saravita-anim2

2026 මාර්තු මස 04 වන බදාදා

2026 මාර්තු මස 04 වන බදාදා

Latest News - timelapse 10781 hours ago

LATEST

ඝණ හා අර්ධ ඝණ ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රමයක්

calendar_today 2019 මැයි 29 - 15:20 remove_red_eye - 508  

ඝණ හා අර්ධ ඝණ ආහාරවල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණය ඇතුලත් වර්ණ සංකේතවත් කිරීමේ ක්‍රමය ලබන මස 01 දා සිට බලාත්මක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මහසොන් බලකායේ නායක අමිත් වීරසිංහ ලබන 4 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චලනි පෙරේරා මහත්මිය අද (29) නියෝග කළාය.

Read More

උපාය මාර්ගික නගර සංවර්ධන සැලැස්ම යටතේ ගාලු කොටු පවුරේ සංවර්ධන කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතී.

Read More

ලබන වසරේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට හිමිව තිබේ.

Read More

ඒසේම මෙහිදී සාම්ප්‍රදායික ලෙස ගුවන් හමුදාපති යෂ්ටිය නව ගුවන් හමුදාපතිවරයා වෙත ප්‍රධානය කළේය.

Read More

මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අල් හසන් බෝර 12 ගිනි අවි සඳහා යොදන ජීවන උණ්ඩ 93 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි

Read More

සමූපකාර ග්‍රාමිය බැංකු පද්ධතිය මඟින් රුපියල් බිලයන 115ක් පමණ සාමාජික හා සාමාජික නොවන තැන්පත් රැස්කර තිබේ. එසේම රුපියල් බිලියන 59.8ක් පමණ මුළු ණය ලෙස නිකුත් කර තිබේ. එයට අමතරව අනෙකුත් මූල්‍ය සේවා සමූපකාර සමිති විසින් රුපියල් බිලියන 104ක පමණ මුදලක් තැන්පතු ලෙස රැස්කර ඇති අතර රුපියල් බිලියන 95ක පමණ මුදලක් ණය ලෙස නිකුත් කර තිබේ.

Read More

කොළඹ මහාධිකරණ සංකීර්ණ භූමියේ ප්‍රධාන දොරටුවේ රාජකාරි කරමින් සිට පොලිස් කොස්තාපල්වරියකගේ ඇඟ පහුරු ගා තුවාල කරමින් රාජකාරියට බාධා කළ නීතිඥවරියක් කෙසෙල්වත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අපට අවශ්‍ය වන්නේ අවම මිලක් යටතේ විදුලිය නිෂ්පානය කරලා ලංකා විදුලිබල මණ්ඩලයේ මුල්‍ය තත්ත්වය යහපත් තත්ත්වයට පත් කිරිම බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

යුද හමුදා සංග්‍රාමික බලසේනාව ආරම්භ කොට වසර 25ක් පිරීම හා ත්‍රස්තවාදය අවසන් කොට වසර 10ක් පිරීම නිමිත්තෙන් රණවිරු පාගමනක් අද (29) උදෑසන යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මැදවච්චියෙන් ආරම්භ කෙරුණි.

Read More

අනුරාධපුරය ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ හා රුවන්වැලි මහාසෑය ඇතුළු අටමස්ථානයන්හි ආරක්ෂාව තහවුරු කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

සැකකරුවන් 15 දෙනාගෙන් එක් අයකුට ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරිමට මහේත්‍රාත් කේසර සමදිවාකර මහතා නියම කළේය.

Read More

නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් ඞී.එල්.එස්. ඩයස් මහතා පත් කර තිබේ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරිම සිදුකර තිබේ.

Read More

හැරිසන්ගේ විෂයක් ගැලවෙයි - වසන්තට රාජ්‍ය ඇමතිකමක්

Read More

මේ හරහා ප්ලාස්ටික් හා පොලිතින් පයිරොලයිසිස් තෙල් හා කාබන් කඩු බවට පරිවර්තනය කරයි.

