saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 10724 hours ago

LATEST

පොලීසියේ 73කට ස්ථානමාරු හා පත්කිරීම්

calendar_today 2019 අගෝ 06 - 05:41 remove_red_eye - 1549  

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරි, ප්‍රධාන පොලිස් පරීක්ෂක,පොලිස් පරීක්ෂකවරුන් 73කට ස්තානමාරුවීම් හා පත්කිරීම් සිදුකිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා චන්දික හතුරුසිංහ මහතා අතර ඇතිකරගත් ගිවිසුමේ වගන්ති 14ක් ඔහු විසින් කඩකර ඇති බවද හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

Read More

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්‍ෂාව අදියර තුනක් යටතේ සිදුකරන බවත්, පළමු අදියර මේ මස 28 වැනිදා සිට සැප්තැම්බර් 13 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

හාම්පුතුන්ට වැඩ කරන, ජනතාවගේ ශ්‍රමය සූරාකෑමට හැකි වන ලෙසට කම්කරු නීති වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව අන්තර් සමාගම් සේවක සංගමය සඳහන් කරයි.

Read More

සාලි පදනමට බව කියමින් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා විසින් සමූපකාර තොග වෙළඳ සංස්ථාවට අයත් ගබඩා සංකීර්ණයෙන් ගබඩාවක් නීත්‍යනුකූල නොවන අයුරින් බදු පදනම මත ලබා ගෙන බදු මුදල් නොගෙවු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාට අද (05) දැනුම් දුන්නේය.

Read More

පෙරහර නැරඹීමට පැමිණීමේදී හැකිතාක් ගමන් මළු අඩුවෙන් රැගෙගන එන ලෙසත් පරිසරය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම අනුව නැවතත් කූරගල විහාරස්ථානයට විදුලි සම්බන්ධතාවය ලබාදීමට කඩිනමින් ක්‍රියාත්මක වන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

Read More

ප්‍රධාන පක්ෂවලින් ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන් කවුද යන්න නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් පසු දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට ප්‍රතිඥා දෙන අපේක්ෂකයෙකුට සහාය දැක්වීමට ඊයේ (04දා) රැස් වූ ඉංලගෙයි තමිල් අරසුකච්චි මධ්‍යම කාරක සභාව තීරණය කළේය.

Read More

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත 2015‍/2017 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගනු ලැබූ ගුරු සිසුන් විසින් තුන් අවුරුදු පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු 2019 අගෝස්තු 01 දින නිකුත් කරන ලද විභාග ප්‍රතිඵල මත 4,286 දෙනෙකු‍ට ලබන මාසයේදී ගුරු පත්වීම් ලබා දිමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Read More

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව අද (05) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 7318ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් වත්තල කෙරවලපිටිය ප‍්‍රදේශයේ පවත්වාගෙන යන කසළ අංගනය වෙත කසළ බාරගැනීමේ කටයුතු වහාම ක‍්‍රියාත්මක වන පරිදි අද සිට නැවැත්වීමට කටයුතු කර තිබේ.

Read More

පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යනුකූල නොවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

බාල ඖෂධ ලබාදී සහ ඖෂධ හිඟයක් ඇති කර රටේ සෞඛ්‍ය අර්බුදයකට ලක් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබා නොදී තවත් අර්බුදයක් නිර්මාණය කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

නීති විරෝධී මත්පැන් පානය කර පුද්ගලයන් මිය යෑමේ සිදුවීමට අදාළව පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපතිවරයාගේ ක්‍රියාකලාපය හා එම ජාවාරම මැඩලීමට ස්ථානාධිපතිවරයා ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන විමර්ශනය කිරිම පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

Read More

ගුරුවරුන් මාරු කිරීම සඳහා 2007 වසරේ සිට මේ දක්වා ක්‍රියාත්මක වන ගුරු මාරු ප්‍රඥප්තිය සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.‍

