saravita-anim2

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

Latest News - timelapse 10593 hours ago

LATEST

ඉන්ධන මිල පහළට

calendar_today 2019 ජුලි 10 - 19:52 remove_red_eye - 666  

ලෝක වෙළඳ පොළ තුළ ඉන්ධන මිල පහළ යෑමට සාපෙක්ෂව ලංකා ඛනිජ තෙල් සංස්ථාව අලෙවි කරන ඉන්ධනවල මිල පහළ දැමීමට ඉන්ධන මිල සූත්‍ර කමිටුව කටයුතු කර තිබේ.

ප්‍රභල ඉන්දීය කණ්ඩායම ලකුණු 18කින් පරාජයට පත්කරමින් 2019 ලෝකු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

Read More

ඉන්දික හේවාවිතාරණ සෞඛ්‍ය අමාත්‍යවරයා හා නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් නීති විරෝධි ලෙස රජයේ වාහන භාවිතා කරන නිසා ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (10දා) දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

Read More

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ පිහිටි කෝවිල වෙනුවෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් තීන්දුව බලරහිත කරමින් අද (10) දින වවුනියාව මහාධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා විසින් එම තීන්දුව තාවකාලිකව අත්හිටුවන ලදි.

Read More

තමන් සේවය කරන ජාතික පාසලේ වසර තුනට වැඩි සේවා කාලයක් සම්පුර්ණ කර ඇති සියලු ගුරුවරුන්ට එම පාසලට ම දරුවන් ඇතුළත් කරගැනීමට අවස්ථාව ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අද (10) නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

Read More

මෙම ප්‍රහාරය පිටුපස තිබූ සත්‍ය තත්ත්වය දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබෙන බවත්,ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට විශේෂ කාරක සභාව විසින් කැඳවීමක් කළහොත් ඔවුන් එම අවස්ථාවට මුහුණ දිය යුතු බවත් සභානායකවරයා සඳහන් කළේය.

Read More

අද පස්වරු 4.30ට ඔවුන් නිකුත් කළ මෙම අවවාදාතමක නිවේදනය අද රාත්‍රි 7.30 තෙක් වලංගු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල පවත්වනු ලබන තුන් අවුරුදු ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා 2016 සහ 2017 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත සිසුන් ඇතුළත් කරගැනීමේ සම්මුඛ පරීක්ෂණ කටයුතු මේ වනවිට අවසන් අදියරෙහි පවතියි.

Read More

පළාත් වශයෙන් විෂ මත්ද්‍රව්‍ය සඳහා වැඩිම පිරිසක් ඇබ්බැහි වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව සොයා ගෙන තිබෙන අතර, දකුණ, වයඹ, මධ්‍යම සහ උතුරු පළාතෙන් ද විශාල ප‍්‍රමාණයක් වාර්තා වෙයි.

Read More

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ අපේක්ෂකයා නම් කිරීමේ බලය තමන්ට දි ඇතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවි ආයුර්වේද ‌‌වෛද්‍යවරයෙකු වශයෙන් පෙනි සිටිමින් හැටන් නගරයේ ආයුර්වේද මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ව්‍යාජ වෛද්‍යවරයෙකු හැටන් පොලීසිය මගින් අද (10) අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ඔහු සාක්ෂි ලබාදිම ආරම්භ කළ අතර ඔහුට ප්‍රශ්න යොමුකිරීමත්, ඒ සඳහා පිළිතුරු දීමත් උණුසුම් අයුරින් සිදුවන බව පෙනෙන්ට තිබේ.

Read More

කොළඹට ප්‍රහාරයක් එල්ල වෙන බව දැනගත්තාම අගමැතිට කොළඹින් පිටවෙන්න කියලා ආරක්ෂක අංශ කිව්වාම අගමැති කොළඹින් පිට ගියා.

Read More

මුලතිව් මුල්ලියාවලෙයි කොණ්ඩයිමඩු ප්‍රදේශයේ සඟවා තිබූ මෝටාර් උණ්ඩ 7ක් ඇතුළු යුද උපකරණ තොගයක් ඊයේ (09) සවස අධිකරණ නියෝගයකට අනුව විනාශ කර දැමීමට පියවර ගත් බවට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි.