Read More

කුරුණෑගල රෝහලේ සේවය කරමින් සිටියදි අත්අඩංගුවට පත් වෛද්‍ය සියාබ්ඩීන් සාෆි මහතාට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු පැවැරීමට කටයුතු කරන බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

දීර්ඝ කාලයක් පුරා විභාග කළ මෙම පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින නියම වී තිබුණේ මීට වසරක පමණ කාලයකට පෙර වුවද, එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අවස්ථා තුනකදීම කල්ගියේය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව සිදුකරන විමර්ශනවලට සහාය දැක්වීම සඳහා ඉනදීය ජාතික විමර්ශන ඒජන්සියේ දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කොළඹට පැමිණ ඇතැයි ඉන්දීය මාධය වාර්තා කරයි.

Read More

ඒ අනුව තවදුරටත් අත්‍යාවශ්‍ය නොවන කටයුත සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසට ඔවුන් පනවා තිබූ සංචාරක උපදේශනය ඉවත් කර තිබේ.

Read More

කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කරමින් සිටියදී දෙමටගොඩ බෝම්බ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන් භාතිය බණ්ඩාර රත්නායක මහතාගේ මෑණියන් වෙත රුපියල් ලක්ෂ 10ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

හැටන් නගරයේ පොලිතින් අලෙවි කරන වෙළදසැලක සේවකයෙතු සතු රු පහලොස්දහසක් පමණ වටිනා ජංගම දුරකථනය සොරාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට හැටන් පොලීසිය සිසිටිවි දර්ශන ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇත.

Read More

බණ්ඩාරගම අමුලුගම ජයකොඩි කන්ද හා මැරුව ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදි එම ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රාථමික විද්‍යාලයක් සිදු කළ සෝදිසි මෙහෙයුමකදි එම භූමිය තුළ තිබි කඩු සිවුරු ඇතුළු උපකරණ රැසක් සමඟ එහි විදුහල්පතිවරයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

අනුරාධපුර මහනගර සභාව මගින් අනුරාධපුර කීරික්කුලම කසල අංගණයට කැලි කසළ බැහැර කරනු ලබන්නෙන් මහජන සෞඛයට අහිතකර අන්දමින් බවට අනුරාධපුර මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා කරනු ලැබීය.

Read More

මිනී මැරුම් සිද්ධියකට අදාළව රිමාන්ඞ් භාරයේ පසුවෙද්දී වැලිකඩ බන්ධනාගාරය තුළදී හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාවකට වරදකරුවු කුඩු ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජිවීතාන්තය දක්වා වු බරපතළ වැඩ සහිත සිරදඩුවම් නියම කළේය.

Read More

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් සහ අනෙකුත් ඒකක වල වෛද්‍ය පරිපාලකයින්ට තාක්ෂණික කරුණු හැර වෙනත් කරුණු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරිමට අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසර ලබාගත යුතු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ප්‍රකාශ කරයි.

Read More

තවුහීද් ජමාත් අන්තවාදී ත්‍රස්ත සංවිධානයේ දේශන ඇතුළු ක්‍රියාකාරකම් රැසක් අඩංගු සංයුක්ත තැටි (සී.ඩී) තොගයක් සන්තකයේ තබාගත් චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැලක්වීමේ පනතින් අධිකරණයට ඉදිරිපත් කල රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතනයක ජනමාධ්‍යවේදියා ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට සම්බන්ධවී නැති බවට හෙළි විමෙන් අනතුරුව ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරිමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනක ප්‍රසන්න සමරසිංහ මහතා නියෝග කළේය.

Read More

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ ඇත.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරි ෂෙයිගු සිහාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතා අත්අඩංගුවට පත්වීම සහ ඔහුට විරුද්ධව ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරිම සඳහා සය පුද්ගල විමර්ශන කමිටුවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් පත් කර ඇත.

Read More

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් උඩුගම්පොළ රාජ්‍ය බැංකුවක් කොල්ලකෑමට පැමිණි අවස්ථාවේදී එහි ආරක්ෂක නිලධාරිවරයා ක්ෂණිකව ක්‍රියාත්මක වී වෙඩි තැබීමට සුදානම් වීම මත කොල්ලය වැරදීමෙන් පළා ගොස් ඇති බව ගම්පහ පොලීසිය පවසයි.

Read More

ඌව කැරැල්ලට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් වූ සෙන්පතින් 05 දෙනාද ජාතික විරුවන් ලෙස නම් කරන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කම්ටු රැස්වීමට ඉදිරිපත් කළේය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.