පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරීය විසින් ඉදිරිපත් කළ ක්‍රමවේදය අනුව මින් ඉදිරියට ආනයනික කිරිපිටිවල උපරිම සිල්ලර මිල නියම කිරිමට නියමිතය.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රධාන වැවිලි බෝගයක් ලෙස උක් බෝගය නම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක්ම මේ වන විට තමන්ගේ රටවල්වලට දියුණු රටවල්වලින් එවා තිබූ කැළි කසළ සහිත බහාලුම් නැවතත් එම රටවල්වලටම යොමුකිරීමට කටයුතු කර ඇතැයි ඒ.එෆ්.පී. පුවත් සේවය පවසයි.
Read Moreඉදිරියේදි පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපෙක්ෂකයා පිළිබඳව පක්ෂය තුළ අර්බුද රැසක් මතු වි ඇති බව රත්නපුර දිස්ත්‍රික් පා.ම රංජිත් සොයිසා මහතා පැවසිය.
Read Moreඉදිරි ජනාධිපතිවරණයට තමනුත් ඉදිරිපත් වෙන බව දන්සැල් දෙන යාචකයෙක් ලෙස ප්‍රසිද්ධියට පත් යු.ඩබිලිවු.කේ.ඩබිලිවු.අප්පුහාමි මහතා පවසයි.
Read Moreඑම යෝජනාවට පක්ෂව ඡන්ද 42ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 02ක් ලැබුණි.
Read Moreඉදිරියේදී ආගමික උත්සව කිහිපයක් පැවැත්වෙන බැවින් හදිසි නීතිය මාසකින් දීර්ඝ කිරීමට තීරණය කළ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (31දා) පැවසීය.
Read Moreඅනුරාධපුර, 212 බල සේනා මූලස්ථානයේ රාජකාරී නියුක්තව සිටි හමුදා සෙබළෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන ඇතැයි පොලීසිය පවසයි.
Read Moreඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කාර්යක්ෂමව හා ඵලදායිව ඉටුකිරීමට හැකිවන පරිදි එම කොමිෂන් සභාව වෙත කැබ් රථ 14ක් හා වෑන් රථයක් මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දක්ෂතා දැක්වීමට නායක දිමුත් කරුණාරත් (46), කුසල් පෙරේරා (42),කුසල් මෙන්ඩිස් (54), ඇන්ජලෝ මැතිව්ස් (87), දසුන් ශානක (30) සමත්වූහ.
Read Moreරුහුණු සරසවියේ විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. එම පීඨයේ සිසුන් පිරිසක් පීඨාධිපතිවරයාට තර්ජනය කිරීම හේතුවෙන් මෙසේ විද්‍යා පීඨය වසා දමා තිබේ.
Read Moreජාතික සමූපකාර ප්‍රතිපත්තිය ක්‍රියත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. යෝජිත ජාතික සමූපකාර ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනිමටද මීට පෙර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
Read Moreසිංහයාගේ ලාංඡනය ජාතික කණ්ඩායමේ නිල ඇඳුමෙන් ඉවත් කිරීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ. සිංහයා අපේ රටේ අනන්‍යතාව පෙන්නුම් කරන ජාතික සංකේතයක්. එම ජාතික සංකේතය ක්‍රිකට් නිල ඇඳුමෙන් ඉවත් කිරීමේ සැබෑ හේතු කවරේදැයි සොයා බැලීමට පරීක්ෂණයක් කළ යුතු යැයි මම යෝජනා කරනවා
Read Moreත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read Moreරන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා කැළණිය රජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේ පිළිබඳව කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
Read Moreගිලන්රථ රියදුරු හා ප්‍රවාහන රියදුරු ඇතුළු සෞඛ්‍ය සේවකයන්ගේ ගැටලු දින 14ක් ඇතුළත විසඳීමට කටයුතු නොකළහොත් අගෝස්තු 15 වැනිදා මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසයි.
Read Moreපසුගිය දිනවල ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් කඩු බෙදාදීමේ වැඩසටහනක් ඉදිරියේ දී අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුවහොත් එය පුදුම වීමට කාරණයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
Read Moreමහනුවර දළදා පෙරහරට ත්‍රස්තවාදි ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට දූෂමාන ආරංචි පැතිර යන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (31දා) පැවසීය.
Read Moreකොල්ලුපිටිය, තර්ස්ටන් පාර පිහිටි ස්විට්සර්ලන්ත තානාපති නිල නිවස අසළ රාජකාරී කළ ගුවන් හමුදා භටයෙකු තම රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreසිවිල් ඇඳුමින් සැරසී සිටි බළන්ගොඩ පොලීසියේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකුට පහරදුන් බවට සැකපිට පුද්ගලයෙක් අද (31) බළන්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබිය.
Read Moreශ්‍රී ලංකාවෙන් බිහිවූ තවත් විශිෂ්ඨ වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වන නුවන් කුලසේකර ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීම හේතුවෙන් මෙම තරගය ඔහුගේ නමින් නම්කර තිබේ.
Read Moreදේශපාලන ලෝකයේ තියෙන අවිනිශ්චිතභාවය කෙලින් වැඩ කරන්න බැරිකම අපි අවුරුදු 70ක කාලයක් දැකලා තියෙනවා. අද එකක් කියනවා. හෙට එකක් කියනවා. ඉතිහාසය පුරාවටම තිබුණා. එක එක නායකයෝ ඒක ඔළුවට අරගෙන දාගත්තට මට කරන්න දෙයක් නෑ
Read Moreවිදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත් කළ ශ්‍රි ලාංකික ගුවන් මගියෙකු ඊයේ (30) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .
Read Moreනාවලපිටිය පොලිස් වසමට අයත් නාවලපිටිය තෙලිස්සාගල හුණුගල්ඔය ප්‍රදේශයේ පොළව ගිලා බැසිමේ අවදානමක් හේතුවෙන් එම ගම්මානයේ පවුල් පහකට ඉන් ඉවත් වන ලෙස ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිවරයා විසින් (30) දින දැනුම් දි ඇත.
Read Moreසෞඛ්‍ය සේවකයන් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ නගර සභාව ආශ්‍රිතව, ලිප්ටන් වට රවුමේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ
Read Moreමිහින්තලය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමටත්, පොසොන් සතිය හා මිහිතලා පෙරහැර ජාතික උත්සව ලෙස ප්‍රකාශයට පත්කිරීමටත් කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.
Read Moreහතුරුසිංහ ඉතාමත් දක්ෂ පුහුණුකරුවෙක් නමුත් සමහර තැන්වල හරියට වෙන්නේ නෑ.
Read Moreපෙත්සම් විභාගය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සිදුකළ යුතු බව සඳහන් කරමින් පෙත්සම සළකා බැලිම 9/17 තෙක් කල්තැබීය.
Read Moreකොළඹ වරායේ සහ කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පවතින විදේශවල සිට ආනයනය කළ කැලිකසල අඩංගු බව සඳහන් බහලුම් ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශයකට රැගෙන යාම වළක්වමින් අභියාචනාධිකරණය තහනම් නියෝග නිකුත් කළේය.
Read More