මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා වන අවුරුදු 44ක් වන රුවන් තිහාර ජයරත්න යන අයයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය පූර්ව මැතිවරණ කටයුතු අද (03දා) පෙරවරුවේ ආරම්භ කරනු ලැබීය.
Read Moreරුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා රත්‍රන් මාල තොගයක් තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් නව දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අද (03දා) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreබීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 5 දා ආරම්භ කළ මෙහෙයුම එළැඹෙන 05 දා තෙක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Read Moreලබන වසරේ දී රජයේ පාසල්වල පළමුවැනි ශ්‍රේණියට හා අතරමැදි ශ්‍රේණිවලට ළමයින් ඇතුළත් කිරීමේ දී ඇතිවිය හැකි අක්‍රමිකතා මැඩළීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් විදුහල්පතිවරු දැනුවත් කිරීමේ විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කර තිබේ.
Read Moreකුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යාතනයේ වත්කම් හා ඉඩම වයඹ විශ්වවිද්‍යාලයට පවරා එම විද්‍යාතනය වසා දැමීමට කටයුතු කෙරෙමින් පවතින බව එහි සිසූහු පවසති.
Read Moreගුරු විදුහල්පති ගැටලු විසඳීම සඳහා ලිඛිත පොරොන්දුවක් මේ මස 15 වැනිදාට පෙර ලබාදීමට කටයුතු නොකළ හොත් මෙවර පැවැත්වෙන උසස්පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ඉවත්වන බව සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය පවසයි.
Read Moreදිස්ත්‍රික්ක විස්සකට ඇතිවී තිබෙන වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් එක් ලක්ෂ පනස් දහසකට ආසන්න පිරිසක් පානීය ජල ගැටලුවකට මුහුණදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreමහනුවර ඇසළ පෙරහර හේතුවෙන් මහනුවර සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව 05දා සිට 15 දා දක්වා සියලු සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබෙනු ඇත.
Read Moreචීනය සහ ශ්‍රී ලංකාව හොඳ අසල්වැසියන්, හොඳ මිතුරන් සහ හොඳ හවුල්කරුවන් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසයි.
Read Moreමට වෙනත් පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කණ්ඩායමයට වැඩකරන්න හැකියාවක් නෑ. ඒක සදාචාත්මක නෑ .
Read Moreමැතිවරණය අභියෝගයක් නෙමෙයි. කිසිම කෙනෙක් භය වෙන්න එපා. කවුරු මොන අභියෝග කළත්, කවුරු මොන බාධක දැම්මත් සජිත් ප්‍රේමදාස වැඩේට ලෑස්තියි.
Read Moreජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ ,මසුන් මැරීමේ නිරත බහුදින යාත්‍රා මෙම පිඩන අවපාතය පිළිබද අවදානයෙන් සිට කාලගුණ අනාවැකි අනුව වහාම ආරක්‍ෂිත ප්‍රදේශ වෙත යොමු වීමට කටයුතු කළයුතු බවද ධීවර දෙපාර්තමේන්තුව නිකුත් කළ අනතුරු ඇඟවීමේ සඳහන් වෙයි.
Read Moreදිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව අද (01දා) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 6790ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read Moreඑක්දින තරගවලදී වර්ණ ඇඳුම් පලඳින්නාක් සේම එහි ක්‍රීඩකයාගේ නම හා ඔහුට නියමිත අංකය ඇඳුමෙහි පිටුපස සටහන්ව තිබීම සාමාන්‍ය දෙයකි.
Read Moreතමන් වරදක් කර නොමැති බවත් තමන්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙනෙනවානම් එයට මුහුණදීමට සූදානම් බවත් අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.
Read Moreඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කළේය.
Read Moreබලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනකු සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු අටදෙනකු ඇප මත මුදාහැරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය.
Read Moreගන්නෝරුව රජමහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් ඇරඹි සදහම් පවුර තරුණ සංවිධානය විසින් පැළ 5000ක රුක් රෝපණ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
Read Moreඑසේම අගතියට පත් පාර්ශ්වයන්ට වන්දි ලෙස චූදිතයන් දෙදෙනාට රැපියල් 650000 බැගින් රුපියල් ලක්ෂ 13ක දඬයක්ද නියම කළේය.
Read Moreඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා කප් සිටුවීමේ චාරිත්‍රය අද (02ද) අලුයම 5.10ට උතුරු දිශාව බලා සිරිත් පරිදි පේ කොට තබන ලද පණස වෘක්ෂයේ ශාඛාවක් ගෙන නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාලයන්හිදී සිදුකෙරිණි.
Read Moreපොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සහ සොමාවතිය ජාතික වනෝද්‍යානයේ නීති විරෝධීව ඇතුළු වී පරිසරයට හානි වන ආකාරයට කුඹුරු වගා කළ පුද්ගලයින් 149 දෙනෙකු ඉන් වහා ඉවත් කරන ලෙස පොළොන්නරුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අසංක අසේල ද සිල්වා මහතා ඊයේ (01දා) දින පොළොන්නරුව අඩවි ආරක්ෂක නිලධාරීන්ට නියෝග කළේය.
Read Moreශ්‍රී ලංකාව තුළ රත්‍රං ගවේෂණය සඳහා විදේශ ආයෝජනයන්හි අවධානය යොමුව ඇතැයි භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.
Read Moreවෙත්තමුණිද? මලලසේකරද? මහානාමද? - ඉන්දීය මොඩියුලය පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා
Read Moreදෙපාර්ශ්වයට එක්වීමට නම් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබිය යුතු ස්ථානය පිළිබඳ දීර්ඝව සාකච්ඡාවට ලක්කර ඇති අතර, එහිදී ජනාධිපති අපේක්‍ෂකත්වය හෝ අගමැති අපේක්‍ෂකත්වය ලබාදීමට පොදුජන එක්සත් පෙරමුණේ නියෝජිතයෝ කැමැත්තක් පළ කර නොමැති බවද වාර්තා වේ.
Read Moreරටේ ආර්ථිකය ගොඩනැගීමට මෙන්ම රටේ අනාගතය නිර්මාණය කිරීමටද හැකියාව ඇත්තේ වත්මන් ආණ්ඩුවට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreමහවැලි එච් කලාපයේ තඹුත්තේගම කොට්ඨාසයේ ගොවි ජනතාවට බලපා ඇති ගැටලු රැසක් සදහා අද (01) ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක , අනුරාධපුර දිස්ත්‍රික් , කළාවැව ශ්‍රි.ල.නී.ප ආසන සංවිධායක හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ මැදිහත් වීමෙන් විසදුම් ලැබිණි.
Read Moreඑක් එක් අයගේ ප්‍රතිරූප සකස් කිරිම සඳහා වියදම් කරමින් තිබෙන්නේ රජයේ සංවර්ධන කටයුතුවලට යෙදවීමට වෙන්කර තිබෙන මුදල් බවද එම සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා අද (01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
Read Moreඅගෝස්තු 11දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂයා නම් කරන දිනය ලෙසට ප්‍රකාශයට පත් කළත් එදිනට සිදුවන්නේ වෙනත් දෙයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreඅද අපේ දරුවන් සිටින්නේ දැනුම වේගයෙන් වෙනස් වන ලෝකයක බවත්, වෙනස් ලෙස සිතමින් දැනුම සමග අලුත් වෙමින් තාක්ෂණය සමග දරුවන් අනාගතයට යොමුකළ යුතු බවත් එසේ නොවුණහොත් අප පසුගාමී ජාතියක් බවට පත්වන බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read More