Read More

වැඩ කරන අයගේ ගිණුම් බැලුවාම ඒ අයගේ ගිණුම් තුළ එක්සත් ජාතික පක්ෂයේ පෝස්ට් තිබෙනවා. 2017දී දාලා තිබෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්.

Read More

රුපියල් ලක්ෂ 30කට විකිණීමට සැලසුම් කළ ගජමුතු දෙකක් සමග සැකකරුවෙකු අද (10) අලුයම වවුනියාව නෙඩුන්කුලම් ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බවට වවුනියාව පොලිස් නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකය පවසයි.

Read More

ශ්‍රී ලංකා දේශපාලනයේ ඇත්තේ බලු කපුටු දාන බවත් මේ අනුව ඡන්ද දායකයා සුනඛයෙක් එසේත් නොමැතිනම් කපුටෙක් ලෙස ජීවත් වන බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

රුහුණු සරසවි සිසුන්ගේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීමට එරෙහිව අග්‍රාමාත්‍යවරයාටත්, ආණ්ඩුවටත් එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ආරම්භවිය.

Read More

ඊයේ (9දා) රාත‍්‍රියේ රත්නපුර නගරයේ වාහන සෝදිසි කිරිමක දී අම්පාරේ සිට කොළඹ බලා යමින් තිබූ පුද්ගලික බස් රථයක් පරීක්‍ෂා කිරීමේ දී කිලෝග‍්‍රෑම් 150 ග‍්‍රෑම් 180ක් බරැති කැට ලෙස තිබූ ඇමෝනියා පාර්සලයක් හමුව තිබේ.

Read More

ජලය ලබාගැනීම වෙනුවෙන් රතුපස්වලදී විරෝධයේ යෙදුණ ජනතාවට වෙඩි තැබීමේ නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කළ ප්‍රකාශයකට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය සිය විරෝධය ප්‍රකාශ කරයි.

Read More

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව අද (10දා) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 1763ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස ලබන සැප්තැම්බර් මාසයේදී විවෘත කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා මුහුදු තීරයේ කොරල්පරවලින් සියයට 90ක් මියගොස් ඇති අතර, ඉතිරි සියයට 10ක ජීවී කොරල්පර ප්‍රදේශ වහාම අභය භූමි බවට පත්කිරීමේ අවශ්‍යතාවක් උද්ගතව ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී, ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා අවධාරණය කරයි.

Read More

මාස හයකට අධික කාලයක් පොළොන්නරුවට පැවැති නියං තත්ත්වය සහ වියළි කාලගුණික තත්ත්වය හමාර කරමින් වැලිකන්ද ප්‍රදේශයේ සහ අවට ගම්මාන වලට අද (9) සවස අයිස් වැසි සමග අධික වැසි ඇඳහැලිණි.

Read More

ශ්‍රී ලංකාවේ සරම්ප රෝගියෙක් අවසන් වශයෙන් වාර්තා වී ඇතේතේ 2016 වසරේ මැයි මාසයේදීය.

Read More

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට නිසි කලට වැසි නොලැබිම සහ තවදුරටත් පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව අද (09) වන විට තවදුරටත් පහළ බැස ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.

Read More

රජයේ ඉඩමක දසවසරක් භුක්ති වින්ද හොත් සින්නක්කර ඔප්පුව ලබාදෙන රජයේ වැඩසටහනට යටතේ ඉඩම් ලබාගැනීමේ අරමුණ ඇතිව ව්‍යාජ ලෙස රජයේ රක්ෂිත අත්පත් කරගන්නා මහා පරිමාණ ජාවාරමක් ඓතිහාසික රිටිගල කඳු පාමුල ගනේවල්පොළ කඳුබොඩ ප්‍රදේශයේදි මේ දිනවල ක්‍රියාත්මක වන බව ප්‍රදේශවාසීහු පවසති .

Read More

මේ වර්ෂයේදී සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන නවීකරණයට පියවර ගන්නා බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.