ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන්නා - මාෂල් පෙරේරා
ඌව පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා ඉකුත් 31දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතටම භාරදුන් බව ඌව පළාත් හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතා අද (2දා) සිය නිවසේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය .
“ඩිලාන් පෙරේරා මහතා මේ මාසේ 11දා වනවිට පොහොට්ටුවේ දේශාපාලනය කරනවා කියල ප්‍රකාශ කළා. ඔහු යම් කිසි පක්ෂයකට හෝ කණ්ඩායමකට ලැදිව වැඩ කරනකොට මට වෙනත් පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කණ්ඩායමයට වැඩකරන්න හැකියාවක් නෑ. ඒක සදාචාත්මක නෑ .”
බදුල්ලේ පාලිත ආරියවංශ

popular news
-
bandara Friday, 02 August 2019 10:35 PM
පෙරේරල කවදත් ඔහොම තමයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

