන්ධයෙන් හම්බන්තොට මුලස්ථාන පොලීසිය මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ .

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා අද (31දා) පවත්වා තිබේ.

Read More

යාපනය කොලොම්බුතුරෙයි ප්‍රදේශයේ කලපුවක් අසලින් සාමාන්‍ය වැසියෙකුට අත්බොම්බ 7ක් ඊයේ (30) දින හමු වී ඇති බවට යාපනය පොලීසිය පවසයි.

Read More

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්, නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා, බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් එම ධුරවලින් ඉවත්කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියෝ මහනුවර ශ්‍රී දළඳා මාළිගාව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළහ.

Read More

බලංගොඩ පොලිස් වසමේ ඇල්ලේපොළ ප්‍රදේශයේ නිවසක ගින්නක් හට ගෙන ඇති බවට බලංගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කිරිමේදි නිවසසේ සිටි පුද්ගලයෙකු හා කාන්තාවක් පිලිස්සුම් තුවාල ලබා බලංගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ ආසන්නයේ ගසක ගැට ගැසු ලණුවක් ආධාරයෙන් තවත් පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇත.

Read More

One Young World Politician of the year සම්මානය සඳහා නිර්දේශිත තරුණ දේශපාලඥයින් 20 දෙනා අතරට කොළඹ නාගරික මන්ත්‍රී මිලින්ද රාජපක්ෂ නම්ව තිබේ.

Read More

රජය ලබා දෙන පොහොර සහනාධාරය යටතේ ආනයනය කරනු ලබන රසායනික පොහොර කුඨ ලෙස පෞද්ගලික සමාගම් වංචා කොට භාණ්ඩ නිෂ්පාදනය කරන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත් ඒ සඳහා නිතිමය පියවර ගැනිමට කටයුතු කරන බවත් අමාත්‍ය පි.හැරිසන් මහතා පවසයි.

Read More

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 7.50% දක්වාද, නිත්‍ය ණය පහසුකම් අනුපාතය 8.50% දක්වාද පහළ දමයි.

Read More

නරේන්ද්‍ර මෝදි මහතා දෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ උලෙළ ඊයේ (30දා) පස්වරුවේ නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හි දී පැවැත්විණි.

Read More

සිසේරියන් සැත්කම් හරහා කාන්තාවන් වඳභාවයට පත්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ෂාෆි ෂිහාබ්ඩීන් වෛද්‍යවරයාට එරෙහිව ඊයේ (30දා) දිනය වනවිට ලැබී තිබූ සම්පුර්ණ පැමිණිලි සංඛ්‍යාව 300 ඉක්මවා ගොස් තිබූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ එම පැමිණිලි භාරව සිටින නිලධාරියෙක් සඳහන් කළේය.

Read More

රාජ්‍ය බුද්ධි ප්‍රධානියා මාධ්‍ය ඉදිරියේ නිරාවරණය කර මිලේනියම් සිටි පාවාදීමකට සමාන වැඩ කටයුත්තක් සිදුකළ බවද එම පක්ෂයේ හා සන්ධානයේ නියෝජිතයෝ පෙන්වා දෙති.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී ආරක්ෂක ලේකම්වරයා හා ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් දේශපාලඥයන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීමේ සිදුවීම නිසා ජනාධිපති මෛත්‍රී හා අගමැති රනිල් අතර පවතින මත ගැටුම උග්‍රවී ඇතැයි ’අද’ට වාර්තාවේ.

Read More

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා වහාම සිය ඇමතිධූරයෙන් ඉවත් විය යුතුව ඇතියි අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවැසීය.

Read More

පාස්කු දා ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් 9 දෙනා භාවිත කළ ජංගම දුරකතන අංක සහ ඔවුන් වෙත ලැබී තිබූ ඇමතුම් අංක ඇතුළු දුරකතන අංක 1,800ට අධික ප්‍රමාණයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්ලේෂණය කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

Read More

අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ක්‍රියාවට නැංවූ ජනතාවාදී වැඩසටහන්වලට පහර දි තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කිරීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

Read More

2015 සිට මේ දක්වා රජය මඟින් හා අර්ධ රාජ්යඇ හා පෞද්ගලික අංශය මඟින් සිදු කොට ඇති වංචා, දූෂණ, නීතිවිරෝධී ක්රිරයා, දේශපාලන පළිගැනීම් හා අනිකුත් සියලුම අකටයුතුකම් පිළිබඳ පැමිණිලි භාර ගැනීමට ඔම්බුස්මන්ට් කාර්යාලයක් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කිරීමට කටයුතු කර ඇත.

Read More

පාස්කු ඉරිදා එල්ල වුණු බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසුව මෙරට සංචාරක කර්මාන්තයේ සිදුවූ කඩා වැටීම නිසා හානි සිදුවුණු සංචාරක සේවා සම්පාදකයන්ට මුදල් අමාත්‍යාංශය මගින් ලබා දී ඇති සහන පැකේජය සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව දැන් පවතින බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

තලංගම ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයකට කඩාවැදී එහි දේපළ වලට හානි කිරීමේ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතීපතිවරයා අභියාචනාධිකරණයට ඉදිරිපත් කොට තිබු අභියාචනය නිශ්ප්‍රභ කොට ඇති බව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳ මහතා බොදුබල සේනා සංවිධාධනයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් 13 දෙනාට අද (30) දැනුම් දුන්නේය.

Read More

ආරක්ෂක වාතාවරණය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබූ දුම්රිය මඟින් පාර්සල් ප්‍රවාහනය කිරීමේ කටයුතු ජුනි මස 01 වනදා සිට යළි ආරම්භ කරිමට තිරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අනුරාධපුර නව නගරයේ බස්නැවතුම් පොළ ඉදිරිපිටදී අද (30 දා) දහවල් මෝටර් රථයක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගිනි ගැනීමකට ලක්ව තිබේ.

Read More

කොළඹ කුරුඳුවත්ත සිනමන් ග්‍රෑන්ඩ් සුපිරි නිවාස සංකිර්ණයේ නිවසක් කුලියට ගෙන මහ පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු මුස්ලිම් ජාතික කෝටිපති ව්‍යාපාරිකයෙකු රුපියල් ලක්ෂ පහළොවක ආසන්න වටිනා විවිධ මත්ද්‍රව්‍ය සමඟ ඊයේ (29) අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලීසිය පවසයි.

Read More

මඩකලපුව නගරයට යාබද ඇති පුම්බකාර ප්‍රදේශයේ වැවේ අධිබලැති ක්ලේමෝ බෝම්බයක් ඊයේ සවස සොයා ගෙන ඇත.

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති උළෙලට සහභාගිවීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) දහවල් නවදිල්ලි නුවරට ළගා විය.

Read More

මහින්ද රාජපක්ෂ පාලන සමයේ අපි කිසිදු අවස්ථාවක හදිසි විදුලිය මිලදී ගැනීම් නොකළ බවත් රටේ විදුලි හිඟය ගැනත්, හදිසි විදුලි මිලදි ගැනීම් නිසා පාරිභෝගිකයාටත්, රටටත් වුණු හානිය ගැන සලකා බලා අඩු මිලට විදුලිය නිපදවීමේ බලාගාර නිර්මාණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය

Read More

කුවේට් රාජ්‍යයේ ගෘහස්ථ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා ජුනි 3වන දින සිට එරට තුළ ක්‍රියාත්මක වන රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දි ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.