Read More

ජනතා බලවේගවලින් පරාජයට පත් කළ සයිටම් ආයතනයට නැවත පණ ලබාදී අධ්‍යාපනය මුදලට විකිණීම සඳහා ආණ්ඩුව තත්ත්ව සහතික කිරීමේ හා ප්‍රතීතන පනත ගෙන ඒමට උත්සාහ කරන බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරීන් සඳහා මධ්‍යම අප‍්‍රිකාව බලා පිටත්ව යාමට නියමිත ගුවන් හමුදා පස්වන හෙලිකොප්ටර් බලපන්තිය අද (05දා) දින විසිර ගියේය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ වටිනාම සම්පතක් වන මුතුරාජවෙල පරිසර විනාශයට වත්මන් ආණ්ඩුවේ ද ඇතැම් අමාත්‍යවරුන්ගේ සම්බන්ධතා තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

සැකකරුවන් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

එම මුදල් නොගෙවන්නේ නම් නඩු මගට පිවිසෙන බවත් ඉරාජ්ට යොමුකර ඇති එන්තරවාසියේ සඳහන් වෙයි.

Read More

හම්බන්තොට ගොන්නොරුව මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේ දී ඊයේ (4) දින රාත්‍රී 8.30 පමණ කැබ් රථයකට වෙඩි තැබූ පුද්ගලයෙකු එම කැබ් රථයේ රියදුරු විසින්ම අල්ලා හම්බන්තොට මුලස්ථාන පොලීසියට භාර දීමට කටයුතු කළ බව හම්බන්තොට මුලස්ථාන පොලීසිය පවසයි .

Read More

යාපනයේ නගරාධිපති වශයෙන් සේවය කොට එල්.ටී.ටී.ඊ. වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය ඇල්ප්‍රඩ් දොරේඅප්පා මහතාගේ මුණුබුරෙකු වූ නිෂාන් දොරේඅප්පා මහතාට කැනඩාවේ ප්‍රාන්තයක පොලිස් ප්‍රධානී තනතුරක් ලබා දී ඇත.

Read More

කාන්තාවගේ ගර්භාෂය මනුෂ්‍යයාගේ අනාගතය ගෙන යන බවත්, ඒ නිසා කාන්තාවට සම තැන නොව මුල්තැන හිමිවිය යුතුයැයි මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

මුලතිව් දිස්ත්‍රික්කයේ ගෙවුණු වසර 10 ක කාලය තුළදී නීති විරෝධී වැලි ජාවාරම් කරුවන් විසින් සිදු කෙරෙන වැලි ගොඩ දැමීම් හේතුවෙන් පාරම්පරික ඇළවේලි හා ඔයවල් විනාශ වී යාම හේතුවෙන් ගොවීහු ගැටලු රැසකට මුහුණ පා ඇති බවට මුලතිව් ගොවි සංවිධාන පෙන්වා දෙයි.

Read More

තනි පක්ෂයක් ලෙස ජනපතිවරණය ජය ගත නොහැකි බවත් අගෝස්තු මාසය අවසන්වීමට පෙරාතුව නව සන්ධානය පිහිටවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සඳහන් කරයි.

Read More

පිළිමතලාවේ සිට ආගරපතන ප්‍රදේශයේ පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවකට කසල තේ ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු යතුරුපැදියකට ඉඩ ලබා දිමට යාමේදි ලොරි රථය අඩි 75 පමණ ප්‍රපාතයකට පෙරළි ලොරි රථයේ ගමන් ගත් රිය සහයකයා සහ යතුරුපැදිකරු තුවාල ලබා ලිදුල රෝහල වෙත ඇතුළත් කර ඇති බව ලිදුල පොලීසිය පැවසිය.

Read More

අවසන් යුද සටන් පැවති මුලතිව් නන්දිකඩාල් කලපුව මේ දිනවල දෙස් විදෙස් සංචාරක පක්ෂීන්ගෙන් පිරි පවතින බවට මුලතිව් වැසියෝ පවසති.

Read More

උසස්පෙළ විභාගයට අයත් ප්‍රාදේශීය එක් රැස්කිරීමේ මධ්‍යස්ථානවලට හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සියල්ලටම පැය 24 පුරාම පොලිස් ආරක්ෂාව යොදවන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු මේ මස 15 වැනි දින සිට 20 වැනි දින දක්වා ඇගයීම් මණ්ඩල හාරසිය තිස්හයක් යටතේ සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (05) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්හ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.